යුද්ධය වාර්තා කරුවගුගේ ඇසින්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔය චැනල් එකේ මන් ඔක්කොම යුද කතා ටික ඇහුවා. හොදයි. ඒත් හෙමීට පොඩි ප්‍රොපගැන්ඩා එකක් දුවනවා කියලා තේරෙනවා යුද්දෙ නායකයා ෆොන්සේකා ගැන එක වචනයක් නෑ කිසිම වීඩියෝ එකක. ශවේන්ද්‍රත් නෑ. ගොඩක් උලුප්පන්නෙ ජෙනරල් කමල් ගුනරත්නව. සො ඩැට්ස් සස්පිශස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් ඔය චැනල් එකි විඩියෝ එක දිගට බලනව ඕකත් බැලුව,යුද්දෙ කරපු විදිහ ලස්සනට කියනව, භූමියේ උන්න අයම..පට්ට චැනල් එක , ගුපියො නම් බලන එකක් නැ ඔකුන් කුහකයි, කොටිය දිනල හමුදාවට කෙලවෙනකන් බලන් උන්න හැත්තනෙ..

    ඔය චැනල් එකේ මන් ඔක්කොම යුද කතා ටික ඇහුවා. හොදයි. ඒත් හෙමීට පොඩි ප්‍රොපගැන්ඩා එකක් දුවනවා කියලා තේරෙනවා යුද්දෙ නායකයා ෆොන්සේකා ගැන එක වචනයක් නෑ කිසිම වීඩියෝ එකක. ශවේන්ද්‍රත් නෑ. ගොඩක් උලුප්පන්නෙ ජෙනරල් කමල් ගුනරත්නව. සො ඩැට්ස් සස්පිශස්
    ලොල් විශම මනස, කොටි දිනල හමුදාව පරදිනකන් බලන් උන්න එකාලට ඔහොම හිතෙනව, ෆොන්සේක අදාල වෙන්නෙ නැ භුමියේ උන්න සාමනය නිලධාරින්ට එයාලට අණ දුන්න නිළදාරිය ගැන , උබල කුහකයි බන් හද්ද කුහකයි ඕව දරාගෙන ඉන්ඩ බැ ඉතින් හොයනව පොලොව ඇද තැන්..

    ඕකෙම විඩියෝ එකක් තියෙනව ස්නයිපර් බලකායෙ නiරෝගෙ ලොක්ක කියන කතාව, ආන්න එයා අපුරුවට ෆොන්සේක ගැන කියනව, අහල බුරපන් පොන්නයො අහල බුරපන්..

    ------ Post added on Sep 16, 2021 at 10:27 AM
     
    Last edited:
    • Like
    Reactions: wawula

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාත් ඔය චැනල් එකි විඩියෝ එක දිගට බලනව ඕකත් බැලුව,යුද්දෙ කරපු විදිහ ලස්සනට කියනව, භූමියේ උන්න අයම..පට්ට චැනල් එක , ගුපියො නම් බලන එකක් නැ ඔකුන් කුහකයි, කොටිය දිනල හමුදාවට කෙලවෙනකන් බලන් උන්න හැත්තනෙ..

    ලොල් විශම මනස, කොටි දිනල හමුදාව පරදිනකන් බලන් උන්න එකාලට ඔහොම හිතෙනව, ෆොන්සේක අදාල වෙන්නෙ නැ භුමියේ උන්න සාමනය නිලධාරින්ට එයාලට අණ දුන්න නිළදාරිය ගැන , උබල කුහකයි බන් හද්ද කුහකයි ඕව දරාගෙන ඉන්ඩ බැ ඉතින් හොයනව පොලොව ඇද තැන්..

    ඕකෙම විඩියෝ එකක් තියෙනව ස්නයිපර් බලකායෙ නiරෝගෙ ලොක්ක කියන කතාව, ආන්න එයා අපුරුවට ෆොන්සේක ගැන කියනව, අහල බුරපන් පොන්නයො අහල බුරපන්..

    ------ Post added on Sep 16, 2021 at 10:27 AM
    අනේ පලයන් බන් යන්න යුද්දෙට නායකතව දුන්නෙ ජෙනරල් ෆොන්සේකා.. සේනාන්ක බස්සන්න ඔනෙ තැනේ ඉන්දන්! නිලදාරීන් ඒවා අකුරට ක්‍රියාත්මක කලා. A ටු z ෆොන්සේකා බැලුවා. යුද පිටියෙදි සෙබලු සහ නිලදාරීන් ඒ නියෝග පිලිපැද්දා ලස්සනට එහෙමයි ගේම ගැහුවෙ! ආදි කාලෙ විදියට යුද්ද කලා නම් තාම කොටියා ඉන්නවා! නැත්තන් A9 පාරක් අල්ලන් ලොටනවා. කොටියා අපිට පස්ස පැත්තෙන් ඇවිත් ගහනවා. ෆොන්සේකා වගේම සෑම රනවිරැවෙක්ම දිවි පරදුවට තියලා සටන් කලා!