යුදෙව්වෝ ද, මුස්ලිම්වරු ද?

eksudda

Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    පොතුවිල් මුහුදු මහා විහාරයේ "පන්සලට"
    යන පාරේ නම ගහලා තියෙන්නෙත් තම්බි පල්ලියක නමක්. හැබැයි පල්ලිය ක් පෙන්ටත් නෑ. ඒවගේ පොඩි කෑල්ලක් අටවලා විතරයි. ඕකුන්ගේ සහජීවනය බලන්ට මුස්ලිම් පැතිවලම ඉන්ට ඕන. පොතුවිල් වල කැලේ කපලා ඔක්කුන් ජනව්වස හදනවා. ඔව් පේන්නේ නෑ කාටවත්. මුහුදු මහා විහාරේ හාමුදුරුවො ඒවට විරුද්ධව කතනම් කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    බලපන් උඹලා තම්බින්ගේ propaganda එකට දැන්මම අහුවෙලා නේ , දෙමලු , හින්දූන් ,වගේ කියද්දී මුස්ලිම් එවුන් විතරක් කොහොමද "මුස්ලිම්වරු" උනේ

    බලපන් ඒ වචනෙන්ම උන් අනෙක් අයට වඩා උසස් කරගෙන තියෙන්නේ , අපේ එවුනුත් අරුන් හදන slogan ඔහේ කියවනවා

    යුදෙව්වෝ සහ මුස්ලිම් අය ගත්තම යුදෙව්වෝ හොඳයි , මොකද යුදෙව්වෝන්ට මුස්ලිම් උන්ට වගේ පුකේ අමාරුවක් නෑ තමන් අදහන ආගමට බලහත්කාරයෙන් වෙන එවුන්ව බඳවා ගන්න

    කොටින්ම කිවුවොත් යුදෙව්වෝන්ට මුස්ලිම් උන්ට වගේ ලෝකෙම අල්ලන ව්‍යාප්තවාදී මානසිකත්වයක් නෑ
    ඔය වරු එක යෙදෙන්නේ බහුවචනයක් නැති නිසා නේ. ගවුරව වෙන අර්ථයෙන් නෙවෙයි. ගවුරවය කරන්න ගන්න වර කියන එක තමා වරු වෙන්නේ බහු වචන වෙනකොට.

    හැබැයි මෙතන පොඩි tricky seen එකක් තියෙනවා.

    මුස්ලිමුන්/මුසල්මානුවන් කියල බහු වචන කරල ලියන්න පුළුවන් ඒත් ඕක ලියන්නේ ගොඩක් වෙලාවට වරු කියල බහු වචනයට. මාත් ඕක මුස්ලිමුන් කියල ගන්න ඕනි මීට පස්සේ.

    Ref
    http://www1.kalaya.org/2016/11/blog-post_6.html?m=1
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    GaocwzeWQAAmVm0.jpeg

    Hope this helps.
    Dn samahra un kiyai mewa Islam newi mossad kiyala lol
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    Fb එකේ එහෙම ගොඩක් මේ ගැන පෝස්ට් කියනව ඒත් මම හිතපු නැති විදිහට ගොඩක්ම තියෙන්නෙ මුස්ලිම් අයගේ පැත්තට පෝස්ට්. මම ද්‍රණන් හිටියේ නැහැ ලංකාවේ මිනිස්සු මුස්ලිම් අයට මෙච්චර ආදරෙයි කියලා.

    මුස්ලිම් අය ඉන්න පැත්තක සිනාගොග් එකක් හදපු එක වැරදියිලු. ලංකාවේ එහෙම නීතියක් තියෙනවාද?

    රටකට වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ මුස්ලිම් අයගෙන් ද, යුදෙව්වන්ගේන්ද? වැඩි හානියක් වෙන්නේ මොන ජාතිකයන්ගෙන්ද?

    අනිත් රට වල නයකාරයෙක් විදිහට, අනිත් රටවල සංචාරකයන්ගෙන් යැපෙන රටක් විදිහට, අපි ඉන්න ඕනේ මොන පැත්තේද?
    Okun thama kalawam jaana thiyana un

    Kalu suddo

    Elawanna onee thambi tika. Habai එහෙමයි kiyala Jewish unt mekata enna dennath honda na
     
    • Like
    Reactions: Hyperx99

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    දෙකම එකම පොතේ වර්ශන් දෙකක්. එකම වගේ තමා. හැබයි ලෝකේටම තම්බින්ගේන් වෙන විකාශයේ වගේ දහ ගුණයක් විතර යුදොව්වෝ හින්දා වෙනවා.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Fb එකේ එහෙම ගොඩක් මේ ගැන පෝස්ට් කියනව ඒත් මම හිතපු නැති විදිහට ගොඩක්ම තියෙන්නෙ මුස්ලිම් අයගේ පැත්තට පෝස්ට්. මම ද්‍රණන් හිටියේ නැහැ ලංකාවේ මිනිස්සු මුස්ලිම් අයට මෙච්චර ආදරෙයි කියලා.

    මුස්ලිම් අය ඉන්න පැත්තක සිනාගොග් එකක් හදපු එක වැරදියිලු. ලංකාවේ එහෙම නීතියක් තියෙනවාද?

    රටකට වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ මුස්ලිම් අයගෙන් ද, යුදෙව්වන්ගේන්ද? වැඩි හානියක් වෙන්නේ මොන ජාතිකයන්ගෙන්ද?

    අනිත් රට වල නයකාරයෙක් විදිහට, අනිත් රටවල සංචාරකයන්ගෙන් යැපෙන රටක් විදිහට, අපි ඉන්න ඕනේ මොන පැත්තේද?
    Mulin ban.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අපිට *කද බන් වෙන රටවල් දෙකක් ගහගත්තම. මුස්ලිම් හරි යුදෙව්වෝ හරි ලංකාවේ ඉන්නවනං ඒ රටවල් ගැන කසන ටිකට් දාල දියන් උන්ට එහෙ ගිහින් ගහගන්න නිකන් මෙහෙ නිකන් ප්‍රශ්න ඇති නොකර. පාස්කු සීන් එකෙන් මුස්ලිම් අය පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නෑ නහින්න හදන්නේ ලංකාවේ ඉදන් අපිට අදාලම නැති යුද්දෙකට involve වෙන්න.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    යුදෙව්වෝද මුස්ලිම්වරුය. රත හැබැයි මට තම්බි හැත්තනම් පේන්නම බෑ. අපිට බැරිනම් වෙන එකෙක් හරි ඕකුන්ට ඇරියට කමක් නෑ. හැබැයි යුදෙව්ල ආයෙම අපිට අරීද දන්නෑ.
     
    • Like
    Reactions: Tharaka25

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    යුදෙව්වො නම් කපට් හැත්තක්, අරැන් එකක් ලගින් තියන්න වත් බෑ.

    හැබැයි ලංකාවට එන එක නම් සුබයි
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    අපිට *කද බන් වෙන රටවල් දෙකක් ගහගත්තම. මුස්ලිම් හරි යුදෙව්වෝ හරි ලංකාවේ ඉන්නවනං ඒ රටවල් ගැන කසන ටිකට් දාල දියන් උන්ට එහෙ ගිහින් ගහගන්න නිකන් මෙහෙ නිකන් ප්‍රශ්න ඇති නොකර. පාස්කු සීන් එකෙන් මුස්ලිම් අය පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නෑ නහින්න හදන්නේ ලංකාවේ ඉදන් අපිට අදාලම නැති යුද්දෙකට involve වෙන්න.
    This :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    ඔය වරු එක යෙදෙන්නේ බහුවචනයක් නැති නිසා නේ. ගවුරව වෙන අර්ථයෙන් නෙවෙයි. ගවුරවය කරන්න ගන්න වර කියන එක තමා වරු වෙන්නේ බහු වචන වෙනකොට.

    හැබැයි මෙතන පොඩි tricky seen එකක් තියෙනවා.

    මුස්ලිමුන්/මුසල්මානුවන් කියල බහු වචන කරල ලියන්න පුළුවන් ඒත් ඕක ලියන්නේ ගොඩක් වෙලාවට වරු කියල බහු වචනයට. මාත් ඕක මුස්ලිමුන් කියල ගන්න ඕනි මීට පස්සේ.

    Ref
    http://www1.kalaya.org/2016/11/blog-post_6.html?m=1

    මගේ සිලෙක්ෂන් එක.

    යුදෙව්වෝ ද, ලංකාවේ නොවන මුස්ලිම්වරු ද? = යුදෙව්වෝ

    යුදෙව්වෝ ද, ලංකාවේ මුස්ලිම්වරු ද? = ලංකාවේ මුස්ලිම්වරු​

    ලංකාවේ තම්බින්ට නම් පිටසක්වලින් ඇවිල්ල ඇරියත් කමක් නෑ

    ------ Post added on Oct 26, 2024 at 2:56 AM

    How Israel Won the West | The Big Picture

    ------ Post added on Oct 26, 2024 at 3:34 AM
     
    • Dislike
    Reactions: Hyperx99

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පල්ලි කාක්කා triggered
    උබට පොඩි කාලෙ පල්ලි කාක්කෙක් අතවරයක්වත් කළාද? නැත්තන් මානසික ප්‍රශ්නයක්ද? මේකේ කොහෙද පල්ලි ගැන හරි කතෝලික මඟුලක් හරි කියල තියෙන්නෙ?
    (තම්බි කාක්කා detected)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    උබට පොඩි කාලෙ පල්ලි කාක්කෙක් අතවරයක්වත් කළාද? නැත්තන් මානසික ප්‍රශ්නයක්ද? මේකේ කොහෙද පල්ලි ගැන හරි කතෝලික මඟුලක් හරි කියල තියෙන්නෙ?
    (තම්බි කාක්කා detected)
    ඉතින් උඹට ඇයි අප්සෙට් යන්නෙ පල්ලි කාක්කොන්ට බනින කොට?