යුද්දේ පටංගත්තා, මිට්ටෝ බුදි නේද?
5 : 0 වත් වෙයි
Last edited:
BBC බලපං මචංLive balanna link ekak nadda
මටනං උං හොඳ මදි.Italy gahanawa bn hondata, 5:0 nam venne nah![]()
ඔවු, but බොලෙ හුගක් වෙලා තිබුනෙ උන් ගාව, බලමු, England අල්ලන් හිටියොත් හොදයිමටනං උං හොඳ මදි.
එකෙන්ම. ගෝලී උගේ උපරිමයෙන් කරා ඒත් කළුවො දෙන්නා මැච් එක කෑවා. අපරාදේකලුවෝ ටික විකිනුවා![]()