යුද්දෙ කරේ මම නෙවෙයි - ගෝඨාභය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ හුදී බයිසන් ජනතාව විස්වාස කරනවනෙ යුද්දෙ කරේ මහින්ද මහත්මයා, ගෝඨාභය මහත්මයා කියලා. ඔන්න එහෙම නෑ කියල ගෝඨාභය මහත්මයාම කියනවා මෙතන. ඒක නිසා බයියනි, නුඹලා මීට පස්සෙ යුද්දෙ දිනපු ගෞරවය මේ මහත්වරුන්ට නොදී එවකට යුද්ධය මෙහෙයවපු ෆොන්සේකා මහතාට දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ ප්‍රශ්ණය මතුවෙන සෑම අවස්ථාවකම මෙම වීඩියෝව නරඹා එම ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස හුදී බයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    "I was not leading the Army" මම යුධ හමුදාවට නායකත්වය දුන්නේ නෑ.
    1610350007548.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆෛාන්සේකාටත් වඩා වැඩ්ඩෝ ආමි එකේ මුල් පුටුවල හිටපු කාලයක් තිබුනා..... ඒ කාලේ ප්‍රභාකරන් ඔය විදියට ශක්තිමත් වෙලත් හිටපු නැති කාලයක්..... ඒ අවංක මිනිස්සු යුද්ද ඉවෙර කරන්න කොයිතරම් වලි කෑවත් ඒකට දේශපාලන නායකත්වය ලැබැනු බවක්නම් අපි අහල නෑ.... ඒ මිනිස්සුන්ගේ ජීවිත අකාලයේ විනාශ කලාමිසක...........
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ
    Totally agreed :yes:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    "I was not leading the Army" මම යුධ හමුදාවට නායකත්වය දුන්නේ නෑ.
    View attachment 109263
    ඕක තේරෙනවනම් බැරියැ. ඔය එකෙක් haha එකකුත් දාල තියෙන්නේ.

    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ
    ෆොන්සේකා තනියම යුද්දේ කරා කියන එකට විරුද්ද මිසක්, ෆොන්සේකා යුද්දේ කරේ නෑ කියන බයියෝ නම් හරි අඩුයි මම හිතන්නේ.
    හැබැයි දැන් ෆොන්සේකාව කරේ තියන් යන ටොයියෝ යුද්දේ කාලෙ ෆොන්සේකට නොකියපු කුණු කතාවකුත් නෑ.

    සිරිසේනව හංසයට අන්දලා කෙලවාගෙන පස්සෙ උට බනිනව. රනිල් ආර්ථික ඔස්තාර්ට අන්දල කෙලවගෙන උට බනිනව. තව ටික දවසකින් පා.ච. ව මොකකට හරි අන්දලා කෙලවගෙන උටත් බනි. වටේටම බැන බැන ඉන්න එක විතරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba kiyana eka aththa

    ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල, meke wenasak ne.
    eth gothabaya, mahinda dennama unge katinma kiyanawa kare ne kiyala, eth baiyo kiyanne kara kiyala
    mun dennama kare ne kiyanakota a uba kiyana ඒ අදාළ තැන denna onada???
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    හමුදධිපති රටේ අනාගතය තීරණය කරන්න බැහැ .
    වෙන එකක් තියා හමුදා පතිට යුද්ද කරන්නවත් යුද්දෙ නවත් වන්නවත් කිසිම බලයක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනාධිපති 😀

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්න ටොයියන්ට VOiCe කෑල්ලක් දැක්කම පෝම් වෙන්න මේවා හොදයි 🤣🤦‍♀️
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    "I was not leading the Army" මම යුධ හමුදාවට නායකත්වය දුන්නේ නෑ.
    View attachment 109263

    හැබැයි ඉයේ පෙරෙදා නම් පොර පාරම් බෑවේ ප්‍රභාකරන්ව පොරම මැරුවා වගේ.

    සේනාධිනායක ඒකාලේ සරත්ෆොන්සේකා වෙන්න ඇති. ඒකිව්වේ අයියා මලෝ ඔහේ ඉඳලා...​

    හමුදාව නෙවෙයි ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දෙන්නේ සේනාධිනායක. ප්‍රශ්නයක් ආවම අනුන්ගේ පිටේ දාල බෙරෙන අය යුද්ධ කරයි මේන් කියලා...​

    ------ Post added on Jan 11, 2021 at 2:23 PM
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හමුදධිපති රටේ අනාගතය තීරණය කරන්න බැහැ .
    වෙන එකක් තියා හමුදා පතිට යුද්ද කරන්නවත් යුද්දෙ නවත් වන්නවත් කිසිම බලයක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනාධිපති 😀

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්න ටොයියන්ට VOiCe කෑල්ලක් දැක්කම පෝම් වෙන්න මේවා හොදයි 🤣🤦‍♀️

    ithin yako mahinda ne kiyaddith ubala thawa walelnawa

    ps , oya voice kella baluwe ne mama
     
    • Like
    Reactions: hasithayad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba kiyana eka aththa

    ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල, meke wenasak ne.
    eth gothabaya, mahinda dennama unge katinma kiyanawa kare ne kiyala, eth baiyo kiyanne kara kiyala
    mun dennama kare ne kiyanakota a uba kiyana ඒ අදාළ තැන denna onada???
    කරේ නෑ කියන ඒවට තැන දෙන්න උවමනාවක් නෑ කොච්චර නොකරපු වැඩ තියෙනවද යුද පෙරමුණට තුවක්කුවක් උස්සන් ගියෙ නෑ සැලසුම් හැදුවෙ නෑ බේත් දැම්මේ නෑ කෑම ඉව්වේ නෑ බංකර් කැපුවේ නෑ ඒ වගේ කරේ නෑ කියන ඒවට තැන දෙන්න එපා අපි දෙන්නෙත් නෑ :baffled:
     
    • Like
    Reactions: SLK_sri

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ෆෛාන්සේකාටත් වඩා වැඩ්ඩෝ ආමි එකේ මුල් පුටුවල හිටපු කාලයක් තිබුනා..... ඒ කාලේ ප්‍රභාකරන් ඔය විදියට ශක්තිමත් වෙලත් හිටපු නැති කාලයක්..... ඒ අවංක මිනිස්සු යුද්ද ඉවෙර කරන්න කොයිතරම් වලි කෑවත් ඒකට දේශපාලන නායකත්වය ලැබැනු බවක්නම් අපි අහල නෑ.... ඒ මිනිස්සුන්ගේ ජීවිත අකාලයේ විනාශ කලාමිසක...........
    ඩෙන්සිල් කොබ්බැකඩුව, මොහාන් ජයමහ, විජය විමලරත්න මහත්වරු මතක් උනා,
    ප්‍රේමදසත් මතක් උනා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෝඩ ටොයියො හිතනව ෆොන්සේකා තමා වැඩ්ඩ එයා තමා තනියම යුද්ද කරේ කියල, මෝඩ බයියො හිතනව මහින්දයි ගෝටයි තමා යුද්දේ කරේ ෆොන්සේකා කරපු මගුලක් නෑ කියල :baffled:

    කුහක නැතුව ඕකට සම්බන්ධ වෙච්චි උන්ට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ, ඔය වීඩියෝ කෑලි පෝස්ට් කෑලි උස්සන් නාහෙන් ඇඩුව කියල මිනිස්සුන්ට ඉතිහාසේ අමතක වෙන්නෙ නෑ
    ඒක තමා. කුහක නැතුව ෆොන්සේකට ඒ අදාළ තැන දීපල්ල එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ :baffled:

    ෆෛාන්සේකාටත් වඩා වැඩ්ඩෝ ආමි එකේ මුල් පුටුවල හිටපු කාලයක් තිබුනා..... ඒ කාලේ ප්‍රභාකරන් ඔය විදියට ශක්තිමත් වෙලත් හිටපු නැති කාලයක්..... ඒ අවංක මිනිස්සු යුද්ද ඉවෙර කරන්න කොයිතරම් වලි කෑවත් ඒකට දේශපාලන නායකත්වය ලැබැනු බවක්නම් අපි අහල නෑ.... ඒ මිනිස්සුන්ගේ ජීවිත අකාලයේ විනාශ කලාමිසක...........
    ඒකට අවශ්‍ය යුද්ද ඉවෙර කරන්න කොයිතරම් වලි කෑවත් ඒකට මිලිටරි නායකත්වය ලැබැනු බවක්නම් අපි අහලත් නෑ

    ඕක තේරෙනවනම් බැරියැ. ඔය එකෙක් haha එකකුත් දාල තියෙන්නේ.

    ෆොන්සේකා තනියම යුද්දේ කරා කියන එකට විරුද්ද මිසක්, ෆොන්සේකා යුද්දේ කරේ නෑ කියන බයියෝ නම් හරි අඩුයි මම හිතන්නේ.
    හැබැයි දැන් ෆොන්සේකාව කරේ තියන් යන ටොයියෝ යුද්දේ කාලෙ ෆොන්සේකට නොකියපු කුණු කතාවකුත් නෑ.

    සිරිසේනව හංසයට අන්දලා කෙලවාගෙන පස්සෙ උට බනිනව. රනිල් ආර්ථික ඔස්තාර්ට අන්දල කෙලවගෙන උට බනිනව. තව ටික දවසකින් පා.ච. ව මොකකට හරි අන්දලා කෙලවගෙන උටත් බනි. වටේටම බැන බැන ඉන්න එක විතරයි.
    ඔයා බයියො එක්ක වෙන එවුන් ටිකක් පටලගෙන. බයියො කියන්නෙ රාජපක්ෂලා තනියෙන් යුද්දෙ ඉවරකරා කියලනෙ

    හමුදධිපති රටේ අනාගතය තීරණය කරන්න බැහැ .
    වෙන එකක් තියා හමුදා පතිට යුද්ද කරන්නවත් යුද්දෙ නවත් වන්නවත් කිසිම බලයක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනාධිපති 😀

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්න ටොයියන්ට VOiCe කෑල්ලක් දැක්කම පෝම් වෙන්න මේවා හොදයි 🤣🤦‍♀️
    සම්බන්ධයක් නෑ. මාතෘකාව කියෝලා ආයෙ එන්න ප්ලීස්. චන්ද්‍රිකාත් යුද්ද කරා

    කරේ නෑ කියන ඒවට තැන දෙන්න උවමනාවක් නෑ කොච්චර නොකරපු වැඩ තියෙනවද යුද පෙරමුණට තුවක්කුවක් උස්සන් ගියෙ නෑ සැලසුම් හැදුවෙ නෑ බේත් දැම්මේ නෑ කෑම ඉව්වේ නෑ බංකර් කැපුවේ නෑ ඒ වගේ කරේ නෑ කියන ඒවට තැන දෙන්න එපා අපි දෙන්නෙත් නෑ :baffled:

    එතකොට මේ වර්තමාන ජනාධිපතිතුමා මම නෙවෙයි යුද්දෙ කලේ කියලා කියන්නෙ බොරුද එතකොට? :confused:
     
    Last edited: