මැච් එකක් පැරදුනාම අයෙත් මැච් බලන්නේ නෑ කියලා කොච්චර හිතාගත්තත් අයෙත් නොදැනුවත්වම මැච් එක බැලෙනවා බන්....
මේ කවුරු කිවුවත් තවත් මැච් බලන්නේ නෑ කියලා ඒ අය යටි හිතින් දින ගණනන් කරනවා ඊලග මැච් එක තියෙන දවසට මොකද හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා අපේ අය ඊලග එක හරි ගහයි කියලා...

පට්ට කතාව මචන්. ++රෙප්
මොනවා උනත්..
අපිත් ආදරෙයි බන් ලංකාවේ ක්‍රිකට් වලට
මැච් එකක් පැරදුනාම අයෙත් මැච් බලන්නේ නෑ කියලා කොච්චර හිතාගත්තත් අයෙත් නොදැනුවත්වම මැච් එක බැලෙනවා බන්....
මේ කවුරු කිවුවත් තවත් මැච් බලන්නේ නෑ කියලා ඒ අය යටි හිතින් දින ගණනන් කරනවා ඊලග මැච් එක තියෙන දවසට මොකද හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා අපේ අය ඊලග එක හරි ගහයි කියලා...
sira kathawa mcn..api thama ape team ekka innawa.......