atula දස්සයා ලස්සනට පෝස්ට්ස් මගඈරලා යනවා
eka nam aththa machan. eth mata thiyena duka me wage un inna kota me rata kohomada hadenne. koi wade kalath monawa kiwwath munta waradiy. hamadama kakulen passata adina eka thamai karanne.
atula දස්සයා ලස්සනට පෝස්ට්ස් මගඈරලා යනවා
ඔහොම බයවෙලා තමයි
හෘදයාබාධය හැදෙන්න ඇත්තෙ.
පව්.
Maxxa Talk
rate def. secretary neda? ohoma ke gahanna one neha.... lassanata-heming kiwwanang oya minissu itha hoding asawi....ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.
ඔහොම බයවෙලා තමයි
හෘදයාබාධය හැදෙන්න ඇත්තෙ.
පව්.
eka nam aththa machan. eth mata thiyena duka me wage un inna kota me rata kohomada hadenne. koi wade kalath monawa kiwwath munta waradiy. hamadama kakulen passata adina eka thamai karanne.








මොනවා උනත් SF ට කොන්දක් තිබ්බා......ආමි එකේ වැරුද්දක් නැ කියලා කියන්න.......මොනවා හරි දෙයක් වෙලා තිබ්බා නම් එයා වගකීම භාර ගන්නවා කියලා......
පිටරට සුද්දො නම් මොකද, ලංකාවේ කාලකණ්නිත් මෙහෙම Thread දාගෙන LTTE එකට කඩේ යන කොට......
machang oya SF kiyapu kathawa kiyala oya BBC ging reporter ta "Issue closed" thawa katha karanna awashya neha mokada evidence neha kiyala lassanata eka parak kiwwa nang ethi. Oya gong reporter heduwe Gota wa wind up karanna. Eya eka kala...Gota moda widiyata thada wela shout kara.... okay wune....
සුද්දො රට දාලා යද්දි හදලා ගිය අවජතකයන්ට නම් මෙ කතාව ඇහුවම අමාරුයි..හෑබෑයි
අපෙ රට ගෑන මෙ විදියට කතා කරන්න පුලුවන් නායකයෙක් ඉන්න එක ගෑන අපි රටක් විදියට ආඩම්බර වෙන්න ඔනෙ ...
ow machan me wage kalakainne thamai ara 1815 meka pawala deela thyennne, si mun gana kataha karala wadak na
මචන් ............. මෙහෙමයි........Press Conference එකක් තියලා කිව්වා කියලා විශ්වාස කරනවා නම් හොඳයි. ඒත් උන් බලන් ඉන්නේ කොයි වෙලෙක හරි ලංකාවට ගේම අදින්න. SF ව අත්අඩංගුවට ගන්න කතා ඇද්දේ මොකද? ලංකාවේ Human Rights නැ කියලා....පෙන්නන්න.
machang ekay diplomats lawa path karanne me wage scene walata muhuna denna. of course oya gong reporter la balang inne apiwa balu level ekata danna. Hebey ewata sookshama widyata hodin katha karala pennanan one api unta wediya honda kattiyak kiyala. Evidence neththam oya mona magulakata wath baya wenna one neha. SF pehediliwama oka kiwwa...case closed.
Palitha Kohona kalayak oka hondata kala hebey eyata kawru hari kiyanna ethi "chandiya wage" katha karanna second wenne nethiwa.... oya mentality eka honda neha
Chaniyek wage ke gahanna eka honda deyak nemey...ekata welaawak thiyanawa....
මචන් ............. මෙහෙමයි........Press Conference එකක් තියලා කිව්වා කියලා විශ්වාස කරනවා නම් හොඳයි. ඒත් උන් බලන් ඉන්නේ කොයි වෙලෙක හරි ලංකාවට ගේම අදින්න. SF ව අත්අඩංගුවට ගන්න කතා ඇද්දේ මොකද? ලංකාවේ Human Rights නැ කියලා....පෙන්නන්න.
Ow mamath pili gannawa........oka hemin siruwei........karanna ona deyak kiyala.......mata duka.......Oya conversation ekeidi Gota kiyapu dewal mukuth waradi nei.......eya kiyapu wachana tika hariyatama hari....... ethana wachana tikak dala.........mu ei manussaya gei "Frustration ekai Heart problems" check karanna yana eka gana.