මේ වගේ වේසිගෙ පුතාලා එක්ක රනිල් වගේ දක්ෂ නායකයෝ බිහිවෙන්නේ කොහොමද රටට.. :lol: :lol:.
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Mar 15, 2025 #21 මේ වගේ වේසිගෙ පුතාලා එක්ක රනිල් වගේ දක්ෂ නායකයෝ බිහිවෙන්නේ කොහොමද රටට.. .
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,315 113 Mar 15, 2025 #22 බොරු කියලා මිනිස්සු ගෙන්න ගත්තා නම් ඉතිං බලපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රතිඵලය ඔය වගේ එකක් තමයි Reactions: Yin And Yang and Naughty_kiththa
Flappybird Well-known member Jun 17, 2018 4,024 6,815 113 Earth Mar 15, 2025 #23 අඩො ලන්කාවෙ ගොඩක් උන්ගෙ ඔය සක්කිලි ගති තියනව බන්..professional විදියට උන් එක්ක වැඩක් කරන්න බෑ.. මන් ඕක හින්දමයි ලන්කාව ඇතුලෙ බිස්නස් මොකුත් පටන් ගන් නැත්තෙ කැරිම හිසරදයක් වෙනව ඕකුන්..සල්ලි වගේ නෙමෙයි. මනුස්සකම් තියනව කිව්වට අනේ මන්ද බන්.. Reactions: zid2021, Yin And Yang and kingcapton
අඩො ලන්කාවෙ ගොඩක් උන්ගෙ ඔය සක්කිලි ගති තියනව බන්..professional විදියට උන් එක්ක වැඩක් කරන්න බෑ.. මන් ඕක හින්දමයි ලන්කාව ඇතුලෙ බිස්නස් මොකුත් පටන් ගන් නැත්තෙ කැරිම හිසරදයක් වෙනව ඕකුන්..සල්ලි වගේ නෙමෙයි. මනුස්සකම් තියනව කිව්වට අනේ මන්ද බන්..
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,308 30,052 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Mar 15, 2025 #24 මෙතන වැලපෙන උන්ට මේක තේරෙන්න උන් කැමතිම ගායකයා එනවා කියලා ටිකට් කඩලා ලෝකල් සිහාන් දම්මලා සින්දු කියවලා ඕගොල්ලොන්ගේ ආටිස්ට් ආවේ නෑ, හා දැන් ඕගොල්ලෝ ගෙදර යන්න. කියන්න ඕන මයික් එක අරන් කුපිත වෙලා ඉන්න උන්ට ටෝක් දෙන වෙලේ රුපියල් සීයක් දෙසීයක් හරි රිෆන්ඩ් කරානං කට්ටිය පෝලිමට ඉඳලා සල්ලි ටික අරන් ගෙදර යනවා.
මෙතන වැලපෙන උන්ට මේක තේරෙන්න උන් කැමතිම ගායකයා එනවා කියලා ටිකට් කඩලා ලෝකල් සිහාන් දම්මලා සින්දු කියවලා ඕගොල්ලොන්ගේ ආටිස්ට් ආවේ නෑ, හා දැන් ඕගොල්ලෝ ගෙදර යන්න. කියන්න ඕන මයික් එක අරන් කුපිත වෙලා ඉන්න උන්ට ටෝක් දෙන වෙලේ රුපියල් සීයක් දෙසීයක් හරි රිෆන්ඩ් කරානං කට්ටිය පෝලිමට ඉඳලා සල්ලි ටික අරන් ගෙදර යනවා.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 15, 2025 #25 මැදිරිගිරිය ආශාවරි ගේනවා කියලා වෙන බෑන්ඩ් එකක් ගෙනාව කියලා නේ මේ වලිය ගියේ?
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,492 3,071 113 Mar 15, 2025 #26 Kodiya97 said: ඔකුන්ගේ මයින්ඩ් එක එහෙමයි.උන් හිතෙනවා නන් උන්ගේ ගානට පාඩුයි කිය්ලා.ඒ ගාන පියවෙනක්ල් අරූට පාඩු කරනවා. බස්වල සීට් එහෙම ඉරනවා රුපියලට හරියන්න කියලා. Click to expand... එහෙනම් refund කරනවා කියන්න ඕන.. හැමදාම කරන්න පුලුවන්නේ මෙහෙම
Kodiya97 said: ඔකුන්ගේ මයින්ඩ් එක එහෙමයි.උන් හිතෙනවා නන් උන්ගේ ගානට පාඩුයි කිය්ලා.ඒ ගාන පියවෙනක්ල් අරූට පාඩු කරනවා. බස්වල සීට් එහෙම ඉරනවා රුපියලට හරියන්න කියලා. Click to expand... එහෙනම් refund කරනවා කියන්න ඕන.. හැමදාම කරන්න පුලුවන්නේ මෙහෙම
B buu Active member Nov 15, 2018 279 204 43 Mar 15, 2025 #28 7778 said: වස්ති වගේ උන් ගෙන්නලා සින්දු අහන උන්ගේ mind එකත් ඒ වගේ තමයි. මෙහෙම හැසිරෙන එක සාදාරනයි එහෙම බලද්දී Click to expand... ow adukule unta shows pennanakota ohoma tama
7778 said: වස්ති වගේ උන් ගෙන්නලා සින්දු අහන උන්ගේ mind එකත් ඒ වගේ තමයි. මෙහෙම හැසිරෙන එක සාදාරනයි එහෙම බලද්දී Click to expand... ow adukule unta shows pennanakota ohoma tama
lilman Well-known member May 10, 2009 41,012 54,650 113 Colombo Mar 15, 2025 #29 patta sound system ekak kudu karanawa kalakanni