( UPDATE 1)
මේ දවසට PCR 4000 - 5000 ත් අතර කරලා.
අන්න ඒ අස්සේ පෝර්ට් සිටිය චීනට සින්නකරටම ලියලා දීලලු![]()
මිනිශ්ශුන්ට බයින්නේපා මාතියා. මිනිශ්ශු තමා මේ ආණ්ඩුව පත් කොළේ. මිනිශ්ශුන්ගේ ලෙවල් එකට තමා ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. 69 ලක්ෂ්ෂේ මුනියට ශිංහලෙන් කීලා තේරෙන්නෑ මාතියා.මිනිස්සු තමා මාස්ක් නැතුව සත්තු වගේ බිබී හැමතැනම යන්නෙ..ඊට පස්සෙ කොරෝන වැඩි වුනහම රජයට බණිනව..
අවුරුදු 99 ඉවර වුනාම ඊළඟ ආත්මෙවත් පෝර්ට් සිටියෙන් පර්ච් එකක් ගන්න බලාගෙන හිටපු මම..අන්න ඒ අස්සේ පෝර්ට් සිටිය චීනට සින්නකරටම ලියලා දීලලු![]()