යුද ජයග්‍රහණයක සැබෑ හිමිකරුවා කව්ද?

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මෙය දේශපලන අරමුනකින් නොව ශ්‍රි ලාන්කිකයකු ලෙස බලනකල,

    ඇමෙරිකාවට බලපෑම් කරන්න,සම්බාදක දමන්න,ණය නොදි ඉන්න පුලුවන් ජගතෙක් මේ ලොකේ නැත. එමනිසා ඇමෙරිකාව හා ලන්කාව සැසදීමේ මෝඩ කම කරන්න එපා.මිනිසුන්ව නොමග යවන්න එපා.අප තුන්වන ලොකයේ අනෙකුත් දනවත් රටවලින් යැපෙන දුප්පත් රටකි.හා අප රට ලොකයෙ වටිනාම රටවල් අතුරින් එකකි.මෙ නිසා බලවත් රාජ්යයන් මෙ රට මන්කොල්ල කැමට බලා හිදින බව අමතක නොකරන්න. අපේ රටෙ වටිනාකම නොදන්නේ නම් කරුනාකර සොදිසි කර බලන්න.මෙය ඔබගේ අදහසක් නොවන බව දනිමි.එහෙත් copy-paste සදාචාරය අනුගමනය කිරිමට පෙර එම වාර්තාවේ යටි තේරුම බලන්න.ඔබ රටට විරුද්ද ප්‍රකාශයක් මෙමගින් කර ඇති බව දන්නවාද?
    උපන් බිමෙ ජයග්‍රහනය වෙනුවෙන් කතා කල යුතු ඔබ එම ජය හෑල්ලු කල බව දන්නවාද?

    පහු ගිය කාලයේ අමෙරිකාව රටකින් සමාව ඉල්ලු අවස්තා ඇත්ද?
    ඔව්.දෙපරක්.
    ඔබ දන්නවාද මෙම රටවල් දෙක කුමක්ද කියා?
    ශ්‍රි ලන්කාව.ඔව් අමෙරිකාව දෙවරක් අප මාතාවගෙන් සමාව ඉල්ලුවා.සොයා බලන්න.

    අප රටට සම්බාදක දැමීමට බටහිර රටවල් උත්සහ දැරු බව දන්නවාද?
    එය නිශේද බලය යොදා ප්‍රතික්ශේප කලේ රුසියාව බව දන්නවද?

    එම නිසා මගේ මිතුර යමක් ඉදිරිපත් කිරීමට ප්‍රතම එමගින් තම මවට හානියක් වනවාද කියා සොයා බල දමන මෙන් ඔබගෙන් අයදිමි.

    සටහන- feed
    :lol::lol: anukampawa dinaaganna post danna epa.. mahinda wage adanawane ban uba! Topic ekata adalawa katha karanawanam godak kemathi.. eke thiyenawa neda usa walata balapaam karanna kawruth naha kiyala? patu deshapala wasi thaka methana post danna epa yaluwa, mama kiyalath thiyenawane eke meka thawath political thread ekak nemei kiyala :) aththa daraganna godak amarui nam tikak paththakata wela kata wahan inna ;)
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa


    (ලංකා ඊ නිව්ස් -2010 ජන.24, ප.ව.1.40) ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික zලංකා ඊ නිව්ස් පාඨකයෙකු විසින් අප වෙත මෙම ලිපිය එවා තිබිණ. එය අප පාඨක සමූහයා වෙත වැදගත් වේ යැයි සිතෙන බැවින් සම්පූර්ණයෙන් පළකරමු.

    සමහර ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක‍ෂගේ තීරණ, නිර්භීතකම, කලට වේලාවට ආයුධ සහ අවශ්‍යතා සැපයීම සහ යුද්ධය නැවැත්වීම සඳහා වූ ජාත්‍යන්තර බලපෑම් නොතකා හැරීම හේතුවක් බවය. පහත දැක්වෙන තොරතුරු කියවා බලා යුද ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන මිනිසා කවුරුන්දැයි තේරුම් ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි.

    ඇමරිකා එක්සත් ජනපදය තලේබාන් සංවිධානයට එරෙහිව වසර තුනක් හතරක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ සටන් කරමින් සිටියි.

    අප යුද්ධය සම්බන්ධයෙන් කල්පනා කරන්නේ නම්, සියලූම ඇමරිකන් ජනාධිපතිවරුන් ඇමරිකානු හමුදාවට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වූයේ පහත දැක්වෙන පරිද්දෙනි.

    1. ඇෆ්ගනිස්ථානයේ සිටින සියලූම ඇමරිකන් හමුදාවලට උපරිම පහසුකම් සලසන බවට ඇමරිකන් ජනාධිපතිවරු පොරොන්දු වෙති.

    2. අපගේ ජනාධිපති සැපයූ අරමුදල්වලට වඩා දහස් ගුණයක් අරමුදල් ඇමරිකානු ජනාධිපතිවරු හමුදාවට ප්‍රදානය කරති.

    3. අපගේ ජනාධිපති සැපයූ අවි ආයුධවලට වඩා දහස් ගුණයක් නවීන අවි ආයුධ ඇමරිකානු ජනාධිපතිවරු හමුදාවට සපයති.

    4. අපගේ ජනාධිපතිවරයා මෙන්ම සෙසු අයද ශ්‍රී ලංකා හමුදාවට සැපයූ සන්නද්ධ ජෙට් යානා ගණන මෙන් 200 ගුණයක ගුවන් බලයක් ඇමරිකානු ජනාධිපතිවරු තම හමුදාවට සපයති.

    5. අපගේ ජනාධිපතිවරයා විසින් අපේ හමුදාවට සපයාදෙනු ලැබ ඇති චන්ද්‍රිකා තාක‍ෂණය වැනි නවීන තාක‍ෂණය මෙන් දහස් ගුණයක තාක‍ෂණයක් ඇමරිකානු ජනාධිපතිවරු විසින් එම හමුදාවට ලබා දෙමින් සිටිති.

    6. ඇෆ්ගනිස්ථානයේ කාන්තාර පරිසරයක කෙරෙන යුද්ධයට වඩා සිය ගුණයක් දුෂ්කර වනගත සටනක් අපේ හමුදාවලට කරන්නට සිදුව තිබිණි.

    7. ඇමරිකානු හමුදා භටයන්ට ලැබී ඇති පුහුණුව අපේ හමුදා භටයන්ට ලැබී ඇති පුහුණුව මෙන් පස් ගුණයකි.

    8. ඇමරිකානු හමුදාවට ඇෆ්ගනිස්ථානයේදී මුහුණ දීමට සිදු නොවන ගංවතුර සහ අනෝරා වැසිවලට අපේ හමුදාවට මුහුණ දීමට සිදුවිය

    9. අපේ ජනාධිපතිවරයා විසින් යොදවන ලද මුදල් ප්‍රමාණයට වඩා දහස් ගුණයක මුදල් ප්‍රමාණයක් ඇමරිකානු ජනාධිපතිවරුන් විසින් බුද්ධි අංශ කටයුතු සඳහා වියදම් කරනු ලබයි.

    10. ඇමරිකානු ජනාධිපතිවරුන්ට යුද්ධය අත්හිටුවීමට හෝ නවතා දැමීමට බල කෙරෙන ප්‍රබල දේශීය බලපෑම් හෝ ජාත්‍යන්තර සංවිධානවල හෝ රටක බලපෑමක් නැත.

    සන්සන්දනය කර බලන කල බැරැක් ඔබාමා සහ බුෂ් යන ඇමරිකානු ජනාධිපතිවරුන් අපගේ ජනාධිපතිවරයාට වඩා දහස් ගුණයක් වටිනා පොරොන්දු තම හමුදවට දිය හැකි තත්ත්වයක සිටිති.

    මේ තත්ත්වය අනුව ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ තවමත් සටන් කරමින් සිටින අතර අපි අවුරුදු 2 මාස 8 ක් වැනි කාලයක් තුළ යුද්ධය ජයග්‍රහණය කළෙමු. ඇමරිකාව ඉහත දැක්වූ සියලූ කරුණු වල ප්‍රතිලාභ සහිතව වසර තුනකට වැඩි කලක් තිස්සේ තවමත් සටන් කරමින් සිටිති.

    ඉතින්, ශ්‍රී ලංකාවේ යුද්ධය දිනුවේ මහින්ද රාජපක‍ෂගේ හැකියාව නිසා නම්, අපේ ජනාධිපතිවරයාට වඩා දහස් ගුණයක් ඇෆ්ගන් යුද්ධයට කැපවී සිටින ඇමරිකන් ජනාධිපතිවරුනට එම යුද්ධය දිනාගත නොහැකි ඇයි? ඒ අනුව යුද ජයග්‍රහණයේ තීරණාත්මක පුද්ගලයා වන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජනාධිපති මහින්ද රාජපක‍ෂ නොවන බව පැහැදිලිය. මක් නිසාද යත්, ජනාධිපතිවරයා ප්‍රධාන පුද්ගලයා වන්නේ නම් නිසැක වශයෙන්ම එක්සත් ජනපද හමුදාව ශ්‍රී ලංකා හමුදාව මෙහිදී යුද්ධයෙන් ලැබූ සාර්ථකත්වයට වඩා වැඩි සාර්ථකත්වයක් මාස කිහිපයක් තුළ දී ලැබිය යුතුව තිබිණි.


    එසේ නම් ශී්‍ර ලංකාවේ යුද්ධයේ ජයග්‍රහණය පිටුපස සිටි පුද්ගලයා කවුද?

    සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා බවට පත්වූ අවස්ථාවේ සිට ඔහුගේ උපාය - උපක්‍රම 90% කට වඩා යුද්ධයේදී භාවිතා කරන ලද බව පැහැදිලිය. ඇමරිකානු හමුදා ප්‍රධානීන්ට ඇෆ්ගන් යුද්ධය සඳහා සුදුසු උපාය-උපක්‍රම නිශ්චය කරගත නොහැකි වූ හෙයින් ඔවුහු තවමත් යුද්ධ කරති. අපේ හමුදාපති සරත් ෆොන්සේකා මුල්කරගත් නිර්භය සොල්දාදුවන්ගේත් සෙසු හමුදාවන්වල සහ පොලීසියේත් කැපවීම හේතුවෙන් අපට යුද්ධය ජයග්‍රහණය කරන්නට හැකිවිය.

    ජනාධිපතිවරයා ලෙස නායකත්වය දීම ගැන අපි මහින්ද රාජපක‍ෂ මහතාට ගෞරව කරමු.

    නමුත් සරත් ෆොන්සේකා මහතාණෙනි, මේ උසස් ජයග්‍රහණය හේතුවෙන් අපි ඔබටත් සියලූම හමුදාවන්ටත් ආචාර කරමින් ස්තූති කරමු.:):)

    දේශපාලනේ ගැන මෙතන කතා නොකරන මෙන් ඉල්ලා සිටිමි..!
    anivaaryen mcn ada kattiyata e bava amathaka velaa maha raja ganamavitarak kiyavanava :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    16c6p7n.jpg
     

    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    What if....? Posted on December 2nd, 2009
    by Lucky(Sydney)


    Due to the recent political upheaval in the land of Sri Lanka (SL),
    several people have come out and claimed the victory of the war. So we
    frequently hear/read the statements like
    “I am responsible for the victory over the LTTE”.

    So I thought of compiling alist of critical events related to Sri Lanka
    which happened during the last 3 – 4 years and analysed to see what if we
    failed in any of these missions
    , what would have been the possible outcome
    scenario?


    1 Mavil-Aru conflict 2006

    This was the beginning of the war with LTTE andat that time General
    Fonseka was in the hospital after the suicide attack.

    Mavil Aru was a bloody confrontation. LTTE closed the sluice gates of the
    Mavil Aru to block the supply of water to about 30,000 acres of ripe paddy
    affecting about 60,000 farmers. Started as a humanitarian operation, the
    Govt needed to restore the water supply from Mavil Aru to the innocent
    farmers.
    On August 8, 2006 when the LTTE announced it was restoring the water
    supply, everyone expected the SL govt to call off the operation and come
    to a settlement.
    If it was Ranil or Chandrika at the helm, it would have
    been the end of the story.
    Even the LTTE expected the same from Mahinda,
    but the Govt went ahead with the operation “Watershed” until it gained the
    full control of the sluice gates controlling the water flow.

    During the operation “Watershed” and immediately after, there was pressure
    from the International agencies and diplomatic missions to stop the
    operation and come to a ceasefire.
    Even the ex US president Bill Clinton
    intervened at one stage.
    In this instance President and the Govt selected
    the Military approach over the political solution to resolve the issue
    and
    which was never expected by the LTTE. The most important aspect of this
    operation was to re-establish the credibility of the security forces and
    totally sideline the SLMM (Monitoring mission).

    If the operation had failed – what would have been the outcome? LTTE would
    have taken the total control of the whole eastern province including
    Trincomalee. – Mahinda’s head would have been on the chopping block.


    2 SL Budget 2007

    You may remember the tense situation that prevailed just before the voting
    for the SL Budget 2007. Mangala Samaraweera expected several MP’s to cross
    over from the Government side to the opposition; even the JVP expected the
    same. Wimal Weerawansa and his supporters saved the government on that
    occasion. When the defectors knew that Govt will not lose, their whole
    operation was deflated. Even the current JVP did not vote against the govt
    and abstained from the vote. Poor Anura Bandarnayake did not have a clue
    of the situation and got seated with the opposition.
    If the Govt lost the budget on that day, would you like to imagine the situation of the country now? Most probably Prabhakaran & LTTE would have captured part of the country by now.


    3 Destruction of large LTTE ships in 2007

    In 2007,SL Navy destroyed the several large LTTE ships which were
    carrying arms and ammunition,
    in the high seas. It dealt a severe blow to
    the LTTE’s international arms shipment network and drastically reduced its
    fire power. This was a major turning point of the war. This was the first
    time our small Navy went out of our water and completed a major operation
    successfully.
    What would have happened if that operation failed? Who would get the
    blame? .Of course President, Defense Secretary and Navy Commander would be
    the prime targets for the blame & ridicule. The opposition along with LTTE
    would have started a campaign and toppled the Government. Most probably,
    Prabhakaran would be running his Eelam by now.
    General Fonseka was not in the scene at the all.


    4 UN Security Council in 2009

    Even though the physical war was going on within SL, there was another
    battle that continued on outside SL. Most of theWestern nations (US, UK,
    France, Norway, Sweden, etc) were using all their diplomatic fronts to
    stop the war and come to a political settlement.
    Several times LTTE
    Diaspora with the help of the West tried to include SL conflict into the
    Security Council agenda, but failed because of China, Russia & Vietnam.
    Here again credit lies with the Rajapaksa regime for backing the correct
    horse. Right from the beginning, Mahinda and the Govt had a very good
    relationship with China, Russia & India and that paved the way for their
    support.
    If the LTTE Diaspora & West won at the UN Security Council, most probably
    UN would have sent a Peace Keeping Force and that would have been the
    birth of Eelam.