Fb එකේ එහෙම ගොඩක් මේ ගැන පෝස්ට් කියනව ඒත් මම හිතපු නැති විදිහට ගොඩක්ම තියෙන්නෙ මුස්ලිම් අයගේ පැත්තට පෝස්ට්. මම ද්‍රණන් හිටියේ නැහැ ලංකාවේ මිනිස්සු මුස්ලිම් අයට මෙච්චර ආදරෙයි කියලා.
මුස්ලිම් අය ඉන්න පැත්තක සිනාගොග් එකක් හදපු එක වැරදියිලු. ලංකාවේ එහෙම නීතියක් තියෙනවාද?
රටකට වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ මුස්ලිම් අයගෙන් ද, යුදෙව්වන්ගේන්ද? වැඩි හානියක් වෙන්නේ මොන ජාතිකයන්ගෙන්ද?
අනිත් රට වල නයකාරයෙක් විදිහට, අනිත් රටවල සංචාරකයන්ගෙන් යැපෙන රටක් විදිහට, අපි ඉන්න ඕනේ මොන පැත්තේද?