උඹල දන්නේ නැටි උනාට ලංකාවේ භූගත ජලය සෑහෙන්න තියෙනවා..ඒ ජලය ගැනයි ඔය කියන්නේ.අනික ඇමරිකන් කාරය දැනටමත් ඕව ගැන හොයල බලලයි ඉන්නේ.අපේ සැලකිල්ලක් නැති උනාට..උන දන්නවා ඉස්සරහට ලෝකේ මිල ඉහල යන්නේ මොනවයේද කියල.
owa manan kalpitha. wathura ganna lankawa allana onee nahe. danata america wala ona thram water source thiyenawa.thawa laga ratwal thiyenawa.loke hodama water thiyena Aleska thiyenawa. unta onemanam china walin genna ganna puluwan ape rate haranna yana widamata wada aduwen water bottle karala.
අනික මචන්ලා ලෝකේ හොදම අභ්‍යවකාශ මද්‍යස්ථානය පිහිටුවන්න හොදම තැන තියෙන්නේ අපේ රටේ......මං නං නෙමේ සුද්දෝ තමා කියන්නේ.....
අභ්‍යවකාශ යානා කක්ෂ ගත කරන්න ලේසිම තැන ලෝකෙන්ම ඒකලු..... කොහෙද දන්නවද??? රූමස්සල කන්දේ......අම්මප ඇත්ත!!!!!
kiyapan koheda kiyala thiyenne kiyala.prooff???

