යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    thanks +rep
    lanka_flag.gif
    :cool:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උපන් බිමට නිදහස ලැබිලා.ඇත දුර රටක ඉන්න මට ඉගිල්ලිලා එන්න හිතනවා මගේ රත්තරං මහා පොලොව සිප ගන්න.මතක තියා ගනිල්ලා කොයි දිපන්කරයක හිටියත් මං මැරෙන්නේ මගේ සිංහල මහා පොලොව බදාගෙන,එන්න කලින් මට යන්නම උනොත් මං මගේ අන්තිම හුස්ම බිංදුව හෙලන්නේ මගේ මහා පොලොව තියන දිශාව දිහා බලාගෙන මගේ මහා පොලොවට නමස් කාර කරලා එතකන් මං මැරෙන්නේ නැ.පන දිලා රැකපං මලේ මේ මහා පොලොව අයිති උඹලට...
     
    Valuable Post bro....
    Thanks....:)
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif
    lanka_flag.gif