ඕකට ගියා නෙමෙයි බං ශිෂ්‍යත්වේ පාස් වෙලා යන්න උනා. නරි ලන්ද හොඳයි බං යම් මට්ටමක සල්ලි තියෙනවනම් ඉස්කෝලෙ වැරැද්ද නෙමෙයි උඹට තේරෙන්නේ නෑ මම කියන්නේ හිටපු ගුරුවරු බහුතරයක් කලේ ඇති එකාට තැන දීපු එක. මිස්ලගෙ පුතාලා ඕන වැරැද්දක් කලත් ඕකේ. සල්ලි නැති උන් කොන් වෙනවා. මට ඒලෙවල් වල ලියන්න පොත් 2යි තිබ්බේ. අන්න ඒ තරම් දුප්පත්. එහෙම අය කොන් වෙනවා. ක්‍රීඩා වලදි ක්‍රිකට් ගහන්න බඩු ගන්න ඕන ඉස්කෝලෙන් සප් එකක් නෑ. කාගෙවත් ඒවා දාන්න බෑ. හොඳට බලපං නරි ලන්දෙ දුප්පත් එවුන් ගොඩක් ඇත්ලටික් කලේ මොකද ක්‍රිකට් බඩු වලට සල්ලි නෑ ආසාව තිබ්බත්. ඉගෙනගන්න ඕන එකා ඉගෙනගත්තට ගොඩක් වෙලාවට කෙල වෙන්නේ දුප්පත් එකාට.
මම ඒලෙවල් කොමස් කලේ B2 C1 මචං ඉංග්‍රීසි වලට A. ඒලෙවල් ඉංග්‍රීසි කලේ මිස්ට ඩැනී කියලා වපර පකෙක්. ඌ ඉස්කෝලෙ පොත කරන්නෙ නෑ ඌ ගේන්න කිව්වා Wren & Martins High School Grammar & Composition පොත. හුකල වරෙන් පොත රුපියල් 500කට එහා ඒ දවස් වලත්. අම්මට එච්චර දෙන්න විදියක් නෑ මාසෙ පඩියම රුපියල් 5500යි. වෙන උන්ගෙන් පොත බලන්න බෑ. අඩිරූලේ තීරුවෙන් ඇඟිලි වල ඇට වලට ගහනවා පොතක් ගන්නකම්. පකයා පොතේ තැනින් තැන කලා. මම ඒලෙවල් වෙනකම්ම ගුටි කෑවා අන්තිමේ ඌටම එපා වෙලා අතෑරලා දැම්මා. මට පාරකදි දැක්කොත් ඕකට අලුතෙන් පොතක් අරන් ඔලුව පැලෙනකම් ගහනවා. ඒ තරම් මල මට නම්. ඔය එක සිද්ධියක් විතරයි.
මම මචං ඉංග්‍රීසි ඉගෙනගත්තේ අපේ නෑදෑ ලමයි දෙන්නෙක් ගියා මහරගම අයි කෙම් එකේ කිත්සිරි සර්ගෙ පන්ති. උන් ඒවා පාඩම් කරන්නෙ නෑ. මම ඒ ටික ඉල්ලන් ඇවිත් ෆොටෝකොපි ගහගෙන තනියම ඉගෙනගත්තේ.
මචං මම මාසෙට සාමාන්‍යයෙන් සල්ලි හොයනවා. මගේම කම්පැනියක් තියෙනවා. ලෝකේ ලෙඩරෝග තියෙනතාක් (bio medical engineering) යුද්ධ තියෙනතාක් අපිට වැඩ තියෙනවා. (Defense R&D) ඔය ලොකුයි කියන රටවල් ගොඩකට කැමැත්තෙන්ම වීසා දෙනවා. මම දැනට ඉන්නෙ කුලියට. ගේ හදනවා. ගෙවල් තියෙනවා(Apartments). වාහනයක් නෑ. මාසික කුලියට පොඩි කාර් එකක් තියෙනවා. ඔය ඇති.
ane manda ban. mata nam mewa sure ne.
ochchara duppath nam iskolen salli denawa. natnam OB eken denawa. salli thiyena un anduwen hambena sudu redi tika duppath unta denawa.
shishyathwe pass wela yana duppath unta kohomath podi podi scholarships iskola walin denawa.
anika kaden English text books genna kiyanne mokatada? e kale govt eken text books dunne nedda?
anika iskole athletics and cricket vitharaida thibbe? volleyball, elle wage ewa thibbe nedda? cadeting? scouting? thawa bahira sangam kochchara thiyenawda? Nalande extra-curricular activities one tharam thiyenawa neh.
athletics kala kiyalath awulak ne. anika Nalanden kochchara un forces walata join wela thiyenawada. Media walata giya un ambata innawa. target ekak thiyenawa nam deyak karaganna puluwan.
anika shishyathwe pass wela yanna una kiyanna be. eka ubalage ammala illanna athi. one nam inna iskolema innath puluwan. nathnam langa tiyena town ekek iskole illannath puluwan.
------
Post added on Jun 30, 2022 at 11:58 PM