Good Post Bro... :yes: :yes:
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Mar 2, 2022 #21 Good Post Bro... Reactions: NRTG and PHBhagya
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Mar 2, 2022 #22 යකෝ ලංකාවෙන් තමයි දැන් යුධ යාන්ත්රණ විශ්ලේෂණය කරන්නේ ආ. යසයි යසයි.... @හෙළයෙක් එසේ මෙසේ පොරක් නෙමෙයි වගේ Reactions: NRTG and හෙළයෙක්
යකෝ ලංකාවෙන් තමයි දැන් යුධ යාන්ත්රණ විශ්ලේෂණය කරන්නේ ආ. යසයි යසයි.... @හෙළයෙක් එසේ මෙසේ පොරක් නෙමෙයි වගේ
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Mar 2, 2022 #23 ane manda ban, aparade Ukraine minissu owata wandi gewanne. US heththa thamai hama dema pitipasse idan awulawanne, untath ona una Rusia walata hota danna, balal atha thama Ukraine dan natta puke gahan ballo wage innawa ahinsakayo minissunta kelaweddi Last edited: Mar 2, 2022 Reactions: NRTG and Solo Rider
ane manda ban, aparade Ukraine minissu owata wandi gewanne. US heththa thamai hama dema pitipasse idan awulawanne, untath ona una Rusia walata hota danna, balal atha thama Ukraine dan natta puke gahan ballo wage innawa ahinsakayo minissunta kelaweddi
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Mar 2, 2022 #24 Reactions: NRTG and speedmalli
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Mar 2, 2022 #25 According to Arcane Research, an Oslo-based cryptocurrency research firm, the trading volume between ruble and cryptocurrencies has spiked in recent days on Binance, one of the world's biggest cryptocurrency exchanges. Reactions: NRTG and හෙළයෙක්
According to Arcane Research, an Oslo-based cryptocurrency research firm, the trading volume between ruble and cryptocurrencies has spiked in recent days on Binance, one of the world's biggest cryptocurrency exchanges.
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,244 113 Gotland Mar 2, 2022 #26 Solo Rider said: අයිවන් ද ටෙරිබල්ගේ සැබෑ අරමුන කුමක්ද උක් රයිනයෙන් නවතීද බයිඩන් යුරොපා සන්ගමය ලවා කොස් ඇට බාවයිද ජෝකරට කුමක් වෙයිද Click to expand... ඉවාන් වසිලවිච් ගේ අරමුණ ආපහු සෝවියට් සීමාව ලකුණු කරගන්න එක පොර අපේ පැත්තෙන් මොන්ගෝලියාව කසක්ටානේ එහෙමත් ලගදීම ගන්නව Reactions: NRTG and Solo Rider
Solo Rider said: අයිවන් ද ටෙරිබල්ගේ සැබෑ අරමුන කුමක්ද උක් රයිනයෙන් නවතීද බයිඩන් යුරොපා සන්ගමය ලවා කොස් ඇට බාවයිද ජෝකරට කුමක් වෙයිද Click to expand... ඉවාන් වසිලවිච් ගේ අරමුණ ආපහු සෝවියට් සීමාව ලකුණු කරගන්න එක පොර අපේ පැත්තෙන් මොන්ගෝලියාව කසක්ටානේ එහෙමත් ලගදීම ගන්නව
sahansira Well-known member Mar 19, 2013 1,059 1,187 113 අපේ ගෙදර ! Mar 2, 2022 #27 good post Reactions: NRTG
speedmalli Well-known member Nov 22, 2011 21,578 17,633 113 Auckland Mar 2, 2022 #28 සුපිරි ත්‍රෙඩ් එකක්. පුටමට කඩේ යන උන් මේවා දන්නෙ නෑ. පුටින් වගේ එවුන් කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන diabolical ජාතියක්. පොඩි කෑල්ලක් එකතු කරන්නම් දැන් සිද්ධ වෙන දේට වැදගත් වෙයි කියල හිතනව ඔය කියපු කර්ස්ක් වලින් පස්සෙ උන් යුක්‍රෙනෙට ගහල ඩ්නපර් ගග ක්‍රොස් කරන්න ගහපු එකෙන් ඊට වඩා මලා රුසියන් කාරයෝ. දැන් යුද්ධය යන ප්‍රදේශයේම තමා ඒකත් සිද්ධ උනේ 1943 අවසාන කාලයෙ. ජර්මන් එවුන් ඩ්නපර් (Dneiper) ගගට සමාන්තරව ස්ථාවර වෙන්න කලින් ( Panther line) ගහන්න ඔනෙ කියල ස්ටාලින් නියෝග කරපු නිසා උන් තියන ජාති ඔක්කොම දාල ගැහුව ලක්ශ 12කට වඩා මැරුන රුසියන් කාරයෝ. Reactions: NRTG, MihiCherub, pavithra_uk and 1 other person
සුපිරි ත්‍රෙඩ් එකක්. පුටමට කඩේ යන උන් මේවා දන්නෙ නෑ. පුටින් වගේ එවුන් කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන diabolical ජාතියක්. පොඩි කෑල්ලක් එකතු කරන්නම් දැන් සිද්ධ වෙන දේට වැදගත් වෙයි කියල හිතනව ඔය කියපු කර්ස්ක් වලින් පස්සෙ උන් යුක්‍රෙනෙට ගහල ඩ්නපර් ගග ක්‍රොස් කරන්න ගහපු එකෙන් ඊට වඩා මලා රුසියන් කාරයෝ. දැන් යුද්ධය යන ප්‍රදේශයේම තමා ඒකත් සිද්ධ උනේ 1943 අවසාන කාලයෙ. ජර්මන් එවුන් ඩ්නපර් (Dneiper) ගගට සමාන්තරව ස්ථාවර වෙන්න කලින් ( Panther line) ගහන්න ඔනෙ කියල ස්ටාලින් නියෝග කරපු නිසා උන් තියන ජාති ඔක්කොම දාල ගැහුව ලක්ශ 12කට වඩා මැරුන රුසියන් කාරයෝ.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Mar 2, 2022 #29 බය හිතුණ.... Reactions: NRTG and Solo Rider
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,364 100,243 113 Mar 2, 2022 #30 PHBhagya said: බය හිතුණ.... Click to expand... පේනවනෙ අදුන විතරක් මදි Reactions: NRTG and PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Mar 2, 2022 #31 හෙළයෙක් said: පේනවනෙ අදුන විතරක් මදි Click to expand... මේවට පිල්ලිත් බයයි... Reactions: NRTG and හෙළයෙක්
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Mar 2, 2022 #32 kasun090354t said: වැඩක් නෑ ඌ කෝට් කරන්නේ @හෙළයෙක් විතරයි. මිනිහා ඔය ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ. පවු අසරනයා. Click to expand... @erozan ponnaya redde reweila dora mulle hangilala Reactions: kasun090354t
kasun090354t said: වැඩක් නෑ ඌ කෝට් කරන්නේ @හෙළයෙක් විතරයි. මිනිහා ඔය ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ. පවු අසරනයා. Click to expand... @erozan ponnaya redde reweila dora mulle hangilala
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,102 113 ගම මහනුවරයි Mar 2, 2022 #33 Mehe ewunta kannata bonta na, thel na , power na... thopi me monawad kiyawanne? Unta hena gahuwath thopita mokada? Sri lankawa aduma unta satha 5 kata watinawada? Reactions: NRTG
Mehe ewunta kannata bonta na, thel na , power na... thopi me monawad kiyawanne? Unta hena gahuwath thopita mokada? Sri lankawa aduma unta satha 5 kata watinawada?
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Mar 2, 2022 #34 කිලෝමීටර් 40 ක කොන්වෝයි එකක් එනව කියන්නෙ උන් තුර්කියත් අල්ලගන්නද දන්නෙ නෑ එන්නෙ . කොහොම උනත් රසියො සෝවියට් කාලෙ හදපු පරණ ටැංකි ටික වැඩක් නැති වෙන්න කලින් වැඩක් ගන්න වගේ හදන්නෙ . වදින ඒවට වැදිල තියනව චැසිබොල් වෙන්න Reactions: NRTG and speedmalli
කිලෝමීටර් 40 ක කොන්වෝයි එකක් එනව කියන්නෙ උන් තුර්කියත් අල්ලගන්නද දන්නෙ නෑ එන්නෙ . කොහොම උනත් රසියො සෝවියට් කාලෙ හදපු පරණ ටැංකි ටික වැඩක් නැති වෙන්න කලින් වැඩක් ගන්න වගේ හදන්නෙ . වදින ඒවට වැදිල තියනව චැසිබොල් වෙන්න
Walter White Well-known member Nov 20, 2019 43,595 125,024 113 දෙහිවල Aug 5, 2022 #35 Bumpi! Reactions: NRTG
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,650 11,404 113 හඳට කිට්ටුව Jun 21, 2023 #36 TFS+++ Reactions: Walter White and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Jun 21, 2023 #37 GOOD POST Reactions: Walter White