දුකයි බන්. ඒත් සාධාරණීකරනය කරන්න බෑ වරදක් කරාද නැද්ද නොදැන. බහුතර ආමි කොල්ලෝ දෙවිවරු වගේතමයි. කලාතුරකින් ඉන්නවා අජූත පොරවල්. සමහර ආමි කරයෝ ඉන්නවා පැනලා ගිහින් මීනි මරපු, ගෑනූ දූශනය කරපු, හොරකම් කරපු පොරවල්.
waraddak karala thiyenawanang danduwam windinna wenawa
මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?



අත්අඩංගුවේ අරන් පස්සේ අත්අඩංගුවේ ඉන්දෙදිනේ බන් මරල තියෙන්නේ ඔය කියල තියෙන විදියට. එතකොට එක යුධ අපරාධ ගණයට වැටෙන්නේ. ඒක නිසා නීතියට අනුව නිදහසක් නෑ. සමහර විට ඉහලින් ආපු ඕඩර් එකක් ද දන්නේ නෑ. මේ කොල්ලට ඉතින් කරන්න දෙයක් නෑ එහෙම නං. ඒත් ඉතින් අපරාධ නීතියෙන් නිදහසක් ලැබෙන් නෑ. සමහර විට ජනපති නිදහස ලැබෙයි හිරේ ටික කාලයක් හිටියම.
අනිත් එක ඕනෙම යුද්ධයකදී ඕනෑම හමුදාවක් අතින් යම් ප්‍රමානෙකට වැරදි වෙනවා. ඒක ලංකාවටත් අදාලයි. ඔය හමුදාවෙන් පැනල ගිහින් මිනීමරන ස්ත්‍රී දුෂණ කරන අයත් කලින් හිටියේ හමුදාවෙනේ. වැරදි ඔප්පු වෙන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙන එකේ වරදක් නෑ මන් කියන්නේ.


waraddak karala thiyenawanang danduwam windinna wenawa
කොටි සාමාජිකයින් යුනිෆෝම් පිටින් නෙමෙයි යුද්ධ කළේ. අවශ්‍යනම් මේ වීඩියෝව බලන්න. තුවක්කු අරන් යනවා යුනිෆෝම් නැති සාමාන්‍ය මිනිස්සු. කොහොමද අදුරගන්නේ කොටි නෙමෙයි කියලා.
![]()
ඔවුන්ට විරුද්ධව චෝදනාවක් තිබේනම් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ආ යුතුයි. නමුත් යුධ අධිකරණයට ගෙන යන්නේ නොමැතිව සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු අහනවා. එය යුධ හමුදා පණත උල්ලංඝනය කරන්නක්.
LRRP එකට බඳවා ගන්නේ කිසිම ආකාරයකින් විනය කඩ නොකරන බවට අදල මෙහෙයුම් බලගණයේ නායකායට පවා 100% ක් තහවුරු කරගත හැකි අයව පමණයි. ඔවුන් අතින් ඉතිහාසයේ කිසිම විටෙක විනය කඩකිරීම් සිදුවී නෑ.
මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?
ඔව් බන් අනිවාර්යෙන් ඕනෑම රටක හමුදා වලට මිෂන් තියෙනවා නීතියට පිටින් ගිහින් කරන්න. ඒවාට තෝරගන්නේ සුපිරිම වැඩ කාරයෝ කොමාන්ඩෝස්ල වගේ උන්ගේත්. උන් දන්නවා අහුවුනොත් සාමාන්‍ය නීතිය යටතේම උන්ටත් දඬුවම් ලැබෙනවා කියලා. පහුගිය කාලේ පාතාලේ උන්ව තැන තැන මරලා දාලා තිබුනේ(හංගපු ආයුධ පෙන්නන්න ගියපුවා නෙවෙයි). ඒ ඒ වගේ මිෂන් තමා. ඒ පාතාලේ උන් මරණ කාලේ උන්ට ඕඩර් ලැබිලා තිබිලා තියෙන්නේ හදිස්සියේ පොලිසියෙන් ආවොත් පොලීසියටත් තියලා බේරිලා එන්න කියලලු. ඒ කාලේ පාතාලේ උන් පොලිසි වලට බාර වෙන්න ගියාම බාර ගන්න එපා කියලා ඕඩර් ලැබිලා තියෙන්නේ උන්ට කොහොමත් ගේම දෙන ගමන් නිසා ඉන්නේ.
මම දන්න පොරක් ඉන්නවා LRRP එකේ. යුද්ධ කරපු හැටි පොර ඔක්කෝම කිව්වා. ඒවා මෙතන දාන්න බෑ. කෙටියෙන් කිව්වොත් ටාගට් එකට යන්න බාදාවක් නම්, ආරක්ෂාව සම්බන්ධව සැක හිතුනොත් ඕන එකෙක්ව මරන්න ලෑස්තියි. මෙතන වෙලා තියෙන්නේ අහුවෙන්න කරපු එක. මව්බිම වෙනුවෙන් උනත් දෙයක් කරන්න ඕනේ අහුවෙන්නේ නැතිවෙන්න. නීතියෙන් කාටවත් ආරක්ෂවක් නෑ දේශාපාලකයින්ට හැරෙන්න.
මහින්ද හිටියා නම් මේක වෙන්නේ නෑ..
එකඟයි...![]()
Me naduwa damme janwari walata passeda?