යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔය මරපු සෙට් එක කොටි යුනිෆෝර්ම් වලින්ම හිටියානම් ඔය තීන්දුව වෙනස් වෙයි නේද ?
    මේකනම් කුජීතයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දුකයි බන්. ඒත් සාධාරණීකරනය කරන්න බෑ වරදක් කරාද නැද්ද නොදැන. බහුතර ආමි කොල්ලෝ දෙවිවරු වගේතමයි. කලාතුරකින් ඉන්නවා අජූත පොරවල්. සමහර ආමි කරයෝ ඉන්නවා පැනලා ගිහින් මීනි මරපු, ගෑනූ දූශනය කරපු, හොරකම් කරපු පොරවල්.

    waraddak karala thiyenawanang danduwam windinna wenawa

    මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?

    අවලන් අවජාතක.. කාලගුණ නොදත් පාහර බල්ලනි.... තොපි මැරිලවත් පලයව්.... පකෝ තොපි ඔය ආතල් දෙන්නේ විග්නේශ්වරන් ලට.... දැන් හරි ද? යුධ අපරාද වෙලාද? එහෙනම් කට්ටියව කුදලාගෙන යමු... තොපිට හෙනම ගහනවා.. හෙනම ගහනවා... හෙනම ගහනවා :(:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආමි එකේ කොල්ලා කහනවට මරන්න ඇත්තේ , නෙදකින් මෙහෙව් සක්කිළි හැත්තක් , ලංකාවේ ඉන්න අමන බල්ලෝ බෝම්බ වැදිලා මැරිලා යන්න තිබ්බේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අත්අඩංගුවේ අරන් පස්සේ අත්අඩංගුවේ ඉන්දෙදිනේ බන් මරල තියෙන්නේ ඔය කියල තියෙන විදියට. එතකොට එක යුධ අපරාධ ගණයට වැටෙන්නේ. ඒක නිසා නීතියට අනුව නිදහසක් නෑ. සමහර විට ඉහලින් ආපු ඕඩර් එකක් ද දන්නේ නෑ. මේ කොල්ලට ඉතින් කරන්න දෙයක් නෑ එහෙම නං. ඒත් ඉතින් අපරාධ නීතියෙන් නිදහසක් ලැබෙන් නෑ. සමහර විට ජනපති නිදහස ලැබෙයි හිරේ ටික කාලයක් හිටියම.

    අනිත් එක ඕනෙම යුද්ධයකදී ඕනෑම හමුදාවක් අතින් යම් ප්‍රමානෙකට වැරදි වෙනවා. ඒක ලංකාවටත් අදාලයි. ඔය හමුදාවෙන් පැනල ගිහින් මිනීමරන ස්ත්‍රී දුෂණ කරන අයත් කලින් හිටියේ හමුදාවෙනේ. වැරදි ඔප්පු වෙන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙන එකේ වරදක් නෑ මන් කියන්නේ.

    :yes::yes:
    මම දන්න පොරක් ඉන්නවා LRRP එකේ. යුද්ධ කරපු හැටි පොර ඔක්කෝම කිව්වා. ඒවා මෙතන දාන්න බෑ. කෙටියෙන් කිව්වොත් ටාගට් එකට යන්න බාදාවක් නම්, ආරක්ෂාව සම්බන්ධව සැක හිතුනොත් ඕන එකෙක්ව මරන්න ලෑස්තියි. මෙතන වෙලා තියෙන්නේ අහුවෙන්න කරපු එක. මව්බිම වෙනුවෙන් උනත් දෙයක් කරන්න ඕනේ අහුවෙන්නේ නැතිවෙන්න. නීතියෙන් කාටවත් ආරක්ෂවක් නෑ දේශාපාලකයින්ට හැරෙන්න.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,457
    113
    Panadura
    කොටි සාමාජිකයින් යුනිෆෝම් පිටින් නෙමෙයි යුද්ධ කළේ. අවශ්‍යනම් මේ වීඩියෝව බලන්න. තුවක්කු අරන් යනවා යුනිෆෝම් නැති සාමාන්‍ය මිනිස්සු. කොහොමද අදුරගන්නේ කොටි නෙමෙයි කියලා.

    ඔවුන්ට විරුද්ධව චෝදනාවක් තිබේනම් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ආ යුතුයි. නමුත් යුධ අධිකරණයට ගෙන යන්නේ නොමැතිව සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු අහනවා. එය යුධ හමුදා පණත උල්ලංඝනය කරන්නක්.

    LRRP එකට බඳවා ගන්නේ කිසිම ආකාරයකින් විනය කඩ නොකරන බවට අදල මෙහෙයුම් බලගණයේ නායකායට පවා 100% ක් තහවුරු කරගත හැකි අයව පමණයි. ඔවුන් අතින් ඉතිහාසයේ කිසිම විටෙක විනය කඩකිරීම් සිදුවී නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ඔව්.හැම කොටියටම යුනිෆෝම් නෑ තමා.නඩුව ට වියදම් කරන්න ඇත්තෙත් ඩයස්පෝරාව.
    මේවා මචන් රනිල් පොන්*යා ඩයස්පෝරාව සතුටු කරන්න කරන වැඩ මිසක් නීතියට කරන වැඩ නෙවි නේ.

    කොටි මරපු අපේ කොල්ලෝ පෝරකේට යනවා.පෝරකේට යන්න ඉන්න කොටි නිදහස් වෙනවා.

    පබපාලන වෙනස ඕක තමා ඉතින්.

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?

    ඔලුවඋඩ වාඩිවෙන එකෙක්.ඔලුබක්කට කොහොමත් මොලයක් නෑ තමා.ඔලුගෙඩියක් තිබුනට ඇතුල හිස්.

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,457
    113
    Panadura
    11148393_1445926835708984_4133561642851261639_n.jpg
     
    May 29, 2015
    612
    45
    0
    :yes::yes:
    මම දන්න පොරක් ඉන්නවා LRRP එකේ. යුද්ධ කරපු හැටි පොර ඔක්කෝම කිව්වා. ඒවා මෙතන දාන්න බෑ. කෙටියෙන් කිව්වොත් ටාගට් එකට යන්න බාදාවක් නම්, ආරක්ෂාව සම්බන්ධව සැක හිතුනොත් ඕන එකෙක්ව මරන්න ලෑස්තියි. මෙතන වෙලා තියෙන්නේ අහුවෙන්න කරපු එක. මව්බිම වෙනුවෙන් උනත් දෙයක් කරන්න ඕනේ අහුවෙන්නේ නැතිවෙන්න. නීතියෙන් කාටවත් ආරක්ෂවක් නෑ දේශාපාලකයින්ට හැරෙන්න.
    ඔව් බන් අනිවාර්යෙන් ඕනෑම රටක හමුදා වලට මිෂන් තියෙනවා නීතියට පිටින් ගිහින් කරන්න. ඒවාට තෝරගන්නේ සුපිරිම වැඩ කාරයෝ කොමාන්ඩෝස්ල වගේ උන්ගේත්. උන් දන්නවා අහුවුනොත් සාමාන්‍ය නීතිය යටතේම උන්ටත් දඬුවම් ලැබෙනවා කියලා. පහුගිය කාලේ පාතාලේ උන්ව තැන තැන මරලා දාලා තිබුනේ(හංගපු ආයුධ පෙන්නන්න ගියපුවා නෙවෙයි). ඒ ඒ වගේ මිෂන් තමා. ඒ පාතාලේ උන් මරණ කාලේ උන්ට ඕඩර් ලැබිලා තිබිලා තියෙන්නේ හදිස්සියේ පොලිසියෙන් ආවොත් පොලීසියටත් තියලා බේරිලා එන්න කියලලු. ඒ කාලේ පාතාලේ උන් පොලිසි වලට බාර වෙන්න ගියාම බාර ගන්න එපා කියලා ඕඩර් ලැබිලා තියෙන්නේ උන්ට කොහොමත් ගේම දෙන ගමන් නිසා ඉන්නේ.
    අහුඋනොත් ටික කාලෙකින් ජනපති සමාව හම්බ වෙනවා ගොඩක් රටවල් වල. ඕක තමා මන් නං අහල තියෙන සාමාන්‍ය ක්‍රමය.
    අත්අඩංගුවට ගත්තට පස්සේ මරලා දාලා කියන නිසා තමයි ප්‍රශ්නෙට හිටින්න ඇත්තේ.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    අහිංසක දෙමල වැසියෝ කියල ෂුවර්ද. කොහොමද දන් නෑ දැනගත්තේ. දෙමල කොටින්ටයි උන්ට කඩේ යන අපේ කාලකන්නි පරයන්ටයි මාර අතල් ඇති මේ නෙව්ස් එකට.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය සිද්දිය මොකද්ද, ඇත්ත මොකද්ද බොරු මොකද්ද මම දන්නේ නෑ.
    සිද්ද වුනේ සාධාරණයක් ද අසාදාරනයක් ද දන්නෙත් නෑ.

    හැබැයි එක දෙයක් කියන්න පුලුවන්.

    හමුදාවේ හෝ, පොලිසියේ හෝ වෙනත් ආරක්ෂක අංශයක හෝ කිසි කෙනෙකුට අහිංසක සිවිල් ජනතාව නිරපරාදේ අහේතුකව මරන්න කිසිම අයිතියක් නෑ.

    ඒ වගේ සක්කිලි පහත් වැඩක් කිසි හේතුවකට සාධාරණිකරණය කරන්නත් බෑ!