යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    LRRP team ekak athin marenne LTTE palanaya karana paththakadi wenna onane.
    target ekata badawaknam ithin kauru unath maranna wena welawal thiyenawa
    meke hari wistharayak danne nathuwa mukuth hithaganna baha.

    මෙහෙමයි මෙගොල්ලොයන්නේ රහසිගත මෙහෙයුම් වලට එවාදී එගොල්ලො ඉන්නේ සතුරු බුමියල එතකොට ඒගොල්ලෝ දකින සිවිල් අය සතුරන්ට ඒගොල්ලෝ ගැන තොරතුරු දෙන්න පුළුවන් එතකොට ජිවිත අරක්ෂවතත් මෙහෙයුමේ සාර්ථක බවයටත් සිවිල් වැසියෝ මරන්න් වෙනවා.

    හැබැයි මෙගොල්ලොත දන ගැන ඕන සියලුම ශාක්ෂි විනාස කරලා දන්න.

    මෙගොල්ලගේ පුහුඋව දෙයක තමයි තමන් හිටිය කියලා කිසිම ශක්ෂියක් ඉතුරු කරන්න බැ. එක මුලිම නීතියක්. එක ශාක්ෂි ඉතුරු කරපු නිසා තමයි උසාවියේදී නඩුව ඔප්පුවෙන්න ඇත්තේ සදරනවා විබාග කලානම්.

    USA wala unath rahasigatha meheumak yaddi civilians la dekkoth sakshi thiyanne ne ban. ane manda :(

    Meka LRP Mission ekakadi wechcha ekak nemei mama hithanne...
    Mokada LRP Mission ekak full secret, anika LRP mission ekakadi ea team eke ayawa civilian kenekuta lesiyen (hariyatama )adura ganna bee.( inna widiya dakala thine..)

    Anika meka LRP mission ekakadi wechcha deyak nam LRP team eka wenuwen Army eka tama court appear wenne.. Army eka lesiyen ehema gemak atha arinne nee.. Mokada Army ekata kelinma National Security defense eka illanna puluwan.. ehema kaloth case eka ethanin iwarai.. Saralawa kiwwoth army ekata case eka Court ekata enna kalinma iwara karaganna puluwan. ( Loke godaaaak rata wala ehemai )

    Eka nisa Godaaak durata out of Authority/Duty karapu murder ekak..

    Amathaka karanna epa Wambatta, STF Nadun, Army sarath wage okkoma Highly skilled team wala hitapu aya tama waradi pattata harune..

    Oka Deshapalana wasiyata ganna tama kattiyama balanne..:no::no::no::no::no::no::no:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Lankawe Neethiya anuwa Court System eka athule Yuda Adikaranaya kiyala ekak nee... Yuda adikaranaya thiyenne Lankawe Military eke internal case Handle karanna witharai..

    Meya LRP missoin ekakadi neme mea muder eka karala atte.. ( Out of his duty ).

    Case eke Facts danne nethiwa Wadari matha hadanna epa ban eka waradi..
    Mea muder case eka wela tiyenne 2000 Jaffna wala. (mama danna widiyata) . 2000 di Jaffna control kale Army eken.. eka nisa LRP mission ekakadi wechcha ekak nemei bohodurata...

    Lankawe President arenna moka waradak kalath Supreme Court ekata Punnish karanna puluwan...
    :cool::cool::cool:

    මචන් මෙහෙමයි.මෙතන මහාධිකරණය දඩුවම් කල එක වැරැද්දක් නෑ කියමු.ඒත් මේ මිනිස්සු මෙහෙම දෙයක් කලා කියලා (ඝාතනය කලේ සිවිල් වැසියන් කියලා) කොහොමද කියන්නේ..?
     
    May 29, 2015
    612
    45
    0
    1995 ඉඳන් යාපනය තිබුනේ හමුදා පාලනය යටතේ. එල්ටීටියට බලයක් තිබුනේ නෑ යාපනේ. ඉතින් මේක මිෂන් එකකදි උන මරණයක් නෙවෙයි. 1995 ට කලින් උනා නං ඔන්න නිවැරදි කරු වෙන්න තිබුනා පැහිදිලිව.
    මුදා ගත්ත ප්‍රදේශයක් හමුදා බලය තියෙද්දී මෙහෙම බෙලි කපලා මැරුව නං වැරදි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ කාලේ බස් බෝම්බ වලින් අහිංසක දරුවන් මර දැම්ම. මායිම් ගම්මාන වල සිගිති දරුවන් කඩු ගැවා. දිගු දුර ඒකකය තම සති ගණන් සතුරු කඳවුරු අසල නොකා නොබී ඉදල ඔත්තු ලබා දුන්නේ. අය්යෝ අපේ රටට ගිය කලක්. කොටින්ට යුධ කරන්න උදව් කල දෙමල ඩයස්පෝරාව ගෙනල්ල සැණකෙළි තියනවා. රණවිරුවන්ට මරන දඬුවම.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් මෙහෙමයි.මෙතන මහාධිකරණය දඩුවම් කල එක වැරැද්දක් නෑ කියමු.ඒත් මේ මිනිස්සු මෙහෙම දෙයක් කලා කියලා (ඝාතනය කලේ සිවිල් වැසියන් කියලා) කොහොමද කියන්නේ..?

    Eka tama thudu kiwwe LRP mission ekakadi muder eka una nam case eka Court enne nee.. 200% sure... LRP mission ekakadi una nam court eka individually punish karanne nee.. Mokada ethakota nadu danne Army ekaata wiruddawa.. Netnam ea team eka members lata wiruddawa nemei.. LRP mission ekak kawadawath Mona Court ekakawath Challange karanna bee.. 200% sure.. Aduma tharame case eka Court eke file wennewath nee..

    Civilian la murder karala atte out of his duty.. Naduwedi aniwa court eka hoyala balanna athi ea aya civilian lada Terrorist lada kiyala. ehema hoyala balala tama Desion eka deela tiyenne.. Oyawath mamawath case eke real facts danne neene Thudu... Eka tama Court eken karala tiyenne..

    Deshapalana wasi ganna Ammawath wikunana lankawe Pahath minissu karana pahath wadak machan...
     
    Last edited:
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,586
    5,480
    113
    ඒ කාලේ බස් බෝම්බ වලින් අහිංසක දරුවන් මර දැම්ම. මායිම් ගම්මාන වල සිගිති දරුවන් කඩු ගැවා. දිගු දුර ඒකකය තම සති ගණන් සතුරු කඳවුරු අසල නොකා නොබී ඉදල ඔත්තු ලබා දුන්නේ. අය්යෝ අපේ රටට ගිය කලක්. කොටින්ට යුධ කරන්න උදව් කල දෙමල ඩයස්පෝරාව ගෙනල්ල සැණකෙළි තියනවා. රණවිරුවන්ට මරන දඬුවම.

    dan kawda kiyanne meya LRRP eke kiyala? Wimal weerawansa da Ranga Jayawardena da?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම මේකේ කියන ඒවාට මගේ රෙප් කැපෙනවා හිටු කියලා.ඒත් මට ඒ ගැන කිසිම ගැටලුවක් නෑ.ඒත් මේ පෝස්ට් එකේ මම කියපු දේකට මගේ රෙප් කපලා.

    11037143_847890391960645_110673006970115782_n.jpg

    මචං,මට දුක මෙතන අපි කතා කලේ අපේම කොල්ලෝ වෙනුවෙන්.උන් මැරෙන්න ගියේ අපි වෙනුවෙන්.දිගුදුර මෙහෙයුම් ගැන දන්න එවුන් දන්නවා උන්ගේ මනස කොච්චර සැර විධියට හදලද යවන්නේ කියලා.උන්ගේ මයිල් ගහක් හරි දකින එකෙක් ඉතිරි කරන්න උන්ට බෑ.මොකද එහෙම වුනොත් උන්ව මරන්න ටිප් එක ඉස්සෙල්ලම දෙන්නේ ඒ දකින එවුන්.අපේ පාදඩ හැත්තට ජාතිය ගැන හැඟීමක් නැති වුනාට දෙමළට එහෙම නෑ.ඒකයි යුද්ධේ අන්තිම මොහොත වෙනකම් සටන් කරලා ප්‍රභාකරන් කලපුවේ මැරෙන්නේ හා මහින්ද ලංකාවෙන් යන්නේ.

    මම අත්දැකීමෙන් දන්නවා මේ කොල්ලෝ ෆලෝ කරන්නේ ඉහලින් එන ඕඩර්.හැබැයි උන්ට මරණ දඬුවම් එකට හතක් දුන්නත් උන් පාවලා දෙන්නේ නෑ.මේ අවස්ථාවෙත් වුනේ ඒක.මුන් මිෂන් එකකට ගියා.තමන් දාලා ගිය ඉඩම් වගයක් බලන්න දෙමල පවුල් දෙකක් හදිස්සියේ මිරුසුවිල් වලට ආවා,උන් එදා රෑ පොඩි පැලක් අටවගෙන ඒකේ නිදා ගත්තා.ස්පෙෂල් මිශන් එකක් වෙනුවෙන් ෆෝ මෙන් ටීම් එකක් ඒ ඒරියා එක හරහා යන්න වුනා.උන්ට ඇවිල්ලා තිබුන විස්තර අනුව මේ ඒරියා එකේ ලයිව් කවුරුවත් ඉන්න බෑ.ඒත් උන් නොහිතපු විදියට මිනිස්සු වගයක් හිටියා.මිෂන් එක වැදගත් නිසා උන්ට මෙයාලව ඉවරයක් කරන්න ඕඩර් ලැබුනා.උන් ඒක කලා.

    ඒත් අර පවුල් දෙකෙන් එකක කට්ටිය ඉතිරි වුනා.ඒ වගේම මරපු අයගේ බොඩීස් වල පතරොම් තිබුනා.ඒවා ශ්‍රී ලංකා හමුදාවෙන් නිකුත් කරපු ඒවා.සිද්ධිය වෙන්නේ තමන්ගේ පාලන ප්‍රදේශයකට ලඟ නිසා මෙයාලා හිස් පතොරම්කොපු ඇහිඳ ගන්නෙත් නෑ.
    අවසානේ මෙයාලා බලාපොරොත්තු නොවුන විධියට සටන් විරාමේ කාලයේ කොටි විසින් බීබීසී එකට මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් දෙනවා.දීලා ඔවුන් හරහා අපේ හමුදාවට එරෙහිව මාධ්‍ය සංදර්ශණයක් ආරම්භ කරනවා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    2000 වසරේ යාපනය, මිරුසුවිල් හීදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට සැකකරුවන් වූ මානුෂික මෙහෙයුම අවසානයේ විශිෂ්ඨතා ඇගයීම් වලට ලක්ව සිටි දිගු දුර විහිදුම් බලකායේ දෙවන ලුතිනන්වරයෙක් සහ තවත් 4 දෙනෙකුව හදිසියේම මෑතකදී අත් අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබූ අතර ඉන් වැරදිකරු වූ හමුදා සෙබළ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

    LRRP නොහොත් දිගු දුර විහිදුම් බලකාය යනු හමුදාවේ විශිෂ්ටයන් දෙපිරිස ලෙස සැලකෙන විශේෂ බලකායේ සහ කොමාන්ඩෝ බලකායේ සෙබලුන්ගෙනුත් අති දක්ෂතා දැක්වූ සහ උපරිමයෙන්ම විනය තියෙන බොහොම සුළු පිරිසකගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් වී තිබිණි. යුද්ධය සමයේ කොටි කඳවුරු 5 ක් හෝ 6 ක් වුවත් පසුකරගෙන රහසේම ගොස් අදාල මෙහෙයුම සිදුකර නිරුපද්‍රිතව නැවතත් පැමිණීම ඔවුන්ගේ රාජකාරිය වි තිබිණි.

    සිවිල් පිට සිටි දෙමළ ජාතිකයින්ව මැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාව එල්ල විය. මෙහි විශේෂ කරුණනම් කොටි සිවිල්පිට සිට හමුදාවට ප්‍රහාර එල්ල කිරීමත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ඉදිරිපත් නොකර සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු ඇසීමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    මේකෙ තියෙන ඒවා දැක්කම හිනා යනවා.සාමාන්‍ය මිනිහෙක් උනත් හමුදාවෙ එකෙක් උනත් මරන්නෙ අහිංසක ජීවිත. උබල කොහොමද ඒක සාධාරණීකරනය කරන්නෙ? උබල ඒ නැතිවෙච්ච ජීවිත වලට වග කියනවද? හමුදාවට ඇයි විශේෂයක්?

    කොටි ඉදලත් තියෙන්නේ සිවිල් පිට ඒ එක්කම. ආමි එකෙන් දෙමළ මිනිස්සු මරන්නේ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොටි ඉදලත් තියෙන්නේ සිවිල් පිට ඒ එක්කම. ආමි එකෙන් දෙමළ මිනිස්සු මරන්නේ නෑ.

    ඔව් මේකේ මෙහෙයුමක් අතර හමුදාවේ අණට වෙච්ච දෙයක් නෙවෙයි
     
    May 29, 2015
    612
    45
    0
    කොටි ඉදලත් තියෙන්නේ සිවිල් පිට ඒ එක්කම. ආමි එකෙන් දෙමළ මිනිස්සු මරන්නේ නෑ.
    අත්අඩංගුවේ අරන් පස්සේ අත්අඩංගුවේ ඉන්දෙදිනේ බන් මරල තියෙන්නේ ඔය කියල තියෙන විදියට. එතකොට එක යුධ අපරාධ ගණයට වැටෙන්නේ. ඒක නිසා නීතියට අනුව නිදහසක් නෑ. සමහර විට ඉහලින් ආපු ඕඩර් එකක් ද දන්නේ නෑ. මේ කොල්ලට ඉතින් කරන්න දෙයක් නෑ එහෙම නං. ඒත් ඉතින් අපරාධ නීතියෙන් නිදහසක් ලැබෙන් නෑ. සමහර විට ජනපති නිදහස ලැබෙයි හිරේ ටික කාලයක් හිටියම.

    අනිත් එක ඕනෙම යුද්ධයකදී ඕනෑම හමුදාවක් අතින් යම් ප්‍රමානෙකට වැරදි වෙනවා. ඒක ලංකාවටත් අදාලයි. ඔය හමුදාවෙන් පැනල ගිහින් මිනීමරන ස්ත්‍රී දුෂණ කරන අයත් කලින් හිටියේ හමුදාවෙනේ. වැරදි ඔප්පු වෙන ඕනෙම කෙනෙක්ට දඬුවම් ලැබෙන එකේ වරදක් නෑ මන් කියන්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    2000 වසරේ යාපනය, මිරුසුවිල් හීදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට සැකකරුවන් වූ මානුෂික මෙහෙයුම අවසානයේ විශිෂ්ඨතා ඇගයීම් වලට ලක්ව සිටි දිගු දුර විහිදුම් බලකායේ දෙවන ලුතිනන්වරයෙක් සහ තවත් 4 දෙනෙකුව හදිසියේම මෑතකදී අත් අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබූ අතර ඉන් වැරදිකරු වූ හමුදා සෙබළ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

    LRRP නොහොත් දිගු දුර විහිදුම් බලකාය යනු හමුදාවේ විශිෂ්ටයන් දෙපිරිස ලෙස සැලකෙන විශේෂ බලකායේ සහ කොමාන්ඩෝ බලකායේ සෙබලුන්ගෙනුත් අති දක්ෂතා දැක්වූ සහ උපරිමයෙන්ම විනය තියෙන බොහොම සුළු පිරිසකගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් වී තිබිණි. යුද්ධය සමයේ කොටි කඳවුරු 5 ක් හෝ 6 ක් වුවත් පසුකරගෙන රහසේම ගොස් අදාල මෙහෙයුම සිදුකර නිරුපද්‍රිතව නැවතත් පැමිණීම ඔවුන්ගේ රාජකාරිය වි තිබිණි.

    සිවිල් පිට සිටි දෙමළ ජාතිකයින්ව මැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාව එල්ල විය. මෙහි විශේෂ කරුණනම් කොටි සිවිල්පිට සිට හමුදාවට ප්‍රහාර එල්ල කිරීමත් මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ඉදිරිපත් නොකර සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු ඇසීමයි.

    ඒ වුනාට මුලතිවු ඇටෑක් එකේදි ඔය ස්ෆ් එහෙම සමූලඝාතනය උනා කියල ආරංචියි:P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Eka tama thudu kiwwe LRP mission ekakadi muder eka una nam case eka Court enne nee.. 200% sure... LRP mission ekakadi una nam court eka individually punish karanne nee.. Mokada ethakota nadu danne Army ekaata wiruddawa.. Netnam ea team eka members lata wiruddawa nemei.. LRP mission ekak kawadawath Mona Court ekakawath Challange karanna bee.. 200% sure.. Aduma tharame case eka Court eke file wennewath nee..

    Civilian la murder karala atte out of his duty.. Naduwedi aniwa court eka hoyala balanna athi ea aya civilian lada Terrorist lada kiyala. ehema hoyala balala tama Desion eka deela tiyenne.. Oyawath mamawath case eke real facts danne neene Thudu... Eka tama Court eken karala tiyenne..

    Deshapalana wasi ganna Ammawath wikunana lankawe Pahath minissu karana pahath wadak machan...

    http://www.elakiri.com/forum/showthread.php?p=18563284&posted=1#post18563284