යුද ජයග්‍රහණය සමරමු
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව May 18, 2015 #1 යුද ජයග්‍රහණය සමරමු
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය May 18, 2015 #2 පොඩ්ඩක් හිටපන් ඕවට උත්තර දෙන උන් සාමය සමරන්න ගිහිං. ආපු ගමන් කියයි.
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 May 18, 2015 #3 උබ කියන්නේ මහින්දව මැරෙනකන් ජනාදිපතිකමේ තියාගන්න කියලද?
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය May 18, 2015 #4 deanXX said: උබ කියන්නේ මහින්දව මැරෙනකන් ජනාදිපතිකමේ තියාගන්න කියලද? Click to expand... අපොයි නෑ ප්‍රභාකරන් නියෝජනය කරන කෙනෙකුට තමයි දැන් ඉතින් දෙන්න ඕන. අවුරුදු තිහක් මරණ බයේ හිටපු එකෙන් ගලවගත්තු එක මහා කජ්ජක්ද?
deanXX said: උබ කියන්නේ මහින්දව මැරෙනකන් ජනාදිපතිකමේ තියාගන්න කියලද? Click to expand... අපොයි නෑ ප්‍රභාකරන් නියෝජනය කරන කෙනෙකුට තමයි දැන් ඉතින් දෙන්න ඕන. අවුරුදු තිහක් මරණ බයේ හිටපු එකෙන් ගලවගත්තු එක මහා කජ්ජක්ද?
deanXX Well-known member Oct 15, 2013 21,506 16,261 113 May 18, 2015 #5 අංගුලිමාල;18361367 said: අපොයි නෑ ප්‍රභාකරන් නියෝජනය කරන කෙනෙකුට තමයි දැන් ඉතින් දෙන්න ඕන. අවුරුදු තිහක් මරණ බයේ හිටපු එකෙන් ගලවගත්තු එක මහා කජ්ජක්ද? Click to expand... හුටා ඒකත් එහෙමද..මම හිතුවේ ප්‍රභාකරන් මැරිලා කියලා..
අංගුලිමාල;18361367 said: අපොයි නෑ ප්‍රභාකරන් නියෝජනය කරන කෙනෙකුට තමයි දැන් ඉතින් දෙන්න ඕන. අවුරුදු තිහක් මරණ බයේ හිටපු එකෙන් ගලවගත්තු එක මහා කජ්ජක්ද? Click to expand... හුටා ඒකත් එහෙමද..මම හිතුවේ ප්‍රභාකරන් මැරිලා කියලා..
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- May 18, 2015 #6 මෙන්න මේක තමයි මම විශ්වාස කරන්නේ.මේක තමයි හුගක් උන්ට තේරෙන්නෙ නැත්තෙ.උන්ට ලොකු සල්ලි. අපිට ජීවිත. ලක්ශ ගානක් මරපු උන් ආන්ඩු කරද්දි, 100-200ක්වත් මරුව කියන්න සාක්ශි නැති උන් තම ලොකුම මිනීමරුවෝ වෙලා ඉන්නෙ.
මෙන්න මේක තමයි මම විශ්වාස කරන්නේ.මේක තමයි හුගක් උන්ට තේරෙන්නෙ නැත්තෙ.උන්ට ලොකු සල්ලි. අපිට ජීවිත. ලක්ශ ගානක් මරපු උන් ආන්ඩු කරද්දි, 100-200ක්වත් මරුව කියන්න සාක්ශි නැති උන් තම ලොකුම මිනීමරුවෝ වෙලා ඉන්නෙ.