යුද්දේ කාලේ පොටෝ එකක්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Napalm Girl ගේ පින්තූරේ මතක් උනා. මොන ජාතියක උනත්, පොඩි ළමයි පව්
     
    • Sad
    Reactions: Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ කෙල්ලත් දැන් ලොකු ළමයෙක් වෙලා ඇති නේද...
    ඔව්, යුද්දේ අවසානම කාලේ ඉඳලත් දැන් අවුරුදු 16 විතර වෙලානේ.
     
    • Love
    Reactions: Kalegana