"යුද්ධය නිසා අපි අපි හැමෝටම වන්දි ගෙවන්න වෙලා, මගේ පුතාගේ Wedding එකත් cancel කරන්න උනා!" - 🇮🇱 Israeli අගමැති Netanyahu 😢🚀

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Gt3IRRlWoAEKwqm

    Israeli Prime Minister Benjamin Netanyahu's comments regarding the delay of his son's wedding amid tensions with Iran have invited fierce outrage online as people slammed the leader for comparing his "personal price" with that of the lives lost in the conflict.

    Against the backdrop of the missile-hit Soroka Hospital in Be'er Sheva, Netanyahu spoke about his family's sacrifice and recalled the British Blitz, The Guardian reported.

    "Each of us bears a personal cost, and my family has not been exempt," the Israeli Prime Minister said. "This is the second time that my son Avner has cancelled a wedding due to missile threats. It is a personal cost for his fiancee as well, and I must say that my dear wife is a hero, and she bears a personal cost," he added.

    https://www.indiatoday.in/world/story/benjamin-netanyahu-son-avner-wedding-delay-personal-cost-of-war-israel-iran-conflict-viral-video-backlash-2743526-2025-06-20
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    යුක්‍රේනෙ මෝඩ ජෝකර් යුක්‍රේනෙ කෑවා වගේ මූ ඊශ්‍රායල් කියන රටත් ලෝක සිතියමෙන් මකලාම දායි වගේ 😂

    මූ හිතන්න ඇත්තේ ඉස්සර ඊශ්‍රායල් කාරයෝ ගැහුවා වගේ මුට ගහන්න පුලුවන් කියලා පිස්සා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Gt3IRRlWoAEKwqm

    Israeli Prime Minister Benjamin Netanyahu's comments regarding the delay of his son's wedding amid tensions with Iran have invited fierce outrage online as people slammed the leader for comparing his "personal price" with that of the lives lost in the conflict.

    Against the backdrop of the missile-hit Soroka Hospital in Be'er Sheva, Netanyahu spoke about his family's sacrifice and recalled the British Blitz, The Guardian reported.

    "Each of us bears a personal cost, and my family has not been exempt," the Israeli Prime Minister said. "This is the second time that my son Avner has cancelled a wedding due to missile threats. It is a personal cost for his fiancee as well, and I must say that my dear wife is a hero, and she bears a personal cost," he added.

    https://www.indiatoday.in/world/story/benjamin-netanyahu-son-avner-wedding-delay-personal-cost-of-war-israel-iran-conflict-viral-video-backlash-2743526-2025-06-20

    oka moo kiyaddi pitipasse Building ekak patha baawenawa.. Ironic :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මිනීමරු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතමු ඊශ්‍රායෙලේට✌️❤️
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ නාකියටත් ඔලුව හොඳ නැති වෙලා වගේ.

    BTW-එළකිරි මුස්ලිම් ලීග් එක දැන් කිවුවේ පොර රටේ නැ ග්‍රීසියට පැනලා හැංගිලා කියලා නේ.
     
    එහෙනම් ග්‍රීසියට ගහයි නේද ඉරානෙන්🤪
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,836
    18,043
    113
    මේ නාකියටත් ඔලුව හොඳ නැති වෙලා වගේ.

    BTW-එළකිරි මුස්ලිම් ලීග් එක දැන් කිවුවේ පොර රටේ නැ ග්‍රීසියට පැනලා හැංගිලා කියලා නේ.

    නාකියාට ගොක්කොල පේනවා 🇮🇱🇮🇱👌

    ගෝලයන් මරු කියෝනවා. 😄😄😄
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එහෙනම් ග්‍රීසියට ගහයි නේද ඉරානෙන්🤪

    එළකිරි මුස්ලිම් ලීග් එක තමයි හරියටම දන්නේ ඕවා උන් දැන් ෆ්‍රන්ට් ලයින් එකට යන ගමන් ඉන්නේ. :rofl:
     
    • Haha
    Reactions: thomian

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මිනීමරු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතමු ඊශ්‍රායෙලේට✌️❤️
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    එළකිරි මුස්ලිම් ලීග් එක තමයි හරියටම දන්නේ ඕවා උන් දැන් ෆ්‍රන්ට් ලයින් එකට යන ගමන් ඉන්නේ. :rofl:
    ප්‍රන්ට් ලයින් එකට යන්නේ කොසු ඉදල් අරගෙනද 🤣