යුධ පිටියක් වූ සංගීත සංදර්ශනය 💥💥💥

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    මේ වගේ වේසිගෙ පුතාලා එක්ක රනිල් වගේ දක්ෂ නායකයෝ බිහිවෙන්නේ කොහොමද රටට.. :lol: :lol:.​

     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බොරු කියලා මිනිස්සු ගෙන්න ගත්තා නම් ඉතිං බලපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රතිඵලය ඔය වගේ එකක් තමයි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අඩො ලන්කාවෙ ගොඩක් උන්ගෙ ඔය සක්කිලි ගති තියනව බන්..professional විදියට උන් එක්ක වැඩක් කරන්න බෑ.. මන් ඕක හින්දමයි ලන්කාව ඇතුලෙ බිස්නස් මොකුත් පටන් ගන් නැත්තෙ කැරිම හිසරදයක් වෙනව ඕකුන්..සල්ලි වගේ නෙමෙයි. මනුස්සකම් තියනව කිව්වට අනේ මන්ද බන්..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන වැලපෙන උන්ට මේක තේරෙන්න උන් කැමතිම ගායකයා එනවා කියලා ටිකට් කඩලා ලෝකල් සිහාන් දම්මලා සින්දු කියවලා ඕගොල්ලොන්ගේ ආටිස්ට් ආවේ නෑ, හා දැන් ඕගොල්ලෝ ගෙදර යන්න. කියන්න ඕන

    මයික් එක අරන් කුපිත වෙලා ඉන්න උන්ට ටෝක් දෙන වෙලේ රුපියල් සීයක් දෙසීයක් හරි රිෆන්ඩ් කරානං කට්ටිය පෝලිමට ඉඳලා සල්ලි ටික අරන් ගෙදර යනවා.
    🤣🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැදිරිගිරිය ආශාවරි ගේනවා කියලා වෙන බෑන්ඩ් එකක් ගෙනාව කියලා නේ මේ වලිය ගියේ?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,071
    113
    ඔකුන්ගේ මයින්ඩ් එක එහෙමයි.උන් හිතෙනවා නන් උන්ගේ ගානට පාඩුයි කිය්ලා.ඒ ගාන පියවෙනක්ල් අරූට පාඩු කරනවා. බස්වල සීට් එහෙම ඉරනවා රුපියලට හරියන්න කියලා.
    එහෙනම් refund කරනවා කියන්න ඕන.. හැමදාම කරන්න පුලුවන්නේ මෙහෙම
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    වස්ති වගේ උන් ගෙන්නලා සින්දු අහන උන්ගේ mind එකත් ඒ වගේ තමයි. මෙහෙම හැසිරෙන එක සාදාරනයි එහෙම බලද්දී
    ow adukule unta shows pennanakota ohoma tama :D