යුද්ධයකට සූදානම් වන නෝර්ඩික් රටවල්! 🌍

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යුද්ධෙ පටං ගත්ත මුල් කාලෙ රුසියාවෙත් ඔහොම කලා.. ඊමේල් සහ උන්ගෙ ස්ටේට් ඇප් එකකින් තමයි මැසේජස් එව්වෙ.. අවුරුදු ගාණකට පස්සෙ නගර වලට බෝම්බ දැම්මොත් වදින සයිරන් එක එහෙම ගහල ටෙස්ට් රන් ගියා... ආතල් ඉතින්.. මුකුත් උනේ නං නෑ ඒත්..
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අර ශරීරයට තාවකාලික ශක්තියක් එන පොඩි කෑම ජාති තියෙන්නෙ පැකට් කරලා චුවින්ගම් වගේ. අර හමුදා වල අයට එහෙම දෙනවා සමහර වෙලාවට
    energy stripes
    අඩෝ මම හිතුවේ power bank කියල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and Elamaz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මොන උනත් උඹල බය වෙන්න එපා. අපේ රටේ කෑම හිඟයක් නෑ. රට ස්වයංපෝෂිතයි. මන්නාරමේ තෙල් තියෙනවා. සන්නිවේදනය කරන්න චිචී ස' ඇරපු චන්ද්‍රිකාව තියෙනවා. බූරුවා ස' කිව්ව විදියට අපිට ඔක්සිජන් වැඩක් නැති නිසා රේඩියෝඇක්ටිව් ෆෝලවුට් එකක් ආවත් කිසිම කේස් එකක් නෑ. ලෝක යුද්දයක් නෙමෙයි පිට පිට යුද්ද 7ක් ආවත් මේ ජම්බුද්වීපය ආරක්ෂිතයි.
    ස්වයං පෝෂිත රටේ හාල් තමා හොයාගන්න නැත්තේ😬😬
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Elamaz

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    ඉස්සරහට වැදගත් වෙයි.
    Screenshot-20241120-112743-Opera.jpg
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Kalin leak wela wage
    leak hamathanama, mekanam bbc
    දැන් සිරි ලංකන් එයාර් ලයින් එකට තියෙන්නෙ යුද්ධෙ ටාගට් කරලා කැම්පේන් එකක් කරන්න. සිරි ලංකාව යුද්ධ ෆ්‍රී රටක් ආතල් එකේ සාමකාමීව ජීවිතේ බේරගෙන ඉන්න ඇහැකියි කියලා ඇඩ් ගහන්න තියෙන්නෙ.
    baane karanna anawashya viyadhamne
    මේවගේ ඒවා කොච්චර අවදා බන්
    mee paara poddk serious wage, biden himas deepu eken putina kalabala velane inne, e asse ukrain kaarayo himas eken ekak gahaladath koheda

    ඉස්සරහට වැදගත් වෙයි.
    Screenshot-20241120-112743-Opera.jpg
    iodine walin mokadda venne? ration toxicity adu karanwada?
    ------ Post added on Nov 20, 2024 at 11:39 AM

    biden yawanna hadanne!
    yanna ba ne, unge electoral college vala niyojithayo tika ras venne january valda kohedane, ethakn biden thamai
    ------ Post added on Nov 20, 2024 at 11:40 AM

    යුද්ධෙ පටං ගත්ත මුල් කාලෙ රුසියාවෙත් ඔහොම කලා.. ඊමේල් සහ උන්ගෙ ස්ටේට් ඇප් එකකින් තමයි මැසේජස් එව්වෙ.. අවුරුදු ගාණකට පස්සෙ නගර වලට බෝම්බ දැම්මොත් වදින සයිරන් එක එහෙම ගහල ටෙස්ට් රන් ගියා... ආතල් ඉතින්.. මුකුත් උනේ නං නෑ ඒත්..
    ehemanam hodai itin
    ------ Post added on Nov 20, 2024 at 11:43 AM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    leak hamathanama, mekanam bbc

    baane karanna anawashya viyadhamne

    mee paara poddk serious wage, biden himas deepu eken putina kalabala velane inne, e asse ukrain kaarayo himas eken ekak gahaladath koheda

    iodine walin mokadda venne? ration toxicity adu karanwada?
    ------ Post added on Nov 20, 2024 at 11:39 AM

    yanna ba ne, unge electoral college vala niyojithayo tika ras venne january valda kohedane, ethakn biden thamai
    ------ Post added on Nov 20, 2024 at 11:40 AM

    ehemanam hodai itin
    ------ Post added on Nov 20, 2024 at 11:43 AM
    තයිරොයිඩ් ග්‍රන්ථ ආරක්ෂා කරනවා Radiation වලින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    දැන් සිරි ලංකන් එයාර් ලයින් එකට තියෙන්නෙ යුද්ධෙ ටාගට් කරලා කැම්පේන් එකක් කරන්න. සිරි ලංකාව යුද්ධ ෆ්‍රී රටක් ආතල් එකේ සාමකාමීව ජීවිතේ බේරගෙන ඉන්න ඇහැකියි කියලා ඇඩ් ගහන්න තියෙන්නෙ.
    Muslim GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    උනුත් bias! :baffled:
    යුද්ධයක් කෙසේ වෙතත් ට්‍රම්ප්ගෙ පාලන කාලෙ ඇතුළත තව pandemic එකක් ගේන්න තමයි දැන් මුන් දත කන්නෙ. කාලකණ්ණි 'Soros' හැතිකරේ. 🤬

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    • බලශක්ති තීරු
    මේ මොනවැයි?
    CBL 4GB වගේ එව්වා.... ධාන්‍ය සහ චෝකොල්ට් බාර්

    • අයඩින් පෙති :sorry: :sorry: :sorry:
    න්‍යෂ්ටික ප්‍රහාරයකදී බේරෙන්න
    ------ Post added on Nov 20, 2024 at 12:12 PM

    යුරෝපේට ආපු අරාබින් රට වෙනුවෙන් යුද්ද කරයි ද?
    ------ Post added on Nov 20, 2024 at 12:29 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Elamaz