යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එ&#3514

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
රාජ විරෝධී!!!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
එහෙනන් හිරේ දාපන් අපිව!!!!:lol::lol::lol::lol:

ehenam dana ganin uba wage internet ekata awith, mahajanathawa nomaga yawanna hadana ewun monitor karanna, CID eka kiyala ekakuth thiyenawa kiyala. uba wagema andu wirodi katha kiyala minissu nomaga yawapu kenek thamai ada hire gihin inne.
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මුන්ටත් විලි ලැජ්ජ නෑ රෙද්දක් ඇදගෙන ද දන් නෑ ඕව කියන්නෙ. ඔය කටවල් වලින්ම මුන් කී පාරක් SF ගෙ හොද කියන්න ඇතිද යුද්ධ කාලෙ. මහ එකාටත් ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. හෙට අනිද්දට කරුනයි KP යි මාධ්‍ය සාකච්චාවක් තියල කියන්නත් බැරි නෑ SF උන්ට කරපුවගෙ හැටියට ඔය කරා මදි කියල.උබ ඒකත් දාපන් එතකොට කරුනා මහතා මෙන්න මෙහෙම කිව්ව පුද්ගලය වැඩක් නෑ කතාව ඇත්ත කියල.මෙ හාල් පාරුවොන්ට යුද්දෙ නිසා 1 කෑම වේලක් වත් මිස් උනාද දන් නෑ. තොපිත් බඩට නොකා පාරෙ බස් 1ක් හිර වෙවී දුක් විදින ගමන් උන්ටම කඩෙ පලයන්. ගොන් හරක්. ඔය ඔක්කොම අම්බරුවො දන්නෙ වැඩක් කලාම බඩ ඉස්සරහට දාගෙන ගිහින් පොර ටෝල්ක්ස් දෙන්න විතරයි. උබලටත් ඉතින් ඔව මැජික්. ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. .යකො ඔය හැම එකාම කරන්නෙ උන්ගෙ බඩ වඩා ගන්න 1. හෙට UNP ආන්ඩුවක් ආවොත් ඔය බන කියන උන් ටික තමයි මුලින්ම පනින්නෙ. ඔකුන්ට පක්ශ නෑ.උන් කරන්නෙත් රස්සාවක්. උබල වගෙ ගොන් මී හරක් තමා පක්ශ අල්ලගෙන දගලන්නෙ.මුන් ජීවත් වෙල ඉන්න කන් රෙදි නැතුව හරි එක එකාට පන්දම අල්ලගෙන හොදට හම්බ කරගන්නව. බැරි වෙනකොට තමන්ගෙ පුතාට, බෑනට වැඩෙ සෙට් කරල ගෙදර නවතිනව. උනුත් කරන්නෙ උබලව රවට්ට ගෙන හම්බ කරගන්නව. උබල වගෙ ගොන් නාම්බො උන්ට නයට කහිනව. මුන් කියන ඔක්කොම දේවල් උබලට ඇත්ත. බැරි වෙලාවත් SF ජනාධිපති උනා නන් මූ මෙ වෙනකොට නයට කහින්නෙ SF ට. උබල ට ඉතින් එතකොටත් මුන් කියන එවා ඇත්ත.
     
    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    ehenam dana ganin uba wage internet ekata awith, mahajanathawa nomaga yawanna hadana ewun monitor karanna, CID eka kiyala ekakuth thiyenawa kiyala. uba wagema andu wirodi katha kiyala minissu nomaga yawapu kenek thamai ada hire gihin inne.

    elawadak
    okunwa allala hire danna ona
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ponseka waradi kiyala penawane ban.ape ayya thama wada karanne head office.eath kenek dakshakamin udata enakota udaadikaranawalata dala nokala dekata daduwam dena aka waradi nadda?

    ඇයි බන් එහෙනම් ෆොන්සේකා ලිස්ට් එකේ 18 වැනියට හිටපු ශවේන්ද්‍ර සිල්වා උඩට අරගෙන බ්‍රිගේඩියර් පෝස්ට් එකක් දුන්නෙ??

    අපරාදෙනේ...

    මම දන්න විදියට 8-9ක් ඒ විදියට උඩට ගත්තා..බොහොම දක්ශ සොල්දාදුවො......අද යුද්ධෙ දිනුවෙ අන්න ඒවට පින්සිද්ද වෙන්න
    නැත්නම් තාමත් ශවෙන්ද්‍ර මේජර් කෙනෙක්..අද ශවේන්ද්‍ර සිල්වා කොතනද ඉන්නෙ??

    Oct 5, 2010
    52
    3
    0
    patta gono umba dannavada kiyapu kena vedagat ne kiyapu adahas thamai vatinne kiyanne. bola vge evun hinda ape janadhipathithumatai savuththuva.. hithe krodayen Wirayen pirila, musa bas dodavana.. loku katha kiyana ARA PITI MUTTE vage evunge katha THAMAI ehenam umbata wedagath.. gon nambo umbata ehema vunata api merila epadune ne..

    hariyata chandayak ellaganna beruva list eken avith meeharak talk daana evuinge katha danne.. umbe thaththa ee meeharakada...???? pala pala nikan *uka dennna epa..

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ටත් විලි ලැජ්ජ නෑ රෙද්දක් ඇදගෙන ද දන් නෑ ඕව කියන්නෙ. ඔය කටවල් වලින්ම මුන් කී පාරක් SF ගෙ හොද කියන්න ඇතිද යුද්ධ කාලෙ. මහ එකාටත් ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. හෙට අනිද්දට කරුනයි KP යි මාධ්‍ය සාකච්චාවක් තියල කියන්නත් බැරි නෑ SF උන්ට කරපුවගෙ හැටියට ඔය කරා මදි කියල.උබ ඒකත් දාපන් එතකොට කරුනා මහතා මෙන්න මෙහෙම කිව්ව පුද්ගලය වැඩක් නෑ කතාව ඇත්ත කියල.මෙ හාල් පාරුවොන්ට යුද්දෙ නිසා 1 කෑම වේලක් වත් මිස් උනාද දන් නෑ. තොපිත් බඩට නොකා පාරෙ බස් 1ක් හිර වෙවී දුක් විදින ගමන් උන්ටම කඩෙ පලයන්. ගොන් හරක්. ඔය ඔක්කොම අම්බරුවො දන්නෙ වැඩක් කලාම බඩ ඉස්සරහට දාගෙන ගිහින් පොර ටෝල්ක්ස් දෙන්න විතරයි. උබලටත් ඉතින් ඔව මැජික්. ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. .යකො ඔය හැම එකාම කරන්නෙ උන්ගෙ බඩ වඩා ගන්න 1. හෙට UNP ආන්ඩුවක් ආවොත් ඔය බන කියන උන් ටික තමයි මුලින්ම පනින්නෙ. ඔකුන්ට පක්ශ නෑ.උන් කරන්නෙත් රස්සාවක්. උබල වගෙ ගොන් මී හරක් තමා පක්ශ අල්ලගෙන දගලන්නෙ.මුන් ජීවත් වෙල ඉන්න කන් රෙදි නැතුව හරි එක එකාට පන්දම අල්ලගෙන හොදට හම්බ කරගන්නව. බැරි වෙනකොට තමන්ගෙ පුතාට, බෑනට වැඩෙ සෙට් කරල ගෙදර නවතිනව. උනුත් කරන්නෙ උබලව රවට්ට ගෙන හම්බ කරගන්නව. උබල වගෙ ගොන් නාම්බො උන්ට නයට කහිනව. මුන් කියන ඔක්කොම දේවල් උබලට ඇත්ත. බැරි වෙලාවත් SF ජනාධිපති උනා නන් මූ මෙ වෙනකොට නයට කහින්නෙ SF ට. උබල ට ඉතින් එතකොටත් මුන් කියන එවා ඇත්ත.

    පට්ට ටෝක් එක යාළුවා.. සම්පුර්ණ ඇත්ත. :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    mokkda ban meke teruma ara pilyyan wage hamuduruwo mara pu ewun sapa widinawa ara sf wa hira karala sopitha hamuduruwoth kiyala tibba ada paper eke.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mokkda ban meke teruma ara pilyyan wage hamuduruwo mara pu ewun sapa widinawa ara sf wa hira karala sopitha hamuduruwoth kiyala tibba ada paper eke.

    පිස්සුද බන්? කරුණා දැන් දේශප්‍රේමී වෙලා ඉන්නේ. උඹත් දේශද්‍රෝහියෙක් වෙන්ඩද යන්නේ ඕව කියලා? :rofl::rofl::rofl::rofl::rofl:
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ඇයි බන් එහෙනම් ෆොන්සේකා ලිස්ට් එකේ 18 වැනියට හිටපු ශවේන්ද්‍ර සිල්වා උඩට අරගෙන බ්‍රිගේඩියර් පෝස්ට් එකක් දුන්නෙ??

    අපරාදෙනේ...

    මම දන්න විදියට 8-9ක් ඒ විදියට උඩට ගත්තා..බොහොම දක්ශ සොල්දාදුවො......අද යුද්ධෙ දිනුවෙ අන්න ඒවට පින්සිද්ද වෙන්න
    නැත්නම් තාමත් ශවෙන්ද්‍ර මේජර් කෙනෙක්..අද ශවේන්ද්‍ර සිල්වා කොතනද ඉන්නෙ??

    sawendra ta war eka kale thibba konda gota galola pol muddak gahala thiyenne.... ekai kalehi guna nodanna widiyata hesiyenne...
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    Yoshitha Rajapakshe wath court martial karanna one ?? hamudawe sitiyadi politics kirima...... moko kiyanne mahindata p_ka dena un...??
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Srilankan1, Uraj denna thamai, methana prashna athi karanne.

    මචෝ මොකද බං මර්කට් එක වැටෙන්නෙ..........???

    මම කියනවට DIST ටිකක් අරන් දාපන් 180ට.....මෙ දවස්වල මතට තිත හින්ද DIST එකට හොදයිලු......ශුවර් එකට හොද ලාබයක් ගන්න පුලුවන් වෙයි
     
    Similar threads