මේ ඇකවුන්ට් එකට ෆේක් නෑ . උඹලා වගේ අවුරුදු 2 ක්වත් හිච්චි ඇකවුන්ට් නෙවෙයි මේවා. ෆේක් හදනවා නම් එදාම හදන්න පුළුවන්. නොදන්න ලබ්බවල් වලට ඇඟිලි ගහන්නත් එපා. එක එකාගේ ඉලෙක්ශන් කැම්පෙන් කරන්න රෙජිස්ටර් වුන ඇකවුන්ට් නෙවෙයි. දැනුවත් වුනා සොරි :sorry: