යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි

    අමෙරිකා ජනාධිපති හදිසියේ ජාතිය අමතයි - යුද්ධයකට යන්න සුදානම් වන්නැයි සිය හමුදාවට නියෝග කරයි


    අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය රටේ ජනතාව ඇමතුවා. ඒ සිරියාවේ පසුගියදා සිදුවූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිළි කරමින්.

    " සිරියාවේ ජනාධිපති බශාර් අල් අසාද් ගේ රසායනික අවි සහ එම කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි" තම හමුදාවන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (14) නියෝග කල බව ඔහු ජාතිය අමතමින් කියා සිටියා.

    පළමු ලෝක යුද්ධයෙන් මිලියනයකට ආසන්න පිරිසක් මෙලෙස විෂ වායු ප්‍රහාරවලින් මිය ගිය බවට සිහිපත් කල අමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවේ සිදුවන සමුල ඝාතනයන් සම්බන්ධයෙන් ඔහු සෘජුවම රුසියාවට සහ ඉරානයට චොද්නා කළා.

    සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයද එක්ව සිටින බවත් ඒ පිළිබඳව තම ස්තුතිය පලකරන බවත් මෙහිදී සඳහන් කළා.

    මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිවද යුධමය පියවර ගැනීමට අමෙරිකාව පසුබට නොවන බවයි.



     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    රුසියාවටත් ගහයිද දන්නේ නැහැ.:shocked:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් :rolleyes::rolleyes:

    30727361_10216699674594739_8467593706998857728_n.jpg
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Aparade iye eurusd trade ekak close kala lost pita me buruwata iye war eka declare karanna bari unane.buruwa :angry::angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    මේ පාරනම් රුසියාවෙන් කන්න හදන්නේ

    ඒ උනාට බන් අසාද් සාලිගේ ගෑස් ඇටැක් එකනම් බලු වැඩේ නේද.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන් අයි එස් අයි එස් ලට කෙලින්ම සපොර්ට්නේ බන් . කලින් කිව්වේ අයි එස් අයි එස් ලට ගහනවා කියලනේ .බසාර් අල් අසාද්ව පෙරලන්න ඕනි මුන්ටයි අයි එස් අයි එස් ලටයි ...ඇත්තටම අයි එස් අයි එස් ලට ගැහුවේ රුසියාව
    ඔය යුද්දේ ඇත්ත උවමනාවල් වෙනස් ඉතින්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    මුන් අයි එස් අයි එස් ලට කෙලින්ම සපොර්ට්නේ බන් . කලින් කිව්වේ අයි එස් අයි එස් ලට ගහනවා කියලනේ .බසාර් අල් අසාද්ව පෙරලන්න ඕනි මුන්ටයි අයි එස් අයි එස් ලටයි ...ඇත්තටම අයි එස් අයි එස් ලට ගැහුවේ රුසියාව
    ඔය යුද්දේ ඇත්ත උවමනාවල් වෙනස් ඉතින්

    එතකොට ගෑස් ඇටැක් එක කරෙත් අසාද් නෙමෙයිද?ඌව අහුවෙන්න ISIS ලා කරා වෙන්නත් පුළුවන් නේද.:confused:
     

    Similar threads