it is 10 years old. 10 year old is not a big deal for warship. even russian navy use 40-50 years old warships
මෙච්චර කල් අපිට හම්බ වෙලා තියනවා වෙන උන් විනාශ කරන්න හිටපු නැව් අවරුදු 30ක් 40ක් පරණ ඒවා. දැන් උබ කියෙව්වද මගේ කමෙන් එක? දැන් කියපන් තාක්ශනේ ගන්නේ කොහොමද? ඔය වගේ නැවක් අඩු ගානට ගන්නේ කොහොමද? ඉන්දියාවෙන් ගත්ත AOPV එකත් මිලියන 74ක් . එක තමයි දැනට ලංකාවේ නාවික මහුදාවේ තියන එකම නැව අදට ගැලපෙන. අනිත් ඒවා ඔක්කොම බලපන් කොච්චර පරණ ඒවාද කියල?
ඉන්දියන් වාහන වල මිල අඩු උනාට ජපන් ඒවා වගේ පාවිච්චි කරන්න බැ. එක තමයි කියන්න තියෙන්නේ රුසියන් ආයුද වලටත්. ඒ තාක්ශනේ ගන්න බැ ඉන්දියන් නැව් 4ක් ගෙනාවත් ඒ නැවේ ජිවිත කාලේ ගන්නත් බැ.
ජේවීපී එක වගේ හැමදේම විවේචනය කරන්න ලේසි, එත් ඔල්ටනෙටිව් සොලුෂන් කියන්න බැ

if Gepard is old, solution is brand new indian ship![]()

කෝ ඉතින් ගාන වැඩි නම් අඩුවට තියන එකක් පෙන්නපංකො. එතකොටනෙ මිනිහෙක්ට තේරෙන්නෙ මේක වැඩි අරක අඩුයි කියල
උඹ කොහොමද දන්නෙ ඔය නැව් ගන්නෙ වැඩි ගානක් දීලා කියල ?

ගත්ත ඉන්දියන් උත්තත් මිලියන 74ක් බන්.![]()

awlak na fishing walata hari ganna puluwan ne![]()

තියන ලඩි වලට වඩා නම් වටිනවා![]()
US ekak thiyenawa neda
anith eva kohe hadapuwada kiyala wath danne na
එක දුන්නෙත් ඔක්ක්කොම ඇමරිකන් ආයුධ ගහවල මම හිතන්නේ
මෙච්චර කල් අපිට හම්බ වෙලා තියනවා වෙන උන් විනාශ කරන්න හිටපු නැව් අවරුදු 30ක් 40ක් පරණ ඒවා. දැන් උබ කියෙව්වද මගේ කමෙන් එක? දැන් කියපන් තාක්ශනේ ගන්නේ කොහොමද? ඔය වගේ නැවක් අඩු ගානට ගන්නේ කොහොමද? ඉන්දියාවෙන් ගත්ත AOPV එකත් මිලියන 74ක් . එක තමයි දැනට ලංකාවේ නාවික මහුදාවේ තියන එකම නැව අදට ගැලපෙන. අනිත් ඒවා ඔක්කොම බලපන් කොච්චර පරණ ඒවාද කියල? ලංකාව වටේම තියෙන්නේ මුහුද උනාට යරි හමන් නාවික හමුධාවක් නැ of ෂෝර්. ලංගම අබලන් බස් වගේ නැව් ටිකක් තියාගෙන ඉන්නවා.
ඉන්දියන් වාහන වල මිල අඩු උනාට ජපන් ඒවා වගේ පාවිච්චි කරන්න බැ. එක තමයි කියන්න තියෙන්නේ රුසියන් ආයුද වලටත්. ඒ තාක්ශනේ ගන්න බැ ඉන්දියන් නැව් 4ක් ගෙනාවත් ඒ නැවේ ජිවිත කාලේ ගන්නත් බැ.
ජේවීපී එක වගේ හැමදේම විවේචනය කරන්න ලේසි, එත් ඔල්ටනෙටිව් සොලුෂන් කියන්න බැ

මරුසිරා;22336744 said:උබ ආයෙත් වටේ කැරකිලා එතනටම ඇවිත්නේ ..මන් අලුත් නව ගන්න එපා කිව්වෙත් නැ රිසියන් බඩු නරකයි කිව්වෙත් නැ .
මන් මේ නිකමට අහන්නේ ඉන්දියන් නැව් 4 ට වඩා රුසියන් නැව් හොද නම් අර කලින් ඉන්දියාවෙන් නැවක් කියල මාළු බෝට්ටුවක් ගත්තේ ඇයි ? කෙලින්ම රුසියන් එකක්ම ගන්න තිබ්බනේ ?![]()
උබ දන්නේ නැතිව ඇති ඒකාලේ (මහින්දගේ කාලේට ත් ඉස්සෙල්ල ) අපි ඉන්දියාවට යුද නැව් හදල දුන්න කියලා කොලබ ඩොක්යාඩ් එකෙන් ?
ලංකාවේ තක්ශනේ නැත්තේ නැ දක්ෂයොත් ඉන්නවා ඒවායින් ප්‍රයෝජන නොගන්න එකයි ප්‍රශ්නේ ..
ඔය උබ කියන මහා ලොකු නැව් නැතිව අපිම හදපු පොඩි බෝට්ටු වලින් තමයි ලෝකෙම ප්‍රබලතම මුහුදු බලකායක් සහ මරාගෙන මැරෙන යුනිට් තිබ්බ කොටි මුහුදු බලකාය නැත්තටම නැති කලේc

මොන ජෝක්ස් ද මේ?
මරුසිරා;22336682 said:ඕක කියන්නේ ගුඅන්පි නිල මාද්‍ය අඩවියෙන්මයි
ලංකා ඊ නිවුස් එකේ බලපන් ගැනත් එක්කම දාල ඇති![]()

මරුසිරා;22336744 said:උබ ආයෙත් වටේ කැරකිලා එතනටම ඇවිත්නේ ..මන් අලුත් නව ගන්න එපා කිව්වෙත් නැ රිසියන් බඩු නරකයි කිව්වෙත් නැ .
මන් මේ නිකමට අහන්නේ ඉන්දියන් නැව් 4 ට වඩා රුසියන් නැව් හොද නම් අර කලින් ඉන්දියාවෙන් නැවක් කියල මාළු බෝට්ටුවක් ගත්තේ ඇයි ? කෙලින්ම රුසියන් එකක්ම ගන්න තිබ්බනේ ?![]()
උබ දන්නේ නැතිව ඇති ඒකාලේ (මහින්දගේ කාලේට ත් ඉස්සෙල්ල ) අපි ඉන්දියාවට යුද නැව් හදල දුන්න කියලා කොලබ ඩොක්යාඩ් එකෙන් ?
ලංකාවේ තක්ශනේ නැත්තේ නැ දක්ෂයොත් ඉන්නවා ඒවායින් ප්‍රයෝජන නොගන්න එකයි ප්‍රශ්නේ ..
ඔය උබ කියන මහා ලොකු නැව් නැතිව අපිම හදපු පොඩි බෝට්ටු වලින් තමයි ලෝකෙම ප්‍රබලතම මුහුදු බලකායක් සහ මරාගෙන මැරෙන යුනිට් තිබ්බ කොටි මුහුදු බලකාය නැත්තටම නැති කලේ![]()
මරුසිරා;22336682 said:ඕක කියන්නේ ගුඅන්පි නිල මාද්‍ය අඩවියෙන්මයි
ලංකා ඊ නිවුස් එකේ බලපන් ගැනත් එක්කම දාල ඇති![]()
ඔර වගේ ඇවිත් කියන මේවද බන් උත්තර .. මොන ජෝකද මේ.![]()

ජෝක්ස් ?

කොටි කෑලි මූට්ටු කරල හැදුව ලඩි අධි තාක්ෂණික යුධ යාත්‍රා
ඉන්දියාවෙන් ගෙනාවෙ මාලු බෝට්ටු
තාම 2009 අභිමානෙන් ඉන්ව බුවෙක්
![]()
මරුසිරා;22336782 said:එනිවුස් වල ඔක්කොම ඇත්ත මේවගේ එව්ව් බොරු ?ජෝක්ස් ?
![]()
දැන් පල
පුක දෙන්න ඇවිත් පුක ඉරාගෙන යනවා 
leaving the country and giving your skills to another country is not the solution. using your skills to vote for the right person is the only solution![]()
Is there any right person?

චුස් මි ෆෝ ප්රසිඩන්සි

3 අවොත් පොනිලයි පබයයි බලෙන්ම ඇමරිකාවට base එකක් හදල දෙවි.කොරියාවට සම්භාදක දාල වෝ ෂිප් ගෙනත් අපේ කට්ටියත් 3ට සැදෑ පැහැදෙන්නද හදන්නෙ