යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එ&#3514

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    TopBuwa
    Nalin25

    mewa ekakwath mage newei mama fake id use karanne naha ubala wage
    ehemanam anduwata sahaya dena hamoma mage id wenawada :lol:
    ubala bankaloth una kiyala meke boruwata adanna epa

    :rolleyes::rolleyes: දන්නෝ දනිති.....කරන්නනන්ගේ හිතුත් දනිති....... ඇත්ත කියන්නෙ කවුද කියල...... :rolleyes::rolleyes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    yakooo danduwam deela thiyenne waradi karapu niladareen.

    E kale loku officers la army eke vehicle use karala karapu loku pol business ekak nawaththala ewata danduwam kara. Thawa army eke dewal waradi widihata use karapu ayata danduwam kara....

    Umbala kiyanne ewa waradi kiyalada? Ane yakoo kade giyata kamak na... hithata ekangawa karapan eka.....
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඩලස නම් මහින්දයට කඩේ යන්නෙ උන්ට වාසියක් තියෙන හින්දනෙ. මේකෙ උන්ට තියෙන වාසිය මොකක්ද දන්නෙ නෑ නේද? මහින්දයගෙ පු* ලෙවකන්න:P හම්බ වෙනව ඇති සමහර විට.....

    :lol::lol::lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    waradi kiwwe naha
    kiyanne daduwam hamotama eka wage wenna ona
    hamudapathi kiyala uu karana pahara wada walata samawa denna baha
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මම උදෙ කිව්ව කතාව හරි වගෙ.මූ දැම්මොත් දාන්නෙ එලකිරි එකෙ රණ්ඩුවක් අවුස්සන ත්‍රෙඩ් එකක් තමා.මම මුකුත් කියන්නෙ නෑ උඹට.කියල වැඩක් නැති නිසා......:lol::lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම උදෙ කිව්ව කතාව හරි වගෙ.මූ දැම්මොත් දාන්නෙ එලකිරි එකෙ රණ්ඩුවක් අවුස්සන ත්‍රෙඩ් එකක් තමා.මම මුකුත් කියන්නෙ නෑ උඹට.කියල වැඩක් නැති නිසා......:lol::lol::lol::lol:

    meke thiyenne aththa ithin kohomada randu wenne meken :oo:

    hama detama mara ganna jepponta nam mewage ewath athi randuwak kara ganna

    hariyata Fonseka kiyana hamudapathiwa ballek ganata wattuwa wage
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මම උදෙ කිව්ව කතාව හරි වගෙ.මූ දැම්මොත් දාන්නෙ එලකිරි එකෙ රණ්ඩුවක් අවුස්සන ත්‍රෙඩ් එකක් තමා.මම මුකුත් කියන්නෙ නෑ උඹට.කියල වැඩක් නැති නිසා......:lol::lol::lol::lol:

    gon katha kiyanna epa yako... aththa kivvama mokatada thada wenne....?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    ඩලස නම් මහින්දයට කඩේ යන්නෙ උන්ට වාසියක් තියෙන හින්දනෙ. මේකෙ උන්ට තියෙන වාසිය මොකක්ද දන්නෙ නෑ නේද? මහින්දයගෙ පු* ලෙවකන්න:P හම්බ වෙනව ඇති සමහර විට.....

    :lol::lol::lol::lol::lol:

    eeeeeeeeeeeeeeeeeeeya:baffled::baffled:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Windows8 ත්‍රේඩ් එකක් දාලා උගෙ අනිත් ෆේක් කෑලි වලින්ම රිෆ්ලයි දානවා.... ලොලේ... ලොල්.....:P:rofl:

    TopBuwa
    Nalin25

    No machang I dont think Nalin 25 is a fake of windows8.windows8 s opinions are so cheap.he is a guy hu couldnt pass OL even.see his posts jsut filth or copy paste....yeh top buva could be a his fake.

    but Nalin25 also should be a jobless idiot as he always online..he also posting some rubbish here.useless.
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ane ban mata thada wela nehe.umba mechchara kaalekata kiyapu mole thiyana kathawa gena mata hitha ganna puluwan ube status eka dekkama :P
    duka hithenawa :D:lol::lol::lol:

    dan ethakota status balalada eka balanne...ubala wage ewunta kivvata wadak tiyanawada.mati mollune...
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meke thiyenne aththa ithin kohomada randu wenne meken :oo:

    hama detama mara ganna jepponta nam mewage ewath athi randuwak kara ganna

    hariyata Fonseka kiyana hamudapathiwa ballek ganata wattuwa wage

    මචන් උබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනව ආණ්ඩුවෙ මාධ්‍ය වල යන ඒව කොපි කරල මෙතන දාල මොඩ වැඩ කරන්න එපා.......... උඹ මොනවද බන් දන්න ෆ්‍රන්ට් එක උන දේවල් ගැන.........

    අනික එස්.එෆ් අනිත් අයට දඩුවම් දුන්න හේතුත් එක්ක එස්.එෆ් ට දඩුවම් කල විදිහයි හේතුයි කොහොමවත් සන්සන්දනය කරන්න බෑ.........

    ඉහල නිලධාරියෙක්ගෙ වැරදි තිරණයකින් හමුදාවෙ කොල්ලො 200 ක් මරුනොත් එ නිලධාරියව සුප්පුවක් ගහල නලවල ෆ්‍රන්ට් එකේ තිබ්බනම් මෙ යුද්දෙ එවරවෙයිද......????

    මචන් දන්නෙ නැත්තම් හොයල බලල කථා කරපන්.....උබේන් මේ ඉතාමත් වැදගත් විදිහට ඉල්ලන්නේ

    නැත්තම් සටන් කාලේ ජීවිත පුජා කල ගම් වල අහින්සක කොල්ලො සොහොන් වලින් නැගිටල ඇවිත් උබේ බෙල්ල මිරිකයි උඹ හොයන්නේ බලන්නේ නැතුව මේ කියන කථා වලට
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    It is good that intelligent people here, came forward against those anti government rumour factories :yes:.

    Rumour factories don't want to earn, don't want to study, don't want to see a country in peace and prosperity. All they want is just anything, even if it is a photo, to provocate innocent people to fight and kill each other, in their attempt to regain the lost power.

    කොයි හැටි වුව උද්ඝෝෂණ විරෝධතා ආදියෙන් තොර දේශපාලනයක් ජනතා විමුක්ති පෙරමුණට නැත. ජනතා විමුක්ති පෙරමුණ යනු සටන් පාඨ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරයෙකි.

    රට තුළ එබඳු සිදුවීමක් නැතොත් විශ්ව විද්‍යාල තුළ හෝ කලබලයක් ඇති කිරීම ජනතා විමුක්ති පෙරමුණෙ හි සිරිත වේ. අප දන්නා පරිදි මෙබඳු උද්ඝෝෂණවලට පොදු ජනයා ගේ සහයෝගයක් ලැබෙන්නේ නැත.
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් උබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනව ආණ්ඩුවෙ මාධ්‍ය වල යන ඒව කොපි කරල මෙතන දාල මොඩ වැඩ කරන්න එපා.......... උඹ මොනවද බන් දන්න ෆ්‍රන්ට් එක උන දේවල් ගැන.........

    අනික එස්.එෆ් අනිත් අයට දඩුවම් දුන්න හේතුත් එක්ක එස්.එෆ් ට දඩුවම් කල විදිහයි හේතුයි කොහොමවත් සන්සන්දනය කරන්න බෑ.........

    ඉහල නිලධාරියෙක්ගෙ වැරදි තිරණයකින් හමුදාවෙ කොල්ලො 200 ක් මරුනොත් එ නිලධාරියව සුප්පුවක් ගහල නලවල ෆ්‍රන්ට් එකේ තිබ්බනම් මෙ යුද්දෙ එවරවෙයිද......????

    මචන් දන්නෙ නැත්තම් හොයල බලල කථා කරපන්.....උබේන් මේ ඉතාමත් වැදගත් විදිහට ඉල්ලන්නේ

    නැත්තම් සටන් කාලේ ජීවිත පුජා කල ගම් වල අහින්සක කොල්ලො සොහොන් වලින් නැගිටල ඇවිත් උබේ බෙල්ල මිරිකයි උඹ හොයන්නේ බලන්නේ නැතුව මේ කියන කථා වලට

    mama oyalagen karunawen illa sitinawa karuna karala meke pacha web site wala mada news danna epa kiyala
    rate piligath wagakimak thiyena madya wala ewa dammata kamak naha
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මචන් උබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනව ආණ්ඩුවෙ මාධ්‍ය වල යන ඒව කොපි කරල මෙතන දාල මොඩ වැඩ කරන්න එපා.......... උඹ මොනවද බන් දන්න ෆ්‍රන්ට් එක උන දේවල් ගැන.........

    අනික එස්.එෆ් අනිත් අයට දඩුවම් දුන්න හේතුත් එක්ක එස්.එෆ් ට දඩුවම් කල විදිහයි හේතුයි කොහොමවත් සන්සන්දනය කරන්න බෑ.........

    ඉහල නිලධාරියෙක්ගෙ වැරදි තිරණයකින් හමුදාවෙ කොල්ලො 200 ක් මරුනොත් එ නිලධාරියව සුප්පුවක් ගහල නලවල ෆ්‍රන්ට් එකේ තිබ්බනම් මෙ යුද්දෙ එවරවෙයිද......????

    මචන් දන්නෙ නැත්තම් හොයල බලල කථා කරපන්.....උබේන් මේ ඉතාමත් වැදගත් විදිහට ඉල්ලන්නේ

    නැත්තම් සටන් කාලේ ජීවිත පුජා කල ගම් වල අහින්සක කොල්ලො සොහොන් වලින් නැගිටල ඇවිත් උබේ බෙල්ල මිරිකයි උඹ හොයන්නේ බලන්නේ නැතුව මේ කියන කථා වලට

    bella mirikanne thoge... boru kiyanna epa yakoo... wena katawath nemei ponsekatai kollo keeyak marunath kamak natte... uta wade unama ati.eka army 1 ona ekek dannawa....
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අනේ ඩලෝ:P:P:P.......

    පුදුම ඇනිල්ලක් තමයි උඹත් අනන්නේ..හරියට මේ යුධාධිකරණ තිබුනෙ ජෙනරල්ගෙ කාලෙ විතරයි වගෙ...මේ දැනුත් යුධාධිකරණ පැවැත්වෙනවා.. හැමදාම කවුරුහරි වැරදිකාරයො වෙනවා..ඩලා ඒක දන්නෙ නැහැ වගේ...පව්...
    ඔය දැන් ඉන්න හමුදාපතිටත් යුධාදිකරණ 4ක් තියෙනවා... ඒවත් යට ගහල තමයි ඔය හමුදාපතිකම දුන්නෙ ලොක්කා... තමන්ගෙ වැඩේ කරගන්න..

    හමුදාවක විනය කියන එක අත්‍යාවශ්‍ය අoගයක්..ඒක ඊයේ..අද....හෙට කියල වෙනසක් නෑ...ඒක ලෝකේ හැම හමුදාවකම තියෙන අත්‍යාවශ්‍යම දෙයක්...

    ඩලා ලට මේවා මැජික් වගෙ...:rofl::rofl::rofl:
     
    Similar threads