යුද්ධාධිකරණය

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
යුද්ධාධිකරණය කියා සංකල්පයක් තිබේ. එසේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආයතනයක් ද තිබේ. එය සාමාන්‍ය සිවිල් අධිකරණ පද්ධතියෙන් නිදහස් වූවකි.

ඒ නිසා සිවිල් නීතිය නොව එහි බලාධිකාරිය වන්නේ යුද්ධ නීතියයි.

යුද්ධාධිකරණ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේය. මේ දිනවල යුද්ධාධිකරණයක් ක්‍රියාත්මක වෙයි. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිවය. යුද්ධාධිකරණයෙහි විනිශ්චය මණ්ඩලය උසස් හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වෙයි.

යුද්ධාධිකරණ සෑම රටකම පාහේ ක්‍රියාත්මක වන්නකි. යුද්ධ නීතිය අනුව යුද හමුදා සාමාජිකයකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කිරීමේ සහ දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ යුද්ධාධිකරණයටයි.

යුද්ධාධිකරණ මඟින් සුළු දඬුවම් මෙන්ම මරණ දඬුවම් දුන් අවස්ථා ගැන ද ලෝක ඉතිහාසයේ සටහන්ව ඇත.

සිවිල් අධිකරණ තීන්දු ගැන ප්‍රශ්න කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයටවත් අයිතියක් නැත. ඒ අධිකරණය සතු පරම ස්වාධීනත්වයයි.

එහෙත් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යුද්ධාධිකරණ තීන්දුවක් පිළිබඳව මහා ගාලගෝට්ටියක් ඇතිවිය.

එහෙත් නීතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය විශාරදයකු වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ යුද්ධාධිකරණයකට ස්වකීය තීන්දු ගැනීමේ පරම අයිතියක් ඇති බවය.

යුද්ධාධිකරණයකට සොල්දාදුවෙක් ජනරාල් කෙනෙක් කියා වෙනසක් නැත. සාමාන්‍ය සිවිල් නීතිය යටතේ සියලු පුරවැසියන් සමානව සලකන්නාක් මෙන් යුද්ධ නීතිය යටතේ හමුදාවේ සියල්ලෝම සමාන වෙති.

ශ්‍රී ලංකාවේ යුද්ධාධිකරණයක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය නොවේ. යුද්ධාධිකරණයක් මඟින් “කෝට් මාර්ෂල්” කරන ලද පළමු හමුදා නිලධාරියා සරත් ෆොන්සේකා නොවේ. මින් පෙර “කෝට් මාර්ෂල්” කරන ලද හමුදා නිලධාරීහු දහස් ගණනක් වෙති. ඔවුහු විවිධ නිලතල දැරුවෝ වෙති. සරත් ෆොන්සේකාට ජනරාල් නාමය අහිමි කළාක් මෙන් මින් පෙරද නිල තත්ත්වය අහිමි කළ අවස්ථා එමටය.

සරත් ෆොන්සේකාට ජනරාල් තත්ත්වය අහිමි විය. ඉන්පසු තැනින් තැනින් උද්ඝෝෂණ මතුවන්නට පටන් ගත් බවක් දක්නට ලැබිණි. පාර්ලිමේන්තුව තුළද උදාවුණේ එවැනි තත්ත්වයකි.

මින් පෙර ද යුද්ධාධිකරණ තීන්දු මඟින් විවිධ මට්ටමේ නිල මට්ටම් හෙබවූ නිලධාරීන් කෝට් මාර්ෂල් කොට ඇති බව ඉහත දැක්වීමු. එවිට ඇති නොවූ උද්ඝෝෂණ සරත් ෆොන්සේකා වෙනුවෙන් මතුවන්නේ ඇයි?

ඔහු දේශපාලන සත්ත්වයකු වී ඇති නිසාය. මේ උද්ඝෝෂණවල පසුපස ඇත්තේ දේශපාලනයයි.

අධිකරණයකට එරෙහිව දේශපාලනය ක්‍රියාත්මක විය හැකිද? එය එසේනම් අධිකරණයේ ස්වාධීනත්වයේ අවසානය එයම විය නොහැකිද?

වරක් කළු ලකීලා, විනිසුරුවන් ගේ නිවෙස්වලට ගල් මුල් ප්‍රහාර එල්ල කළහ. ඉන්පසු කලෙක මහාධිකරණ විනිසුරුවරයකු මරා දැමූහ. එම ක්‍රියාව පසුබිමෙහි කෙතරම් දුරට දේශපාලනයක් තිබුණා දැයි පුළුල් විමසුමකට භාජනය වූයේ නැත.

එහෙත් දැන් අධිකරණයට විරුද්ධව දේශපාලනය එළිපිටම ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බවක් පෙනේ. ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ ගාල්ලේ ක්‍රියාවන්ගෙන් එය මනාව පැහැදිලිවෙයි.

අධිකරණයට කවුරුත් එක සමානය. යුද්ධාධිකරණයට කොයි හමුදා සාමාජිකයාත් එක සමානය. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මේ පිළිබඳව පසුගියදා අපූරු ප්‍රකාශයක් කෙළේය.

රටේ හමුදාවට ද්‍රෝහි වන්නේ නම් ඔහු සාමාන්‍ය සොල්දාදුවෙක්ද ජනරාල් කෙනෙක් ද කියා ප්‍රශ්නයක් නැත.”
 
  • Like
Reactions: TopBuwa

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
SF%20arrested%201.jpg


යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම පවා නියම කළ හැකියි

- ඇමැති ජී.එල්.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
යුද්ධාධිකරණයෙන් මරණ දඬුවම පවා නියම කළ හැකියි

- ඇමැති ජී.එල්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි වගන්තිය යටතේ යුද්ධාධිකරණය පිහිටුවා තිබෙන බවත් එය අධිකරණයේ බලය යටතට වැටෙන බවත් ඇමැති ජී.එල්.පීරිස් මහතා පෙන්වා දෙයි.

නීතිය අනුව යුද්ධාධිකරණය මඟින් මරණ දඬුවම පවා නියම කළ හැකි බව තවදුරටත් පෙන්වා දුන් ඇමැතිවරයා; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ආරක්ෂා කිරීමට සියලු දෙනා බැඳී සිටින බවත් ඒ සම්බන්ධව විවේචන පළකිරීම නොකටයුත්තක් බවත් සඳහන් කෙළේය.

යුද්ධාධිකරණයේ තීන්දුව පිළිගත නොහැකි බව කීම හෝ එයට අධිකරණ බලයක් නැතැයි ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිම පදනමක් නැති බවත් ඇමැතිවරයා පැවැසීය. සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය හා ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් කළ විවේචන ඉකුත් දා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.

යුද්ධාධිකරණය පමණක් නොව අධිකරණයේ කටයුතු හා විනිසුරුවන් ගේ ක්‍රියා කලාපය පවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවේචනය නොකළ යුතු බව ජී.එල්.පීරිස් ඇමැතිවරයා මීට පෙරද අවධාරණය කැර තිබිණ.
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අපේ වින්8 අය්යාගේ තවත් වැඩක්.........

    මදක් සිතන්න.....

    මොහු අතුලගේම සරුපයට හිමිකම් කියන්නෙක්ද ??? (මොහු අතුල විය නොහැක )

    නමුත් මොහු කරන්නේද අපෙ එලකිරි මිතුරන් දේශපලනික වශයෙන් කෙටවීම නොවේද ????

    මොහු වල් පල් කිය අසන ප්‍රශ්න මග අරිමින් යන බව මොහුගේ ත්‍රෙඩ් කියවීමෙන් හොදින් තෙරුම් ගත හැකිය.......

    මොහුගේ ත්‍රෙඩ් වෙනුවෙන් කලය වැය කිරීමෙන් ඵලක් ඇත්දැයි මදක් සිතන්න.........

    dan ponnasekata katha karanna deyakuth naha
    thread maga harala yanne ponnasekata kade yana ayane
    mama hama detama uththara denawa
    waradi karayo dawasin dawasa chater wenawa
    :lol:
    Athula gana baya wenna epa athula wage paharayonta ayth elakiri eke idak naha
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඇහුවට තරහා ගන්න එපා ෆොන්සෙකා දැන් හමුදාවෙ නැ, එ කියන්නෙ ඔහු සමන්ය සිවිල් පුරවැසියෙක් ,ෆොන්සෙකාට සිවිල් නිතිය ඇතුලෙ දඩුවම් නොදි පෙරකල වැරදි පදනම් කරගෙන හමුදා නිතිය යටතෙ දඩුවම් දෙන්න පුලුවද කියන එක මහාචර්යතුමා පැහැදිලි කරලා නැනෙද?:rolleyes:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඇහුවට තරහා ගන්න එපා ෆොන්සෙකා දැන් හමුදාවෙ නැ, එ කියන්නෙ ඔහු සමන්ය සිවිල් පුරවැසියෙක් ,ෆොන්සෙකාට සිවිල් නිතිය ඇතුලෙ දඩුවම් නොදි පෙරකල වැරදි පදනම් කරගෙන හමුදා නිතිය යටතෙ දඩුවම් දෙන්න පුලුවද කියන එක මහාචර්යතුමා පැහැදිලි කරලා නැනෙද?:rolleyes:

    hamudawe law eka anuwa ayn wela kalayak yanakan army law ekata yatath wenna ona
    pera kala waradi walata misa issarahata karanna inna ewata daduwam denne kohomada :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    hamudawe law eka anuwa ayn wela kalayak yanakan army law ekata yatath wenna ona
    pera kala waradi walata misa issarahata karanna inna ewata daduwam denne kohomada :lol:

    මට ඔහෙගෙ උත්තර එපා:rofl:, මහාචර්යතුමාගෙන් උත්තර පලාපොරොත්තුවෙමි:)
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    Ane palahuttho yanna thoge ponna maha ekama thamai buwata Genaral pattama dunne dan eay maha ekamai oka galawanda dagalanne

    Oka denda kaling dena eka hodada nadda kiyala balalama denda thibunane umbe maha ekage labba lewakanakang hodai (hariyata tho wage puluwannam KP ekath lewakapiya)

    Thotath oya tikama thamai wenne modayoo
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Ane palahuttho yanna thoge ponna maha ekama thamai buwata Genaral pattama dunne dan eay maha ekamai oka galawanda dagalanne

    Oka denda kaling dena eka hodada nadda kiyala balalama denda thibunane umbe maha ekage labba lewakanakang hodai (hariyata tho wage puluwannam KP ekath lewakapiya)

    Thotath oya tikama thamai wenne modayoo

    general kama denakota kauda danne ponseka pawa dena kalawaddek kiyala

    uba lewa kapan ponsekagei somawansagei ranilgei ewa
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    zහතර බීරි චෝදනාZ -හයිකෝප් සමාගමෙන් යුද උපකරණ මිලදීගෙන නැතැයි දිනේෂ් පාර්ලිමේන්තුවේදී කියයි
    (ලංකා ඊ නිව්ස් 2010 අගෝ. 21, ප.ව.1.35) ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි zහයිකෝප්Z ඉන්ටර්නැෂනල්Z නම් සමාගමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අවි ආයුධ හෝ වෙනත් කිසිදු උපකරණයක් මිලදී ගෙන නැතැයි ආණ්ඩු පක‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    ගුණවර්ධන ඇමැතිවරයා මෙම ප්‍රකාශය කළේ එජනිස යේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වන අරුන්දික ප්‍රනාන්දු මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

    ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අසා තිබුණේ හයිකෝප් ඉන්ටනැෂනල් සමාගමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අවි ආයුධ හෝ වෙනත් උපකරණ ගෙන්වා තිබේද? එසේ නම් ඒ පිළිබඳ විස්තර සපයන ලෙසයි.
    ජෙනරාල් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි අවධියේ යුද හමුදා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිව සිටිමින් ඔහුගේ බෑණා වන දනුන තිලකරත්න මහතාට අයත් යැයි කියන zහයිකෝප් ඉන්ටනැෂනල්Z නම් සමාගමෙන් අවි ආයුධ මිලදී ගත් බව ආණ්ඩුව චෝදනා කළ අතර ඔහුට විරුද්ධව දෙවන යුද අධිකරණය ඉදිරියේදී විවිධ උපකරණ මිලදී ගැනීම සම්බන්ධව නඩු විභාගයක් හා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේද චෝදනා ගොනුකර තිබේ.


    Link
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    නිවාඩු දවස් වලට වත් රෙස්ට් 1ක් ගනින්කො බන්.උබ උදේ හවස මෙහෙම රට ගැන හිතන්න ගිහින් අසනීපයක් එහෙම හැදුනොත් රට ට සෑහෙන්න ලොකු පාඩුවක් නෙ වෙන්නෙ..
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    නිවාඩු දවස් වලට වත් රෙස්ට් 1ක් ගනින්කො බන්.උබ උදේ හවස මෙහෙම රට ගැන හිතන්න ගිහින් අසනීපයක් එහෙම හැදුනොත් රට ට සෑහෙන්න ලොකු පාඩුවක් නෙ වෙන්නෙ..

    :lol::cool: