යුද්ධය දින්නේ J.V.P නිසා බව ලිඛිත ඉතිහාසයෙන් හෙළිවෙයි....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    97996459_2933268473430136_3187187280653582336_n.jpg
    97941300_2933268433430140_7662259026574442496_n.jpg


    *තැටිය රත්කරන්න දගලපු ජවිපේ
    සහ
    *රොටිය පුච්චගත්ත කපටි හොරා?:shocked:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් බන්...... ඒක තමයි 2008 යුද්දේ අන්තිම හරියේදී UNP + දෙමල සන්දානේ යි ජෙප්පොයි එකතුවෙලා රජය පෙරලන්න හැදුව...

    මතකද
    ජෙප්පෝ උද්ගෝෂණය කළා



    tenor.gif
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුන්නක්කු බයිසන්ලා දන්නේ හොරකම් කොරන්නයි ගෑනු දුෂණය කරන්නයි විතරයි. :angry:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,769
    113
    අනේ රාවණා ගේ පුතෝ ඒ කාලේ JVP නායකයා ලප කුමාර නෙවෙයි. යුද්දෙ කරන්න JVP support එක අරන් දුන්නේ විමල් වීරවංශ , පියසිරි විජේනායක වගේ කට්ටියක් සෝමවංශ අමරසිංහට බලපෑම් කරපු හින්දා. මොකද ඒ වෙලාවේ උන්ගේ ජනප්‍රියත්වය තනිකරම රැදිලා තිබුණේ වීරවංශ මත.

    ලපයා, මෝල්කාන්ත, කුමාර් ගුණරත්නම් වගේ උන් රනිල් එක්ක ඩීල් දාලා ආණ්ඩුව පෙරළන්න ගිය වෙලාවේ රටේ වාසනාවට ඒක වුනේ නෑ. JVP එකේ හිටපු දේශහිතෛෂී පාර්ශවය වෙන් වුනාට පස්සේ ලපය ඇතුළු පිරිස රටේ ආරක්ෂාව වෙනුවෙන් කවද්ද කතා කලේ? උන් ගෙනාපු යහපාලන ආණ්ඩුව බුද්ධි අංශයේ නිලධාරීන් ව හිරේ දමන කොට, මංගලයා ජිනීවා වල රට පාවලා දෙන කොට, හමුදාවේ කදවුරු අඩු කරන කොට JVP අපතයෝ මොකද කලේ?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අනේ රාවණා ගේ පුතෝ ඒ කාලේ JVP නායකයා ලප කුමාර නෙවෙයි. යුද්දෙ කරන්න JVP support එක අරන් දුන්නේ විමල් වීරවංශ , පියසිරි විජේනායක වගේ කට්ටියක් සෝමවංශ අමරසිංහට බලපෑම් කරපු හින්දා. මොකද ඒ වෙලාවේ උන්ගේ ජනප්‍රියත්වය තනිකරම රැදිලා තිබුණේ වීරවංශ මත.

    ලපයා, මෝල්කාන්ත, කුමාර් ගුණරත්නම් වගේ උන් රනිල් එක්ක ඩීල් දාලා ආණ්ඩුව පෙරළන්න ගිය වෙලාවේ රටේ වාසනාවට ඒක වුනේ නෑ. JVP එකේ හිටපු දේශහිතෛෂී පාර්ශවය වෙන් වුනාට පස්සේ ලපය ඇතුළු පිරිස රටේ ආරක්ෂාව වෙනුවෙන් කවද්ද කතා කලේ? උන් ගෙනාපු යහපාලන ආණ්ඩුව බුද්ධි අංශයේ නිලධාරීන් ව හිරේ දමන කොට, මංගලයා ජිනීවා වල රට පාවලා දෙන කොට, හමුදාවේ කදවුරු අඩු කරන කොට JVP අපතයෝ මොකද කලේ?

    2005 Lapaya, Bimal, Wimal, Tilvin Lal kantha polimata kade giye mahindata ban
    me balapan campaign ekatath kade yana video tiyanawa.
    Boruwata lapaya wediyen giya, wimal aduwen giya, nattam anith paththata tharka karana moda wedak..



    Lapaya kata ul kara kara bannata mahindawa kare tiyan hitiye :D

    Wimal mahinda gawata awama deshapremiyek une naha, porata une JVP eke katu kaka hilux cab wala bada ganawata wada amathikamak araganna eka sapawath kiyala hituna pora set ekath ekka panna. Eken kiyanne naha Wimal narakai Anura hodai kiyala, eken api mataka tiyaganna oni JVP eke inna ewunuth 100% sure karanna oni naha. Ada bana bana inna Anuraya heta UNP set wenna puluwan nattam eka parata Mahindata set wennat puluwan ;) Thawa jeppo recomend karana hamoma hodai kiyannat baha, 2005 hodai kiyapu mahinda dan narakai jeppanta :D

    Anika tamai e kale lapaya nemei lokka somawansa lokka, owa moda tharka ban, ehema baluwot somawansaya inna kale tamai SF eliyata adan awe 2010. eka karapu chater ma wedak Jeppo karapu. SF ge tibba garuthwaya sampurnayen nathi kala. Lapaya sudda karana ekekta ehema kiyanna puluwan. eka nisa lapaya unat wimal unat hoda wedata hodai kiyapan chora weda walata chorai kiyala :D

    Dan me post eke widiyata Mahinda aththatama yudda karanna hitiye naha, Jeppo tikai Hela urumayay adan giye. Mahinda wenas una eka hodai, eeta wada pora patan gattu yuddaya iwara karanna janadipathi kenek widiyata uparima kala :D me paththara kaallak nisa mahindata labena credit eke wenasak naha. e wagema jeppan ta lebanawanam yam kisi credit ekak ekath denna oni. oya dekama piliganna puluwan nam hodai ;)


    anika oya paththare thawa deyak eli wenawa, mahinda salli dila chande danna nawattuwa kiyapu boruwa. aththatama LTTE eka kale salli walata nemei un kamati une naha demala chanden ranila path wenawata. ehema unoth demela minissu lankawe dekata involve una wage wenawa. ehema unot wenama ratak kiyana eka confuse wenawa. antime kohomen kohomen hari api yudde dinna eka gana sathutu wemu :D
     
    Last edited:
    • Like
    Reactions: tushi81

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    5. (C) The decision to abstain, after voting against the budget in the first two readings, is reportedly causing significant dissension within the JVP leadership. The JVP politburo on December 13 decided to vote against the budget. This decision was supported by JVP Secretary General Tilvin Silva and MPs Vijitha Herath and Anura Kumara Dissanayake who argued that the JVP would lose credibility if it changed its position on the budget. JVP MPs Wimal Weerawansa and KD Lalkantha, however, insisted on abstaining rather than allowing the Government to lose the vote - which might well usher in a UNP-led government. This group argued that support for the proposed budget, and with it the preservation of the current government, was necessary to continue the campaign to defeat the LTTE.

    https://wikileaks.org/plusd/cables/07COLOMBO1677_a.html
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොච්චර දැගලුවත් දැන් වැඩක් නෑ.. ලිඛිත ඉතිහාසේ වෙනස් කරන්න බෑ බෑමයි....:lol:
    ඒ උනාට විමලෙ තමයි ඒ කාලෙ හැමෝගෙම වීරයා. පස්සෙ ඉතින් මහින්ද ලඟ ලැගල බලු උනා තමා. ඒක වෙනම කතාවක්. දැන් ඉන්නෙ රියල් ජෙප්පො නෙවෙයිනෙ. රනිල්ගෙ බලු නකුටො. අර නාකි සෝමවංශයා ඇවිල්ල තමයි විමලෙත් විනාශ කරල ජෙප්පොත් විනාශ කරල ඌත් විනාශ වෙලා මක බෑවුනේ.