යුද අපරාධ පරීක්‍ෂණය වහාම නවත්වන්න!

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    යුද අපරාධ පරීක්‍ෂණය වහාම නවත්වන්න!

    ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පරීක්‍ෂණය වහාම අත්හිටුවන්නැයි හිටපු ඇමරිකානු තානාපතිනි තෙරේසා ෂෙපර් ඇමරිකානු රජයෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු බලවත් නිලධාරිනියක්‌ වූ ඇය ශ්‍රී ලංකාවේ මිතුරන්ගේ සහය මැද ජිනීවා මානව හිමිකම් කොමිසමට, සහජීවන හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සැලසුමක්‌ ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කර තිබේ.


    ඇමරිකානු රජය මෙතෙක්‌ අනුගමනය කළ දැඩි පිළිවෙත වෙනුවට මෘදු පිළිවෙතක්‌ දියත් කළ යුතු බවද තෙරේසා ෂෙපර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    ජිනීවා මානව හිමිකම් කොමිසම මෙහෙයවු යුද අපරාධ පරීක්‍ෂණයේ විමර්ශන වාර්තාව මාර්තු 27 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ නව රජයට ඇමරිකාව සහ යුරෝපය සමග සබඳතා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය නතර කළ යුතු බවද හිටපු ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත.


    ඇගේ මෙම ඉල්ලීම හිටපු ඇමරිකානු තානාපති නිලධාරියකු වූ රොබට්‌ කේ බොග්ස්‌ද අනුමත කර තිබේ.

    ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයන් නතර කරන ලෙස හිටපු ඇමරිකානු තානාපති නිලධාරිනියක්‌ ඉල්ලා සිටියේ මුල් වරටය.


    තෙරේසා ෂෙපර්ගේ මෙම ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වුවොත් එය කොටි ඩයස්‌ පෝරාවේ බරපතළ පරාජයක්‌ වේ.


    :baffled::baffled::baffled::baffled:

    -දිවයින-


    source
     
    • Like
    Reactions: shenic

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    balapan mahinda kare oka promote karala chanda gatta eka

    මහින්දට යුද්දෙවත් යුධ අපරාධවත් ප්‍රමෝට් කරන්න අවශ්‍ය නෑ ගොනෝ ටිකක් ඇස් ඇරල බලපන් රට ගොඩනැගිල තියෙන ලස්සන.යුද්ධෙ දිනපු එක මහින්ද කලේ නෑ කියන්න තරම් මේ රටේ මීහරක් සිංහලයො පහත් තත්වෙට වැටිල ඉන්න එකේ උඹ වගේ එකෙක් මේ විදියට කියන එකත් අරැමයක් නෙමෙයි එක අතකට
     
    • Like
    Reactions: laknath123

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mahinda paradunoth widuli putuwata aran yanawa kiuwa neda? :lol: ubala wage un pata gala rawatenawa owata

    ow ithin paraduna gaman widuli putuwata aran yayi kiyala umbala hithan hitiyata api mona korannada..? :rofl::rofl:

    kiyana de thiyena gabura wath danne nathi umbala ekka katha korala wadak naha... ekane one gonekuta yudde koranna pulluwan kiwwa unwa path kora gaththe...
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මහින්දට යුද්දෙවත් යුධ අපරාධවත් ප්‍රමෝට් කරන්න අවශ්‍ය නෑ ගොනෝ ටිකක් ඇස් ඇරල බලපන් රට ගොඩනැගිල තියෙන ලස්සන.යුද්ධෙ දිනපු එක මහින්ද කලේ නෑ කියන්න තරම් මේ රටේ මීහරක් සිංහලයො පහත් තත්වෙට වැටිල ඉන්න එකේ උඹ වගේ එකෙක් මේ විදියට කියන එකත් අරැමයක් නෙමෙයි එක අතකට
    :eek::eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද රුසියානු හා චීන බලකදවුරු වලට පක්ෂපතිත්වය දැක්වූ නායකයෙක්...අන්න a වෙලාවේදී usa walata apiwa penna bari wuna.
    රනිල් හා m3 ඉන්දියාව හා ඇමෙරිකාව ප්‍රමුක දනවාදී රටවල් කෙරේ විශ්වාසය තබා etha. so dan usa walata api hodata penawa.

    ඒක හොදක් නෙවෙයි උන්ගේ කපටි කම usa heththa...

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    USA wala me hasirima thanikara kapati kamak mchanla.
    mr inna kale apen game illuwa mokda mr USA unta nawenne natiwa china,russia ekka idapu nisa.

    dan m3 and ranil ekka innakota india and USA ekka godak hithawath nisa china pattakata tallu wenna nisa USA un plane krala apiwa ganata tyaganna hadanne.

    sri lanka ki moru asse inna hal massek ban. :oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මහින්දට යුද්දෙවත් යුධ අපරාධවත් ප්‍රමෝට් කරන්න අවශ්‍ය නෑ ගොනෝ ටිකක් ඇස් ඇරල බලපන් රට ගොඩනැගිල තියෙන ලස්සන.යුද්ධෙ දිනපු එක මහින්ද කලේ නෑ කියන්න තරම් මේ රටේ මීහරක් සිංහලයො පහත් තත්වෙට වැටිල ඉන්න එකේ උඹ වගේ එකෙක් මේ විදියට කියන එකත් අරැමයක් නෙමෙයි එක අතකට

    eka thamai mahinda dinne :lol:
    niwaduwakata hari pita ratakata awit balapan ehenam ethakota therei bayyo :p