උඹලා උඩදාගෙන දැගලුවට ඊශ්‍රායලේ කවදාවත් ලංකාවෙට ෆ්‍රෙන්ඩ්ලි රටක් උනේ නැහැ
සෑහෙන උදාහරන තියනවා කියනවා නම්
88/89 කාලෙ කැරලි ගහපු කොල්ලො මරන්න සහ ඒ කැරැල්ල ඉවර කරන්න ඒරියල් ශැරොන්ගෙන් ඒ වෙලාවෙ ලංකාවෙ ඉහලපෙලේ අය ගනිපු උපදෙස් අනුව කරපු දෙයක්.(හමුදාවෙ සහ පොලීසියෙ අය මරවලා අන්තිමේදි හමුදාව සහ පොලීසිය ජොබ් එකක් විදියට නෙමයි පුද්ගලික වයරයෙන් JVP එහ හන්ට් කරපු එකේ ප්ලෑන් එක). මේක මට ටිකක් විස්තර දන්න යාලුවෙක් කිවුවෙ
තව යුද්දෙ කාලෙදි ලංකාවට ආයූධ ගන්න ඒවට හෙන කේස් ඇද්දා, ලංකාවට මල්ටි බැරල් ගෙනාපුවයෙ වයර් එහෙම කැපුවෙ මෙයාල කියලනේ කියන්නෙ තව ඒ කපපු වයර් හදපු Dr අමිත් මුනින්ද්‍රදාස මැරුවෙත් ඔය කියන අයගෙ Int එකෙන් තමයි
දන්න කෙනෙක් ඉන්නවා නම් අහල බලපන් ඔය ඊශ්‍රායල් එවුන් මුස්ලිම් එවුන්ට එහා, තමන්ගෙ ජාතියෙ එවුන්ට අදින ඒව වෙන එවුන් කපලා දාන එක ඕකුන් ආපු තැනකට වෙන කිසිම එකෙක්ට එන්න බැරි විදියට පැලපදියම් වෙන එක, බිස්නස් මොනොපොලි හදා ගන්න එක එහෙම මුස්ලිම් අය කරනවට අන්ත විදියට කරන්නෙ
අනික මුන් සෑහෙන්න තමන්ගෙ ජාතිය මාරම හොදයි ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස් කියලා ප්‍රොපගෑන්ඩා එකක් ගෙනියනවා,සමහර විට මේ ආටිකල් වල මුල මේ කට්ටියගෙ අයම ඉන්නවා වෙන්නත් පුලුවන්