ඒ කාලේ තමයි නේවි එකෙන් බෝට්ටු හදල පිට රටවලට හිටන් විකුණනුවේ.... (හැබැයි ඉතින් ඇමතිලාගේ දක්ෂකමෙන් නෙවෙයි හොදේ)
විකුණුව උබේ අහවල් එක ඒ කාලේ තමා නේවි එකෙන් හදන්න පටන් ගත්තේ නේවි එකේ එන්ජිනියරින්ග් යුනිට් එකෙන්. . ඊයේ පෙරේදා තමා නැව හදල ඉවර උනේ. මම දැක්කා එලකිරි ත්රෙඩ් එක්කුත් ගියා . පච කියන්න එපා බන් . නැවක් යකෝ නැතුව මේ ටොයටා කාර් එකක් නෙමෙයි පැය 4-5 එසෙම්බල් කරන්න . වහල්ලු උනාට ඔච්චරම වහල්ලු වෙන්න එපා.



