යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත අද (14) ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

    මේ වන විට අමෙරිකාවේ B-1B වර්ගයේ අධි ප්‍රහාරක ගුවන් යානා විසින් 59 ටෝමොහොක් වර්ගයේ මිසයිල ප්‍රහාර 30 ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඉන් එක් ප්‍රහාරයක් සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි බර්සා හි පිහිටි විද්‍යා පර්යේෂණ ආයතනයකට එල්ල වී තිබෙනවා.

    මේ අතර සිරියාවේ ස්ථානගත කර තිබෙන රුසියානු ගුවන් යානා නාශක පද්ධතිය මගින් ඇමෙරිකානු ගුවන් යානා මගින් එල්ල කල මිසයිල ප්‍රහාර 20 කට ආසන්න සංඛ්‍යාවක් ඉහල අහසේදී විනාශ කල බවට සිරියාවේ සිටින සමාජ ජාලා ක්‍රියාකාරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

    රුසියාව මිට පෙර සඳහන් කර සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාවේ අතපෙවීමක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වුවත් රුසියාවේ මෙම ක්‍රියාකලාපයත් සමග ඉදිරියේ ඇතිවන තත්ත්වය මිට වඩා බරපතල තත්ත්වයක් ගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරනවා.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    avatar554983_14.gif
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රුසියාවට හරි චීනෙට හරි ගහපු දාට තමා ඇමරිකාව umbrella powder වෙලා යන්නේ :D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට ගෑස් ඇටැක් එක කරෙත් අසාද් නෙමෙයිද?ඌව අහුවෙන්න ISIS ලා කරා වෙන්නත් පුළුවන් නේද.:confused:

    අනිවා බන් .අයි එස් ලම ගහල අරුණගේ අකවුන්ට් එකට දාන්න ඇති ... කොහොමත් ඇමෙරිකාවට ඕනි රුසියානු ගැති බසර් අල් අසාද් ගලවල ඇමෙරිකානු ගැති ආණ්ඩුවක් හදාගන්නනේ ,රුසියාවට ඕනි උන්ගේ නෙවි බේස් එක සිරියාවේ තියාගෙන ඒරියා එකේ බලය රැක ගන්න .ඉස්සර මම හිතාගෙන හිටියේ අයි එස් අයි එස් කියන්නේ උන් හැදුවට ඇමෙරිකාවටත් කන්ට්‍රෝල් නැති ටෙරරිස්ට් ගෘප් එකක් කියල .උබ කියන විදිහට විෂ වායු ගහල තියෙන්නේ උන්නම් අයි එස් අයි එස් කියන්නේ ඇමෙරිකාවේ අතකොළුවක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අැමරිකාවට බෝම්බ දෙක තුනක් වැටියං දෙයියනේ :love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනිවා බන් .අයි එස් ලම ගහල අරුණගේ අකවුන්ට් එකට දාන්න ඇති ... කොහොමත් ඇමෙරිකාවට ඕනි රුසියානු ගැති බසර් අල් අසාද් ගලවල ඇමෙරිකානු ගැති ආණ්ඩුවක් හදාගන්නනේ ,රුසියාවට ඕනි උන්ගේ නෙවි බේස් එක සිරියාවේ තියාගෙන ඒරියා එකේ බලය රැක ගන්න .ඉස්සර මම හිතාගෙන හිටියේ අයි එස් අයි එස් කියන්නේ උන් හැදුවට ඇමෙරිකාවටත් කන්ට්‍රෝල් නැති ටෙරරිස්ට් ගෘප් එකක් කියල .උබ කියන විදිහට විෂ වායු ගහල තියෙන්නේ උන්නම් අයි එස් අයි එස් කියන්නේ ඇමෙරිකාවේ අතකොළුවක්


    Ape arunaya da ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unta kohe watennada. B1 diego garcia wala idan enne man hithanne. eha meha unoth lankawata watei :baffled:

    අපිට වැටුනත් කමක් නෑ අපෙත් ජනගහනෙ ඕනෙවට වැඩියි :yes:
    ඇමරිකාවෙ ටෙක්සාස් වගේ පැත්තකට වැටුන නං හොඳයි :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපිට වැටුනත් කමක් නෑ අපෙත් ජනගහනෙ ඕනෙවට වැඩියි :yes:
    ඇමරිකාවෙ ටෙක්සාස් වගේ පැත්තකට වැටුන නං හොඳයි :yes:

    lankawata watenawa nam kochchara deyakda ban. wenne nathi ekane prashne
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    The UK’s Ministry of Defence has given details of its involvement in tonight’s strikes.

    It says four RAF Tornados flew from Cyprus and fired Storm Shadow missiles at a former missile base near Homs, where the Syrian government was believed to have kept chemical weapon precursors.


    RAF eke use karala thiyenne strom shadow missiles.

    "It is a fire and forget missile, programmed before launch. Once launched, the missile cannot be controlled, its target information changed or be self-destructed. Mission planners programme the missile with the target air defences and target. The missile follows a path semi-autonomously, on a low flight path guided by GPS and terrain mapping to the target area.[10] Close to the target, the missile climbs and then bunts into a dive. Climbing to altitude is intended to achieve the best probability of target identification and penetration. During the bunt, the nose cone is jettisoned to allow a high resolution thermographic camera (Infrared homing) to observe the target area. The missile then tries to locate its target based upon its targeting information (DSMAC). If it can not, and there is a high risk of collateral damage, it will fly to a crash point instead of risking inaccuracy.[11]"


    Patta ne.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රුසියාවට හරි චීනෙට හරි ගහපු දාට තමා ඇමරිකාව umbrella powder වෙලා යන්නේ :D

    නිවුක්ලියර් පවර් එකෙන් ගහගෙන කාටවත් දිනන්න බැහැ බන් ... එක සුවිසඩ්ල් වෝ එකක් ... කන්වෙන්ෂනල් වෝ වලින් ගහගෙන අමෙරිකාවත් එක්ක හැරෙන්නවත් පුළුවන් රටක් ලෝකේ තාම නැහැ . ඇමෙරිකාව කියන්නේ සුපර් පවර් 3 ම තියන ලෝකේ එකම රට ..
     

    Similar threads