යුධ අපරාද කරපු උන්ට දඩුවම් නෑ-රනිල්
සමඟ පැවැති යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවත් ඔවුන් පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට අවධාරණය කරයි
යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය විසින් 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවෙකුත් යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයට හමුවට ගෙන යා නොහැකි බවද පෙන්වාදෙන අගමතිවරයා යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුත්තේ දේශීය යාන්ත්රණයකින් පමණක් බවද ප්‍රකාශ කර ඇත.
ඒ අනූව දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි පරීක්ෂණයක් මෙරට තුළ කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත