යුද හමුදාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මිනිස්සු තමා මාස්ක් නැතුව සත්තු වගේ බිබී හැමතැනම යන්නෙ..ඊට පස්සෙ කොරෝන වැඩි වුනහම රජයට බණිනව..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අන්න ඒ අස්සේ පෝර්ට් සිටිය චීනට සින්නකරටම ලියලා දීලලු 😁😁😁
    Season 2 Reaction GIF by On My Block
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,773
    113
    මිනිස්සු තමා මාස්ක් නැතුව සත්තු වගේ බිබී හැමතැනම යන්නෙ..ඊට පස්සෙ කොරෝන වැඩි වුනහම රජයට බණිනව..
    මිනිශ්ශුන්ට බයින්නේපා මාතියා. මිනිශ්ශු තමා මේ ආණ්ඩුව පත් කොළේ. මිනිශ්ශුන්ගේ ලෙවල් එකට තමා ආණ්ඩුව වැඩ කරන්න ඕනේ. 69 ලක්ෂ්ෂේ මුනියට ශිංහලෙන් කීලා තේරෙන්නෑ මාතියා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,108
    113
    34
    Kalutara
    අන්න ඒ අස්සේ පෝර්ට් සිටිය චීනට සින්නකරටම ලියලා දීලලු 😁😁😁
    අවුරුදු 99 ඉවර වුනාම ඊළඟ ආත්මෙවත් පෝර්ට් සිටියෙන් පර්ච් එකක් ගන්න බලාගෙන හිටපු මම..

    B8Dldp9.png
     

    Similar threads