යුද හමුදා වෙබ් අඩවියට 'හැකර්ලා' රිංගයි

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
යුද හමුදා වෙබ් අඩවියට 'හැකර්ලා' රිංගයි

මැයි 01 - යුද හමුදා වෙබ් අඩවියට ඇතුළුවී අනවසරයෙන් එහි දත්ත විකෘති කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. යුද හමුදාව පැවසුවේ තම වෙබ් අඩවියට ඇතුළු වූ පිරිසක් එහි තිබූ ඡායාරූප කිහිපයක් ඉවත් කර ඊට වෙනත් ඡායාරූප ඇතුළත් කර ඇති බවය.
සිද්ධියත් සමග යුද හමුදාව විසින් [FONT=Arial, Helvetica, sans-serif]www.army.lk[/FONT] වෙබ් අඩවිය තාවකාලිකව වසා දමනු ලැබීය.

:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: