මුන්ටත් විලි ලැජ්ජ නෑ රෙද්දක් ඇදගෙන ද දන් නෑ ඕව කියන්නෙ. ඔය කටවල් වලින්ම මුන් කී පාරක් SF ගෙ හොද කියන්න ඇතිද යුද්ධ කාලෙ. මහ එකාටත් ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. හෙට අනිද්දට කරුනයි KP යි මාධ්‍ය සාකච්චාවක් තියල කියන්නත් බැරි නෑ SF උන්ට කරපුවගෙ හැටියට ඔය කරා මදි කියල.උබ ඒකත් දාපන් එතකොට කරුනා මහතා මෙන්න මෙහෙම කිව්ව පුද්ගලය වැඩක් නෑ කතාව ඇත්ත කියල.මෙ හාල් පාරුවොන්ට යුද්දෙ නිසා 1 කෑම වේලක් වත් මිස් උනාද දන් නෑ. තොපිත් බඩට නොකා පාරෙ බස් 1ක් හිර වෙවී දුක් විදින ගමන් උන්ටම කඩෙ පලයන්. ගොන් හරක්. ඔය ඔක්කොම අම්බරුවො දන්නෙ වැඩක් කලාම බඩ ඉස්සරහට දාගෙන ගිහින් පොර ටෝල්ක්ස් දෙන්න විතරයි. උබලටත් ඉතින් ඔව මැජික්. ලැජ්ජාවක් නෑ, උගෙ ගෝලයොන්ටත් ලැජ්ජාවක් නෑ. .යකො ඔය හැම එකාම කරන්නෙ උන්ගෙ බඩ වඩා ගන්න 1. හෙට UNP ආන්ඩුවක් ආවොත් ඔය බන කියන උන් ටික තමයි මුලින්ම පනින්නෙ. ඔකුන්ට පක්ශ නෑ.උන් කරන්නෙත් රස්සාවක්. උබල වගෙ ගොන් මී හරක් තමා පක්ශ අල්ලගෙන දගලන්නෙ.මුන් ජීවත් වෙල ඉන්න කන් රෙදි නැතුව හරි එක එකාට පන්දම අල්ලගෙන හොදට හම්බ කරගන්නව. බැරි වෙනකොට තමන්ගෙ පුතාට, බෑනට වැඩෙ සෙට් කරල ගෙදර නවතිනව. උනුත් කරන්නෙ උබලව රවට්ට ගෙන හම්බ කරගන්නව. උබල වගෙ ගොන් නාම්බො උන්ට නයට කහිනව. මුන් කියන ඔක්කොම දේවල් උබලට ඇත්ත. බැරි වෙලාවත් SF ජනාධිපති උනා නන් මූ මෙ වෙනකොට නයට කහින්නෙ SF ට. උබල ට ඉතින් එතකොටත් මුන් කියන එවා ඇත්ත.