යුද_අපරාධ_චෝදනා

NEWS1

Member
Mar 16, 2011
712
59
0
යුද_අපරාධ_චෝදනා

මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා
20110416_asp003.jpg
MR_from_UK.jpg

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

වන්නි මෙහෙයුම සමග මෙරටින් පැනගිය සහන සේවකයකු වූ ටිම් මාටින් ද විද්වත් මණ්‌ඩලයට තොරතුරු සපයා ඇතැයි හෙළිවී තිබේ.

වන්නියට පා නොතැබූ කොටි හිතවාදීන් රැසක්‌ ද මෙම මණ්‌ඩලයට ඇසින් දුටු බව පවසමින් සාක්‌ෂි ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලයේ රහස්‌ වාර්තාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙතද ලැබී ඇතැයි ශ්‍රී ලංකා රජය අනාවරණය කරගෙන ඇත.

එය අනාවරණය කරගෙන ඇත්තේ ඇමරිකානු හඬ ගුවන් විදුලිය විසින් එකී වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ලකර ඇතැයි ප්‍රකාශ කිරීමත් සමගය.

මෙම ක්‍රියාදාමය වියානා සම්මුතියද උල්ලංඝනය කිරීමක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්වත් මණ්‌ඩලයේ මේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

උපුටා ගත්තේ අද දිවයිනෙන්

Last edited:

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දාපන් පුළුවන් නම් සම්බාධක
    හිතාගෙන ඇති අපි වැදගෙන ඒවි කියල
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    හොදට බලන්න මෙතන තියෙන්නේ තීන්ත හලලා

    YGPyl.jpg
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    දාපන් පුළුවන් නම් සම්බාධක
    හිතාගෙන ඇති අපි වැදගෙන ඒවි කියල

    සම්බාදක දාන්නේ රටේ අපනයන වලට .
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    වනේ ගිජිඳාය දුටුවොත් වනසා ය
    විලේ පනිඳා ය වැටුණොත් ඌ කා ය
    අතකින් කරවැලකි අතකින් දඬු බෑ ය
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ ය
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මූන්ගේ විද්වත් මණ්‌ඩලයෙන් රජයට යුද අපරාධ චෝදනා
    20110416_asp003.jpg
    MR_from_UK.jpg

    එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය විසින් නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර එම අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයනට එරෙහිව කටයුතු කළ යුතු යෑයි ද දන්වා ඇත.

    මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

    විද්වත් මණ්‌ඩලයට තොරතුරු සැපයූවන් අතර කොටි අරමුදල් මත යෑපුණ විදේශිකයන් දසදෙනෙකු ද සිටින බව හෙළි වී ඇත.

    වන්නි මෙහෙයුම සමග මෙරටින් පැනගිය සහන සේවකයකු වූ ටිම් මාටින් ද විද්වත් මණ්‌ඩලයට තොරතුරු සපයා ඇතැයි හෙළිවී තිබේ.

    උපුටා ගත්තේ අද දිවයිනෙන්
    වන්නියට පා නොතැබූ කොටි හිතවාදීන් රැසක්‌ ද මෙම මණ්‌ඩලයට ඇසින් දුටු බව පවසමින් සාක්‌ෂි ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

    බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලයේ රහස්‌ වාර්තාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙතද ලැබී ඇතැයි ශ්‍රී ලංකා රජය අනාවරණය කරගෙන ඇත.

    එය අනාවරණය කරගෙන ඇත්තේ ඇමරිකානු හඬ ගුවන් විදුලිය විසින් එකී වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ චෝදනා එල්ලකර ඇතැයි ප්‍රකාශ කිරීමත් සමගය.

    මෙම ක්‍රියාදාමය වියානා සම්මුතියද උල්ලංඝනය කිරීමක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විද්වත් මණ්‌ඩලයේ මේ වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

    Uda aparada gana hoyanna enawa mun....ara Libiyawata gahapu ewa gana hoyanna kauwda enne
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    මෙම වාර්තාවට පදනම් වී ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක්‌ සහ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පනහක්‌ විසින් සපයන ලද තොරතුරු බව අනාවරණය වී තිබේ. එසේම අදාළ තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විද්වත් මණ්‌ඩලය ක්‍රියාකර නැතැයිද වාර්තා වේ. මෙම වාර්තාව මගින් කොටි සංවිධානයට එරෙහිව කිසිදු චෝදනාවක්‌ එල්ලකර නැත.

    ehenam kohomada bun mun විද්වත් මණ්‌ඩලයk wenne? paata kannadi daapu gon relakne... :P :P
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    දැන්වත් අනිත් රටවල් සමග සහයෝගයෙන් වැඩ කරොත් තමා හොද
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    News 1st kohen copy karanawada dan ne naha :lol:

    the report blames the SL government & ltte
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    දැන්වත් අනිත් රටවල් සමග සහයෝගයෙන් වැඩ කරොත් තමා හොද
    :lol: dan thiyana anduwe ehema naha

    UN report eka karapu 3 denata visa dunne naha enna lankawata

    UN 'kotiyo' kiyala rajavahini, lankawe media wela dala :rofl:

    100% joke anduwak

    UN eken dena salli aragan na athere kotiyo kiyala minissu rawattenawa :rofl:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    :lol: dan thiyana anduwe ehema naha

    UN report eka karapu 3 denata visa dunne naha enna lankawata

    UN 'kotiyo' kiyala rajavahini, lankawe media wela dala :rofl:

    100% joke anduwak

    UN eken dena salli aragan na athere kotiyo kiyala minissu rawattenawa :rofl:

    ඔය වැඩෙන් කාටද පාර වදින්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට.
    ලොක්කන්ට අවුලක් නැහැ උන්ගේ පුත්තු ඔක්කොම රටනේ .
    ඇමරිකාවේ ජොබ් නැති උනොත් තමා උන්ට උන ගැනෙන්නේ.
    ලංකාවට හෙනගහුවත් කමක් නැහැ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :lol: dan thiyana anduwe ehema naha

    UN report eka karapu 3 denata visa dunne naha enna lankawata

    UN 'kotiyo' kiyala rajavahini, lankawe media wela dala :rofl:

    100% joke anduwak

    UN eken dena salli aragan na athere kotiyo kiyala minissu rawattenawa :rofl:

    uba kiyanne unwa wadala piliganna kiyalada..?:D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔය වැඩෙන් කාටද පාර වදින්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට.
    ලොක්කන්ට අවුලක් නැහැ උන්ගේ පුත්තු ඔක්කොම රටනේ .
    ඇමරිකාවේ ජොබ් නැති උනොත් තමා උන්ට උන ගැනෙන්නේ.
    ලංකාවට හෙනගහුවත් කමක් නැහැ
    Owa theren ne naha kiwwata

    Lide inna gembo ;)