යුද්දේ කලේ යාපනේ පාසලක්..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    මේ තමයි යුද්දේ කාලේ, යුද්දේ තිබ්බ පැති වල ඉස්කෝල. මේ කිලිනොච්චි ප්‍රදේශයේ කිලිනොච්චි මාද්‍ය මහා විද්‍යාලය - Kilinochchi Central College 2003 වසරේදී ගත්තු පින්තුර වගයක්. අපි ඒ කාලෙත් හොද පහසුකම් තියන ඉස්කෝල වල ඉගන ගත්තේ. එත් බලපන් මේ පැති වල ඉන්න ළමයින් කොහොම ඉගෙන ගන්න ඇතිද කියල අපිට හිතා ගන්නවත් පුලුවන්ද?? අපි තාමත් මේ පැති වල මිනිස්සුන්ගේ ජිවිත ගැන හරියට දන්නේ නැ. යුද්දේ නැතත් තාමත් මේ මිනිස්සු අපිට වඩා ගොඩක් පහසුකම් නැතුව ජිවත්ත්වෙන්නේ.. යුද්දේ ඉවර ගොඩක් කල් උනත් මේ මිනිස්සුන්ට දකුණේ අපිට වගේ සමානව තාම සලකනවා කියල මම නම් හිතන්නේ නැ.. තාමත් සමහර මිනිස්සු කදවුරුවල.. යුද්දේ දිනපු ගමන් LTTE ලොක්කෝ සහ අපේ ලොක්කෝ යාලු උනා, අපේ සල්ලි මංකොල්ල කාපු එක කරේ.. ඒත් මිනිස්සු ගැන මුන් බැලුවද??



    1-Kilinochchi-Central-College-2003.jpg


    මේ කියන්නේ ජාතික ගියද???
    2003-at-Kilinochchi-Central-College.jpg


    කළු උනාට ලස්සනයි නේ..
    Kilinochchi-Central-College0-2003.jpg

    dl-beatsnoop-com-8w-Mn-OLU4-Bp.jpg


    ඔය බිත්තියේ තියෙන්නේ යුද්දේ සලකුණු..
    2003-at-Kilinochchi-Central-College-in.jpg

    3-Kilinochchi-Central-College-2003.jpg

    4-Kilinochchi-Central-College-2003.jpg

    5-Kilinochchi-Central-College-2003.jpg

    6-Kilinochchi-Central-College-2003.jpg

    7-Kilinochchi-Central-College-2003.jpg

    8-Kilinochchi-Central-College-2003.jpg

    9-Kilinochchi-Central-College-2003.jpg



    පොටෝ LINK
    meth apema minissu, dakunata sape wadila thiyenne............
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ සින්දුව ඉස්සර tv එකේ හැමතිස්සෙම යනවා නිකන් depress වගේ ..


    මෙන්න මේක ඉස්සසර නිතරම TV එකේ යනවා. යුද්දෙට ගහපු සින්දුවක්... නිරෝෂා විරාජිනී කියන සින්දුව "වන්පුරවේ".. මේක පට්ට...

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,790
    113
    එකමත් එක රටක
    මෙන්න මේක ඉස්සසර නිතරම TV එකේ යනවා. යුද්දෙට ගහපු සින්දුවක්... නිරෝෂා විරාජිනී කියන සින්දුව "වන්පුරවේ".. මේක පට්ට...


    ආ ඔව් . මේක තමයි ඔය වගේ අනිත් එක. ඒ දවස් වල ඔය සින්දු යන්නේ. රෑට චන්ද්‍රික ඇටකටු ගොඩ දානවා පෙන්නනවා.
    ඒ කාලෙත් සැනසීමකට තිබ්බේ ක්‍රිකට් තමයි බන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආ ඔව් . මේක තමයි ඔය වගේ අනිත් එක. ඒ දවස් වල ඔය සින්දු යන්නේ. රෑට චන්ද්‍රික ඇටකටු ගොඩ දානවා පෙන්නනවා.
    ඒ කාලෙත් සැනසීමකට තිබ්බේ ක්‍රිකට් තමයි බන්.
    ඔව් ඔව් චන්ද්‍රිකාගේ කාලේ තමයි. සුදු නෙළුම කාලේ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහ උන් ඉල්ලන් කාපුවා.
    ඕව බලල දුක් වෙන්න ඕන නෑ මේගොල්ලෝ ගොඩක් දැන් මෙහේ ආණ්ඩුවෙන් කාල සැපට ඉන්නවා.

    ප්‍රබාකරන් ඩ්‍රෝන් අටවගන්න කාලේ වෙනකන් තව ටික කාලයක් තදියම් නැතිව අල්ලන් හිටියනං සිංහලුන්ට තමයි මේවා දාන්න වෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    How Kilinochchi is Jaffna?

    අපිත් කිලිනොච්චියේ මායිම් ගම්මාන වල ඉගෙන ගත්තු ළමයි තමයි දැන් මෙහෙම හිටියට.

    කියපන් බලන්න හම්බෙන බෙන්ෆිට් ටික ඔහේ ඉන්න දෙමල්ලුන්ට. උඹත් වැටේ හිටියා කියන්නේ උඹටත් දෙන්න එපැයි. :ROFLMAO:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Tfs bro.
    Ape olu podi kale idanma brainwash wela thiyenne ban. Okkoma waradi demalunge kiyalai hithanne. E pathi valath lamai nnava kiyalavath hithenne naha minissunta.
    Me age photos, me gammana vala jeewithe ehema thava minissu dana ganna one. Koheda ape media okkoma kunu godavalne