shut the fuck up man
i have more important things to handle
don't waste my time by sending links like this.
ȜMA X;22178744 said:presidential ekata me gas kalakanniyata vote krapu unp ponnayoth hitiyane yako![]()



කොහොම ගරු කරපු මනුස්සයෙක්ද මේ පිස්සෙක් වෙලා ඉන්නේ.. දැන් නම් තනිකරම මොලේ කුරුවල් වෙලා තියෙන්නේ.. මූ මේ කියන එකෙන් රටේ රණවිරුවෝ ජාත්‍යන්තරය ඉදිරියේ වැරදි කාරයෝ වෙනවා නිකන්ම.. පලි ගැනීමේ චේතනාවයි සිරිකොතේ ගූ ඔලුවේ පිරිලා වික්කාමසිංහගේ ලණු කාල මන්ද බුද්දීකයෙක් වගේ කියෝනව.. මූ මේ කියන ඒවාට ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ![]()
අවුරුදු ගාණක් army එකේ ඉඳීම+අවුරුදු 3k හිරේ ඉඳීම+රනිල්ගෙ,chandrika,අර්ජුන ලණු හා කුණු+ඡන්දෙ පැරදුණ එක+ළඟ හිටපු අය හැරයාම+දුවලා දෙන්නම පවුල් ජීවිතේ අවුල් යාම+ලෙඩ රෝග
පිස්සු හැදෙන්නේ නැතිව ඉන්න එකත් ලොකු දෙයක් machan
අද දේශපාලනෙ ඉන්න ඕවර් 65 ඔක්කොමලම මඤ්ඤං ටෝක්ස් කියවල නොන්ඩි උන.
SF ගෙ කතාව නම අතිශය බරපතලයි.
හමුදාව ඇතුලෙ ඉද්දි SF කියන වීරයා මතකෙන් මරන්න මට නම් බෑ.
පොලිටික්ස් තමා ඒ විරයව හිරෙ දැම්මෙ.
හමුදාවක් ඇතුලෙම ජීවිතෙ හුරු කරගෙන ඇවිල්ලා සාමන්‍ය සමාජයට යොමු වෙන කොටම වෙන්න තියෙන කුජීතම වැඩෙ (යුනිෆොර්ම් එකඉ අවුරුදු ගානක තමන්ගේ සර්විස් එක හිස්ටර්ය් එකෙන් මැකුව එක )උනාට පස්සේ සරත් ෆොන්සේකා තව දුරටත් වීරයාගේ ලක්ෂණ මේන්ටේන් කලේ නෑ. ජගත් ජයසූරිය මහතා යටතේ කාලෙදි එස් එෆ් ව කෝට් මාෂල් උනු තරහා පිරිමහින්නේ. එම් ආර්ට විරුද්ධව ඡන්දේ නොඉල්ලුවානම් ඔය මොකුත් නොවෙන බව ඕන කෙනෙකුට තේරෙනවා.
දේශපාලනේ පැත්තෙන්
මගේ මතකේ හරි නම් එස් එෆ්ට ලක්ශ 40ක් වගේ ඡන්ද ලැබුනා. ඔය ඡන්ද ඔක්කොම යූ එන් පී ඡන්ද නෙවෙයි. එදා රනිල් ඉල්ලුවනම් කොහොමත් ලක්ශ 15-20 කට වඩ බැරි වෙනවා. මහින්ද හොඳ රෙපුටේශන් එකක් තිබුණු නිසා. හොඳම උදාහරණය ගිය ජනාධිපතිවරණය. මයිත්‍රීට ඡන්දේ ලක්ෂ 62 ක් ලැබුනේ යූ එන් පී ඡන්ද කියල හිතෙනවනම් ඒක වැරදි කියවීමක්. ඒ ලක්ෂ 62 න් භාගයක් වත් අඩුම ඊට කලින් මහින්දට ඡන්ද දීපු අය. අනිත් එක ඔය ලක්ෂ 62 +58 ම තමා ඊළඟ ඡන්දෙකදි කාටහරි දෙන්නෙත්. හිතාගන්නත් අමාරුයි එස් එෆ් මයිත්‍රී වගේ අයට ගොඩ නැගුනු විශාල ජන විරෝධයත්, පැරදවිය නොහැකි යැයි කියූ මහින්දගේ පරාජයත් මහින්දට නැවත ජනාධිපති වීමට නොහැකි වීමත් බැසිල් සාධකය තුළ බිහිවූ නව පක්ෂයක් නිසාත් ඡන්ද මොන අතට බෙදෙයිද කියලා.
ලොකු හිඩැසක් තියෙනවා machan දැන් දේශපාලනයේ,කොහොමත් මහින්දට තාම ලොකු ජනතා කැමැත්තක් තියෙනවා හැබැයි අනිත් අයට වඩා,නමුත් ආපහු ජනාධිපති වෙන්න බෑ,ඒක නිසා ගොඩක් වේලාවට රනිල් මහින්ද දෙපාර්ශවයම වෙන දෙන්නෙක් තමයි දාන්නේ.සිරිසේන සමහර විට තනියම ඉදිරිපත් වේවි.
maha matiwaranayak kalin awoth mahinda idiripath wei boho wita.
eth my3 e bawa danna nisama kalin janadhipathiwarane tyai.
podu apekshaka thanata Gota awoth mahindata wada chanda labewi mama hithanne. SF nisa Gotata points wadi wenawa
අවුරුදු ගාණක් army එකේ ඉඳීම+අවුරුදු 3k හිරේ ඉඳීම+රනිල්ගෙ,chandrika,අර්ජුන ලණු හා කුණු+ඡන්දෙ පැරදුණ එක+ළඟ හිටපු අය හැරයාම+දුවලා දෙන්නම පවුල් ජීවිතේ අවුල් යාම+ලෙඩ රෝග
පිස්සු හැදෙන්නේ නැතිව ඉන්න එකත් ලොකු දෙයක් machan


ෆොන්සේකව තිරිසනා කළේ මහින්දයි ගෝටයි ....... දැන් ඉතින් හම්බෙන චාන්ස් එකෙන් පිස්සු බල්ලා වගේ හපාකනවා........ පිස්සුවට්ටපු උන් බෝසතුන්ට රගනවා![]()
mahindada ban hamudapathi wela inna gaman yuddayata ehrehi un ekka kumanthanaya karala janadipathi wenna dagaluwe (mr) yuddaya iwara karala deweni para illana eka asadaranada ban ubala ayi mahindata erehi une e welawe? ranillage arthika pathipaththiya dakalada?(dan penawane mole ale kiyala) sf hodayi kiyanna thibune monawada ban deshapalana danumak arthikaya pilibada danumak sivil samaje gana danumak thibunada ethakota mahindage rathu pas wala una deth wela neme thibune ubala ehrehi une ubala kuhaka nisaa neda?(poduwe)sinhalayage gathiya neda? e e karala chandeta avith sf monawaad kiwuwe sudu kodi kathawa ekata waradi mahindada ban
ekata hamuda vinaya kriyamarga ganna eka waradida ethaokata mahinda waradi wenne mokak nisa sf pissu ballek vimata?
