යුධ අපරාද කරපු උන්ට දඩුවම් නෑ-රනිල්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    යුධ අපරාද කරපු උන්ට දඩුවම් නෑ-රනිල්

    ba258f107534a10c8806979d240ded84_L.jpg

    සමඟ පැවැති යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවත් ඔවුන් පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට අවධාරණය කරයි

    යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය විසින් 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවෙකුත් යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයට හමුවට ගෙන යා නොහැකි බවද පෙන්වාදෙන අගමතිවරයා යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයකින් පමණක් බවද ප්‍රකාශ කර ඇත.

    ඒ අනූව දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි පරීක්ෂණයක් මෙරට තුළ කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද රාජපක්ෂව ජිනීවා සහ හේග් වලට යවලා දඩුවම් කරන්න ඕන. මහින්ද ගෝටා ජිනීවා වල යුධ අපරාද වලට යවන්නම ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න ඕන.ඒක තමයි කරන්න ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න බැරිනම් රනිල් සහ මෛත්‍රී ගිහින් ඒකේ වාඩිවෙන්න.එච්චරයි.හොර මරාට දඩුවම් කරමු.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පොන්නයො මරාට පුලුවන් උනා නම් සරත් ෆොන්සේකාව හිරේ දාන්න එල්ලුම් ගහ යවන්න ඇයි තොපිට බැරි මරාව එල්ලන්න.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද රාජපක්ෂව ජිනීවා සහ හේග් වලට යවලා දඩුවම් කරන්න ඕන. මහින්ද ගෝටා ජිනීවා වල යුධ අපරාද වලට යවන්නම ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න ඕන.ඒක තමයි කරන්න ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න බැරිනම් රනිල් සහ මෛත්‍රී ගිහින් ඒකේ වාඩිවෙන්න.එච්චරයි.හොර මරාට දඩුවම් කරමු.

    aththatama ai ban okata putuwak ganne, andak wage gaththa nam wada manusheeyay neda. anith eka oya widuli putuwa/anda mehe geinna barida kattiya ehe yawanawata wadiya mokada widuliyay anith wiyadamui ithuru karagena oya wimalayawa ehemath ekatama danna puluwan ne.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    පොන්නයො මරාට පුලුවන් උනා නම් සරත් ෆොන්සේකාව හිරේ දාන්න එල්ලුම් ගහ යවන්න ඇයි තොපිට බැරි මරාව එල්ලන්න.

    කිය කිය ඉන්නේ... උඹම කරපන්කෝ බන් :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හරි සෝක් ඉලංගෙයි ටැමිල අරසුකච්චෙයි...දැන් මක්කෙයි කොරන්නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොන්නයො මරාට පුලුවන් උනා නම් සරත් ෆොන්සේකාව හිරේ දාන්න එල්ලුම් ගහ යවන්න ඇයි තොපිට බැරි මරාව එල්ලන්න.

    uba ekko hambayek nethnam demelak
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද රාජපක්ෂව ජිනීවා සහ හේග් වලට යවලා දඩුවම් කරන්න ඕන. මහින්ද ගෝටා ජිනීවා වල යුධ අපරාද වලට යවන්නම ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න ඕන.ඒක තමයි කරන්න ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න බැරිනම් රනිල් සහ මෛත්‍රී ගිහින් ඒකේ වාඩිවෙන්න.එච්චරයි.හොර මරාට දඩුවම් කරමු.

    ජිනීව වල කොයි හරියෙද බං විදුලි පුටුව තියෙන්නෙ :baffled: :baffled:
    ඕකෙ වාඩි වෙලා ඉන්දැද්දි බැරිවෙලාවත් කරන්ට් එක ගියොත් එහෙම :baffled: :baffled:
    මං නං කියන්නෙ ups එකක් සෙට් කල්ල වාඩි කරන්න ඕනෙ :baffled: :baffled:
    මහින්දට පස්සෙ උඹව :baffled: :baffled:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ba258f107534a10c8806979d240ded84_L.jpg

    සමඟ පැවැති යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවත් ඔවුන් පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා බවත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට අවධාරණය කරයි

    යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය විසින් 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවෙකුත් යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයට හමුවට ගෙන යා නොහැකි බවද පෙන්වාදෙන අගමතිවරයා යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයකින් පමණක් බවද ප්‍රකාශ කර ඇත.

    ඒ අනූව දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි පරීක්ෂණයක් මෙරට තුළ කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත

    කොන්ද කෙලින් තියන් ඉන්න අගමැතිතුමා ඉදිරියටත් :yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මහින්ද රාජපක්ෂව ජිනීවා සහ හේග් වලට යවලා දඩුවම් කරන්න ඕන. මහින්ද ගෝටා ජිනීවා වල යුධ අපරාද වලට යවන්නම ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න ඕන.ඒක තමයි කරන්න ඕන.මහින්දව විදුලි පු‍ටුවේ වාඩි කරන්න බැරිනම් රනිල් සහ මෛත්‍රී ගිහින් ඒකේ වාඩිවෙන්න.එච්චරයි.හොර මරාට දඩුවම් කරමු.

    සූ.... ලකේ පුයිට්. තමිල්නාඩුවෙන් කෑල්ලක් දෙන්න බෑලුද පොන්න වේශාවියේ?