යුද්දේ කලේ යාපනේ පාසලක්..

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1/3ක් ඉල්ලන්නෙ කුලියට ඉන්න මනුස්සයෙක් කියලා ලේබල් කලාට, ඇත්තටම ඒ ඉල්ලන්නෙ අපේම මල්ලි නම්?
    ඉල්ලන්න ඕන ක්‍රමය මොකක්ද කියලත් කියන්නකො. එයාලා ඒකට උත්සහ නොකලද කියලා කතා කරලා බලන්න

    ප්‍රශ්නේඊඑ ඒ ප්‍රශ්නෙට ඉල්ලපු විස්දුමඊ දෙකම අපෙ රටෙ ඉත්හාසය ගෑන දන්නවනම් තෙරෙනව. පොන්නම්බලම් ලා චෙල්වනායගම් ලා සොල්බරි සාමි එක්ක කතා කරල උත්සහ කලා දෙමල අයට තියෙන ප්‍රශ්නෙ විසදන්න ප්‍රශ්නෙ මොක්කක්ද දන්නවද? අප්ට ච්න්ද බලය හම්බ වෙද්දි පර්ලිමෙන්තුවෙ ආසන වලින් සීයට 50ක් සුලු ජාතින්ට ඉල්ලුව ඒ කියන්නෙ සමස්ත ජනගහනයෙන් සීයට 22 කට පාර්ලිමෙන්තුවෙ ආසන බාගයක් හම්බවෙනව.මෙක දක්කම සොල්බරි සාමි ඒ යොජනාව ප්‍රජාතන්ත්‍රික නෑ කියල එක නෑවෑත්තුවා. ඔක තමඉ දෙමල අයට තිබ්බ ප්‍රශ්නෙ.

    දන් බලමුකො ප්‍රශ්නෙට හෙතුව ලන්කාවට නිද්හස ලෑබෙද්දි රටෙ ඉගෙනගත්තු සහ ප්‍රදානම ජොබ් කෙරෙ ලන්කාවෙන්ම සීය්ට 2 විතර වෙච්ච වෙල්ලාල්, චෙට්ටි දෙමල අය. දෑඅන් වගෙම ඒ කාලෙත් සින්හල එවුන්ට ඉගෙනගන්න ඔනකමක් තිබුනෙත් නෑ ඉන්ග්‍රිසි එවුන් අප්ට ඉගෙන ගන්න චාන්ස් එකක් දුන්නෙත් නෑ.සින්හල එව්න් අතරෙ දෑන් වගෙම කිසිම සමගියක් තිබ්බෙත් නෑ. යාපනෙ වෙල්ලාල කියන්නෙ ඉහලම කුලෙ උන් කෑමති උනෙ නෑ මොට්ට සින්හල බහුතරයට යටත්වෙන්න. සින්හල එවුන් විතරක් නෙවේඊ උන් දෙමල අඩු කුලෙ එවුන් වත් ගන්නන් ගත්තෙ නෑ

    දෙමල මිනිස්සුන්ට වෑඩිම අසාදාරනයක් උනෙ දෙමල මිනිසූන්ගෙන්ම තමඊ. උතුරු පලාතෙ වගෙ කුලභෙදයක් මම ලන්කවෙ කොහෙවත් දකල න නෑ. යාපනෙ උස්සස්ම කුලෙ වෙල්ලාල- ගොවිතන් කරන මිනිස්සු ඊලගට චෙට්ටි - කඩකාරයො ඊටපස්සෙ මුහුදු යන කරයාර් පරවර් කුල අන්තිම අය තමඊ ගස් නගින නලවාර් බෙර ගහන පරයාර් කුල. ඉස්සර යාපනෙ අඩුකුලෙ ලමින්ට හරියට ඉගෙනගන්න හම්බ වෙල නෑ එයලට ඉස්කොලවල සෑහෙන්න කරදර වෙල තියනව . අපෙ මිනිස්සුන්ට කිව්වට විස්වාසකරන්නෙ නෑ ගොඩක් අඩුකුලෙ ලමඉන්ට ඉස්කොලෙ ගිහින් ඉගෙනගන්න හම්ම්බ උනෙ එල්ටිටීඊ එකඊ හමුදවඊ හින්ද කියල. මොකද එල්ටිටීඊ එක හිටියෙ අඩුකුලෙ දෙමල මිනිස්සු අනික සින්හල ආමි එක කුල ගෑන ගනන්ගත්තෙ නෑ. මම මුලින්ම යාපනෙ ගියෙ 2000 මුල මම දක්කෙ පොඩි කලෙ කියවපු මාටින් ලුතර් කින්ග් ගෙ පොත් වල තිවිච්ච වර්ගබෙදවාදි ඈමරිකාවෙ එවමතමා. කඩෙ කොච්චර පුටු කොප්ප තිබුනත් පෑත්තක තියන බන්කුවක වාඩිවෙල ඈන්ගිල්ලක් වත් ගෑවෙන්නෙ නෑති වෙන්න පත්තර කොලෙක ඔතල පරන කොප්පෙක් හරි බොතලේක දාල දෙන තේ එක බොන මිනිස්සු, කොච්චර සල්ලි තිබුනත් ගෙදර වටෙ තාප්පයක් ගහගන්න බෑරි මිනිස්සු මම දෑකල තියනව. මෙන්න මෙ සමාජ ප්‍රශ්නය නිසා අසරන වෙච්ච මිනිස්සුන්ගෙ වෙදනාව සින්හල මින්ස්සු පෑත්තට හරවපු එක තමඊ කුලවත් දෙමල මිනිස්සු කරෙ.

    Ps : හෑම එකාම රටෙ ඉන්නෙ රෙන්ට් එකට, රෙන්ට් එක ඉවර උනාම පස්වෙන්න වෙනවා ඒ ඉන්න කාලෙ කෑලි කඩගෙන කන්න මෙක පාන් ගෙඩියක් නෙවේ

    War may sometimes be a necessary evil. But no matter how necessary, it is always an evil, never a good
    ඔය කියලා තියන ඒවා හැම එකක්මත් හරි. බහුතරේ ගැන සහ ප්‍රජාතන්ත්රවදය සම්බන්ධ තියරියත් හරි.
    • යුක්රේනය යටත් වෙන්න ඕන කියලා, රටක් විධියට සෝවියට් දේශයේ චන්දයක් තිබ්බ නම්, යුක්රේනය කවදාවත් වෙනම රටක් වෙන්නේ නැහැ.
    • බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් වෙන් වෙන්න ඕන කියලා, යුරෝපා හවුලේ සියලුම රටවල් එකතු වෙලා චන්දයක් තිබ්බා නම්, කවදාවත් බ්‍රිතාන්‍යට වෙන් වෙන්න බැහැ.
    • ලංකාව චීනෙට යටත් වෙන්න ඕන කියලා, චිනේ චන්දයක් තිබ්බොත් ලංකාවත් චීනෙම කොටසක් කියලා ? සිංහලුන්ගේ චන්ද ටික කැලේ.
    • ලංකාවේ බුද්ධිමත් බහුතරය රටට කෙල වෙනවා ගෝටා ආවොත් කියලා දැනගෙන හිටියත්, මොට්ට ටොයි බයි බහුතරේ නිසා තව අවුරුදු සීයකට වත් ලංකාවේ රටට ආදරේ බුද්ධිමත් එකෙක් පාලනයට එන්නේ නැහැ.
    • ප්‍රජාතන්ත්‍රවාදය සහ පාන් ගෙඩියේ රෙන්ට් එකට ඉන්න තියරියේ ලොකු අවුලක් තියනවා ලෙහාගන්න බැරි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    ඔයා ඔයකියල තියන උදාහරන ඔක්කොටම අරගෙන තියෙන්නෙ ස්වාදීන රටවල් & unions වෙන රටකට තවත් Nation state එකක් ගෑන තීරන ගන්න බෑ එක නිසා ඔය කියනදෙ වලන්ගු නෑ. ඔකට treaty of westphalia කියල රටවල් අතර ගිවිසුමක් මත බිහිවෙච්ච sovereignty කියල concept එකක් තියනව. රටක් ඈතුලෙ තීරන ගන්නෙ ඒ රටෙ ජනතාව. තමන්ගෙ රටට වෙන්න ඔනෙ මොක්කක්ද කියල රටෙ එක කොට්ටාශ්යකට විතරක් තීරනය කරන්න බෑ එක democracy එකෙ මූලික ප්‍රින්සිපල් 2n එකක්.

    1. Individual autonomy: The idea that no-one should be subject to rules which have been imposed by others. People should be able to control their own lives (within reason).

    2. Equality: The idea that everyone should have the same opportunity to influence the decisions that affect people in society.

    එක නිසා උතුරෙ දෙමල අයට විතරක් ච්න්දයක් තියල දෙමල අයට ලන්කාවෙන් වෙන් වෙන්න බෑ. නමුත් මෙ කියන Majority rule එකෙ ස්වභාවය නිසාම රටෙ ඉන්න minority එකෙ අදහස් එලියට එන්නෙ නති වෙන්න පුලුවන් එක නවත්වන්න decisions by consensus කියල මූලදර්මයක් තියනව එකට තමඊ එක එක minorities කවර් වෙන්න ලන්කාවෙ ආසන 225 හදලා තියෙන්නෙ එතකොට සාමුහික තීරන වලට minority එකෙත් දායකත්වය ලෑබෙනවා

    • ලංකාවේ බුද්ධිමත් බහුතරය රටට කෙල වෙනවා ගෝටා ආවොත් කියලා දැනගෙන හිටියත්, මොට්ට ටොයි බයි බහුතරේ නිසා තව අවුරුදු සීයකට වත් ලංකාවේ රටට ආදරේ බුද්ධිමත් එකෙක් පාලනයට එන්නේ නැහැ.
    Too bad but it is what it is. It’s how democracy works. To bypass this glitch in democracy theirs a thing called coup d’état. But this step is very dangerous because sometimes people you think who are intelligent may work like fools when they are in powerful positions. Furthermore good name of the country will be FUBAR.
    • ප්‍රජාතන්ත්‍රවාදය සහ පාන් ගෙඩියේ රෙන්ට් එකට ඉන්න තියරියේ ලොකු අවුලක් තියනවා ලෙහාගන්න බැරි.
    I told you why democracy is not perfect however, it is the best solution. This country is not yours its belong to the next generation. You are a temporary resident of this country, so that you can’t make decisions haphazardly
     
    • Like
    Reactions: tha123 and ERROR40

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,648
    113
    ඕකට ගියා නෙමෙයි බං ශිෂ්‍යත්වේ පාස් වෙලා යන්න උනා. නරි ලන්ද හොඳයි බං යම් මට්ටමක සල්ලි තියෙනවනම් ඉස්කෝලෙ වැරැද්ද නෙමෙයි උඹට තේරෙන්නේ නෑ මම කියන්නේ හිටපු ගුරුවරු බහුතරයක් කලේ ඇති එකාට තැන දීපු එක. මිස්ලගෙ පුතාලා ඕන වැරැද්දක් කලත් ඕකේ. සල්ලි නැති උන් කොන් වෙනවා. මට ඒලෙවල් වල ලියන්න පොත් 2යි තිබ්බේ. අන්න ඒ තරම් දුප්පත්. එහෙම අය කොන් වෙනවා. ක්‍රීඩා වලදි ක්‍රිකට් ගහන්න බඩු ගන්න ඕන ඉස්කෝලෙන් සප් එකක් නෑ. කාගෙවත් ඒවා දාන්න බෑ. හොඳට බලපං නරි ලන්දෙ දුප්පත් එවුන් ගොඩක් ඇත්ලටික් කලේ මොකද ක්‍රිකට් බඩු වලට සල්ලි නෑ ආසාව තිබ්බත්. ඉගෙනගන්න ඕන එකා ඉගෙනගත්තට ගොඩක් වෙලාවට කෙල වෙන්නේ දුප්පත් එකාට.

    මම ඒලෙවල් කොමස් කලේ B2 C1 මචං ඉංග්‍රීසි වලට A. ඒලෙවල් ඉංග්‍රීසි කලේ මිස්ට ඩැනී කියලා වපර පකෙක්. ඌ ඉස්කෝලෙ පොත කරන්නෙ නෑ ඌ ගේන්න කිව්වා Wren & Martins High School Grammar & Composition පොත. හුකල වරෙන් පොත රුපියල් 500කට එහා ඒ දවස් වලත්. අම්මට එච්චර දෙන්න විදියක් නෑ මාසෙ පඩියම රුපියල් 5500යි. වෙන උන්ගෙන් පොත බලන්න බෑ. අඩිරූලේ තීරුවෙන් ඇඟිලි වල ඇට වලට ගහනවා පොතක් ගන්නකම්. පකයා පොතේ තැනින් තැන කලා. මම ඒලෙවල් වෙනකම්ම ගුටි කෑවා අන්තිමේ ඌටම එපා වෙලා අතෑරලා දැම්මා. මට පාරකදි දැක්කොත් ඕකට අලුතෙන් පොතක් අරන් ඔලුව පැලෙනකම් ගහනවා. ඒ තරම් මල මට නම්. ඔය එක සිද්ධියක් විතරයි.

    මම මචං ඉංග්‍රීසි ඉගෙනගත්තේ අපේ නෑදෑ ලමයි දෙන්නෙක් ගියා මහරගම අයි කෙම් එකේ කිත්සිරි සර්ගෙ පන්ති. උන් ඒවා පාඩම් කරන්නෙ නෑ. මම ඒ ටික ඉල්ලන් ඇවිත් ෆොටෝකොපි ගහගෙන තනියම ඉගෙනගත්තේ.

    මචං මම මාසෙට සාමාන්‍යයෙන් සල්ලි හොයනවා. මගේම කම්පැනියක් තියෙනවා. ලෝකේ ලෙඩරෝග තියෙනතාක් (bio medical engineering) යුද්ධ තියෙනතාක් අපිට වැඩ තියෙනවා. (Defense R&D) ඔය ලොකුයි කියන රටවල් ගොඩකට කැමැත්තෙන්ම වීසා දෙනවා. මම දැනට ඉන්නෙ කුලියට. ගේ හදනවා. ගෙවල් තියෙනවා(Apartments). වාහනයක් නෑ. මාසික කුලියට පොඩි කාර් එකක් තියෙනවා. ඔය ඇති. ;)

    Key-to-Wren-and-Martins-High-School-English-Grammar-and-Composition-Large-format-1.jpg
    ane manda ban. mata nam mewa sure ne.
    ochchara duppath nam iskolen salli denawa. natnam OB eken denawa. salli thiyena un anduwen hambena sudu redi tika duppath unta denawa.
    shishyathwe pass wela yana duppath unta kohomath podi podi scholarships iskola walin denawa.
    anika kaden English text books genna kiyanne mokatada? e kale govt eken text books dunne nedda?
    anika iskole athletics and cricket vitharaida thibbe? volleyball, elle wage ewa thibbe nedda? cadeting? scouting? thawa bahira sangam kochchara thiyenawda? Nalande extra-curricular activities one tharam thiyenawa neh.
    athletics kala kiyalath awulak ne. anika Nalanden kochchara un forces walata join wela thiyenawada. Media walata giya un ambata innawa. target ekak thiyenawa nam deyak karaganna puluwan.

    anika shishyathwe pass wela yanna una kiyanna be. eka ubalage ammala illanna athi. one nam inna iskolema innath puluwan. nathnam langa tiyena town ekek iskole illannath puluwan.
    ------ Post added on Jun 30, 2022 at 11:58 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මේ යාපනෙ නෙමෙයි බන්. මේ කිලිනොච්චි. මේ photos වල ඉන්න උන් දැන් උනත් දුක්ඛිත තත්වයක මිසක් හොඳ තැනක ඇති කියලා මන් හිතන්නෙ නෑ.
    යාපනේ උන්ට පහසුකම්, සල්ලි තියෙනවා. එහෙ මාර දියුණුයි.

    අපරාදෙ උබව නාලන්දෙට දාල තියෙන්නෙ. උබ කතා කරන්නෙ හරියට ඉස්කෝලෙන් උබට ඉගෙන ගන්න නෙමෙයි රෙදි හෝදන්නයි කුඩු ගහන්නයි පුරුදු කලා වගේ නෙහ්. උබේ බැච් එකේම උබට වඩා හොඳ තත්වෙක ඉන්න උන් අනිවා ඇති. බොරුවට බනින්න එපා. (මන් නාලන්දෙ නෙමෙයි.)
    ------ Post added on Jun 29, 2022 at 11:20 AM
    ඔය ලොකු ඉස්කෝල වල නම විතරයි. තමන්ගෙ හැකියාව උනන්දුව සහ ටියුෂන් නිසා තමා ගොඩ යන තරමක් යන්නේ. මම ගියෙත් කොළඹ ලොකු ඉස්කෝල දෙකකට. කැපවීමෙන් හරියට උගන්නන ළමයින්ට ආදර්ශමත් ගුරු මව් පියවරු කියන්න පුළුවන් ගුරුවරු හම්බ වෙලා තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. දත ගලවන හොර හුත්තිගෙ පුතාලයි දුවලයි දුටු තැන ළමයින්ගෙන් පළි ගන්න හදන සක්කිලි පරපීඩක හුත්තිගෙ පුතාලයි දුවලයි එමටයි.

    ප්‍රශ්නේඊඑ ඒ ප්‍රශ්නෙට ඉල්ලපු විස්දුමඊ දෙකම අපෙ රටෙ ඉත්හාසය ගෑන දන්නවනම් තෙරෙනව. පොන්නම්බලම් ලා චෙල්වනායගම් ලා සොල්බරි සාමි එක්ක කතා කරල උත්සහ කලා දෙමල අයට තියෙන ප්‍රශ්නෙ විසදන්න ප්‍රශ්නෙ මොක්කක්ද දන්නවද? අප්ට ච්න්ද බලය හම්බ වෙද්දි පර්ලිමෙන්තුවෙ ආසන වලින් සීයට 50ක් සුලු ජාතින්ට ඉල්ලුව ඒ කියන්නෙ සමස්ත ජනගහනයෙන් සීයට 22 කට පාර්ලිමෙන්තුවෙ ආසන බාගයක් හම්බවෙනව.මෙක දක්කම සොල්බරි සාමි ඒ යොජනාව ප්‍රජාතන්ත්‍රික නෑ කියල එක නෑවෑත්තුවා. ඔක තමඉ දෙමල අයට තිබ්බ ප්‍රශ්නෙ.

    දන් බලමුකො ප්‍රශ්නෙට හෙතුව ලන්කාවට නිද්හස ලෑබෙද්දි රටෙ ඉගෙනගත්තු සහ ප්‍රදානම ජොබ් කෙරෙ ලන්කාවෙන්ම සීය්ට 2 විතර වෙච්ච වෙල්ලාල්, චෙට්ටි දෙමල අය. දෑඅන් වගෙම ඒ කාලෙත් සින්හල එවුන්ට ඉගෙනගන්න ඔනකමක් තිබුනෙත් නෑ ඉන්ග්‍රිසි එවුන් අප්ට ඉගෙන ගන්න චාන්ස් එකක් දුන්නෙත් නෑ.සින්හල එව්න් අතරෙ දෑන් වගෙම කිසිම සමගියක් තිබ්බෙත් නෑ. යාපනෙ වෙල්ලාල කියන්නෙ ඉහලම කුලෙ උන් කෑමති උනෙ නෑ මොට්ට සින්හල බහුතරයට යටත්වෙන්න. සින්හල එවුන් විතරක් නෙවේඊ උන් දෙමල අඩු කුලෙ එවුන් වත් ගන්නන් ගත්තෙ නෑ

    දෙමල මිනිස්සුන්ට වෑඩිම අසාදාරනයක් උනෙ දෙමල මිනිසූන්ගෙන්ම තමඊ. උතුරු පලාතෙ වගෙ කුලභෙදයක් මම ලන්කවෙ කොහෙවත් දකල න නෑ. යාපනෙ උස්සස්ම කුලෙ වෙල්ලාල- ගොවිතන් කරන මිනිස්සු ඊලගට චෙට්ටි - කඩකාරයො ඊටපස්සෙ මුහුදු යන කරයාර් පරවර් කුල අන්තිම අය තමඊ ගස් නගින නලවාර් බෙර ගහන පරයාර් කුල. ඉස්සර යාපනෙ අඩුකුලෙ ලමින්ට හරියට ඉගෙනගන්න හම්බ වෙල නෑ එයලට ඉස්කොලවල සෑහෙන්න කරදර වෙල තියනව . අපෙ මිනිස්සුන්ට කිව්වට විස්වාසකරන්නෙ නෑ ගොඩක් අඩුකුලෙ ලමඉන්ට ඉස්කොලෙ ගිහින් ඉගෙනගන්න හම්ම්බ උනෙ එල්ටිටීඊ එකඊ හමුදවඊ හින්ද කියල. මොකද එල්ටිටීඊ එක හිටියෙ අඩුකුලෙ දෙමල මිනිස්සු අනික සින්හල ආමි එක කුල ගෑන ගනන්ගත්තෙ නෑ. මම මුලින්ම යාපනෙ ගියෙ 2000 මුල මම දක්කෙ පොඩි කලෙ කියවපු මාටින් ලුතර් කින්ග් ගෙ පොත් වල තිවිච්ච වර්ගබෙදවාදි ඈමරිකාවෙ එවමතමා. කඩෙ කොච්චර පුටු කොප්ප තිබුනත් පෑත්තක තියන බන්කුවක වාඩිවෙල ඈන්ගිල්ලක් වත් ගෑවෙන්නෙ නෑති වෙන්න පත්තර කොලෙක ඔතල පරන කොප්පෙක් හරි බොතලේක දාල දෙන තේ එක බොන මිනිස්සු, කොච්චර සල්ලි තිබුනත් ගෙදර වටෙ තාප්පයක් ගහගන්න බෑරි මිනිස්සු මම දෑකල තියනව. මෙන්න මෙ සමාජ ප්‍රශ්නය නිසා අසරන වෙච්ච මිනිස්සුන්ගෙ වෙදනාව සින්හල මින්ස්සු පෑත්තට හරවපු එක තමඊ කුලවත් දෙමල මිනිස්සු කරෙ.

    Ps : හෑම එකාම රටෙ ඉන්නෙ රෙන්ට් එකට, රෙන්ට් එක ඉවර උනාම පස්වෙන්න වෙනවා ඒ ඉන්න කාලෙ කෑලි කඩගෙන කන්න මෙක පාන් ගෙඩියක් නෙවේ

    War may sometimes be a necessary evil. But no matter how necessary, it is always an evil, never a good
    දැකපු සුපිරිම කමෙන්ටුවක් :)
    ------ Post added on Jul 1, 2022 at 12:20 AM
     
    • Like
    Reactions: sarika406

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උතුරෙ දෙමල අයට විතරක් ච්න්දයක් තියල දෙමල අයට ලන්කාවෙන් වෙන් වෙන්න බෑ.
    Ukraine බිහිවුනේ ඊලාමය ඉල්ලලා අවුරුදු 15ක් ගියාටත් පස්සේ නේද? ඇයි ඊලමයට අයිතියක් නැති වුනේ වෙන් වෙන්න?
    This country is not yours its belong to the next generation.
    Next-generation only needs peace and a value for each other. Are we satisfied with what we got so far?
     
    • Haha
    Reactions: speedmalli

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Ukraine බිහිවුනේ ඊලාමය ඉල්ලලා අවුරුදු 15ක් ගියාටත් පස්සේ නේද? ඇයි ඊලමයට අයිතියක් නැති වුනේ වෙන් වෙන්න?
    No one can just demand separate state without any base their claim should be supported by historical proofs of ownership governance and control. Tamil elam wasn’t supported by any proofs of ownership it’s just a mere claim only.

    Ukraine was a country even before 10th Century after that it was subjected to constant invasions and occupation from invaders such as Mongols then it was annexed to Russia by Tsars and became a part of USSR. In 1958 it became semi-autonomous government named Ukrainian Soviet Socialist Republic (UkrSSR) under USSR. So it’s basically separate country and all world including Russia accept that. Best examples for your statement are Israel and Kosovo not Ukraine.

    Next-generation only needs peace and a value for each other. Are we satisfied with what we got so far?
    When Germany annexed Austria sitting UK prime minster at that time Neville Chamberlain signed Munich agreement giving Germany approval for occupation of Czechoslovakia hoping to avoid war and attain as per him “Peace of our time” At the time many people believed that he was right, and that the Munich Agreement had saved Europe from war, but it developed a regional problem which could solved by a small bloodshed to world War II. So we have to decide wisely otherwise many generations will suffer.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මේක පට්ට මචන්, මටත් හැමදාම ඔයවගේම හිතුනා ඒ මිනිස්සු ගැන. එත් අපේ ආන්ඩුවගේම දකුනෙ බහුතරේ දැක්කෙ උන් යුද්ද කරපු ටික විතරයි. උන් හැමදාම ජාතිවාදයට බරයි ඉතින් උන්වගෙ මිනිස්සු එක්ක මේගැන කතරන්නත් මන්නම් අප්පිරියයි. පහසුකම් නැති ඒවා පැත්තකට දමුකො සින්හල මිනිස්සුත් ඉන්නවනෙ පිටිසර ගම්වල එත් මහ ජාතිය සුලු ජාතියට දැන හෝ නොදැන කරන අපහසුතා වලින් ඒමිනිස්සුන්ගෙ හිතේ වයිරය විතරයි ඉතුරු වෙන්නෙ. ඕකෙම අනිත් පැත්ත අපිට වුනනම් අපිට තෙර්යි කවදහරි. තාමත් මේ ප්‍රශ්න ගොඩක් දෙවල් විසන්දිල නෑ ඒවා එහෙමමයි... අපේ උන්ගෙ හිත්වල ජාතිවදය තියෙනකම් මේක හදන්න බෑ බන් එකයි උන් 2019 කැ. ගෝතය්ව ගෙනාවෙ...කතාකරලා වැඩක් නෑ මේ දැන් තියෙන ප්‍රශ්න ටික කවදහරි විසන්දුන ගමන් අපි ආයෙත් ඇන කොටාගවන්නවා ඔන්න බලපන්කො

    Bump
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි..
    මක් කරන්නද පැංචියේ..

    මේ නංගිලා මල්ලිලටත් අපිට වගේම කරදරයක් නැතිව ඉගෙන ගන්න අවස්ථාව දුන්න මහින්ද මහත්තයට බොහොම පිං. :love: