යුදෙව් the origin of ඉස්ලාම් & ක්‍රිස්තියානි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔක්කම උන් අනුනාකි උන්ට දෙවියන් කියනවා අනිවාර්යයෙන් ඔය ඒලියන් කෙනෙක්

    අවුරුදු 17 ක ජිවිත කතාව මිසින් ඒ කාලේ මොනවා වෙන්ම බැරිද

    වතිකානුවෙන් ෆුල් ෆිල්ටරින් කරපු ආගමක් තමා දැන් තියෙන්නේ සමහර පොත් එලියටවත් එන්න දෙන් නෑ . ඒවගේ ඔය යක්ස ප්‍රේත සීන් තියනවා තව ක්‍රිස්තියානි සභාවේ මිලෙච්ච ක්‍රියාකාරකම් සහ ඉපැරණි බිලි පුජා ක්‍රම . මුස්ලිම් ආගමේ වගේම ඔක්කම උන් මරපන් කියන පොත් සෙට් එක්කුත් තියනවා . සමහර ඒවා 2075 වගේ වෙනකම් පබ්ලික් කරන්න බෑ කියලා හිටපු පාප් වරු ලොක් කරලා ගබඩා වල දාපු ඒවත් තියනවා
     
    • Love
    • Like
    Reactions: banda065 and NRTG