යුධ රහස් එලියට (ULTRA SECRET )

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    යුධ රහස් එලියට (ULTRA SECRET )

    මෙන්න යුධ රහස් එලියට (ULTRA SECRET )

    මෙම ලිපියේ සිංහල පරිවර්ථනය සහිතයි

    මේ අතිශය සංවේදී යුධ රහස්(ලිපිගොනු) එලියට එනහැටි

    එක්නැලිගොඩ නඩුව හෙවත් හමුදා බුද්ධි නිළධාරීන් දඩයම් කිරීමේ CID මෙහෙයුම.

    මෙම ලිපිය හොඳින් කියවන්න.

    විශේෂයෙන්ම දෙවන ඡේදය කියවන්න.

    මේ මිලේනියමි සිටි මහා රණවිරැ පාවාදීමේ අංක දෙකද?

    14657535_1831384863764060_3627662091054881494_n.jpg

    මෙම ලිපියේ සිංහල පරිවර්ථනය

    යොමුව 2016/02/24 දිනැති රහස් පොලිස් ලිපියට අනුව

    ඉහත දිනය හා යොමුව දරන ලිපියෙන් දන්වා ඇති පිරිදි
    අනදෙන නිලධාරී LT Col RAJ ගුනසේකර යන
    නිලධාරියා 2016 02 29 දින ඔබ වෙත
    රපෝර්තු කරන අතර අදල ලිපිගොනුවේ මුල්පිටපත මේ සමග ඇත.(original office copy)

    තවද මෙම ලිපිගොනු තුල අඩංගු වනුයේ
    අතිශයින්ම රහසිගත (LTTE ත්රුස්තයන් පිලිබඳ රහස් තොරරු ලබාදෙන්න්ගේ සංඥානාම)
    තොරතුරු බැවින් ඉතාම කාරුනිකව
    මෙම ලිපිගොනුව අද දිනම නැවත බාරදෙන
    ලෙස දන්වන ඉල්ලා සිටින අතර
    මෙම භරදීම් භරගැනීම් ලිපිය පමනක් අධිකරනයට
    ඉදිරිපත් කිරීමිපිබඳ විරෝදයක් නොමැති අතර
    ඇමුනුම් ඉදිරිපත් නොකරන ලෙසද ඉල්ලා සිටිමි

    COL EA ජයසිංහ

    යුධ හමුදා පති වෙනුවට

    (අත්සන් කලේ)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    :shocked::shocked::shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sad to see this . anura kumara enjoying with money and tours.anura kumara china gihin punchi ammatath english baaa ithin owa jvp eke kiyanna kawruth danne na:lol:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    sad to see this . anura kumara enjoying with money and tours.anura kumara china gihin punchi ammatath english baaa ithin owa jvp eke kiyanna kawruth danne na:lol:
    රණ මග ඔස්සේ කියෙව්ව්නන් ජෙප්පෝ ආමි එකට කරපුහරිය හොදට පැහැදිලි වෙනවා..මටනං දැන් ඕකුන්ව පෙන්න බෑ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රණ මග ඔස්සේ කියෙව්ව්නන් ජෙප්පෝ ආමි එකට කරපුහරිය හොදට පැහැදිලි වෙනවා..මටනං දැන් ඕකුන්ව පෙන්න බෑ

    man nam kohomath penna ba nugath kiyawanna withrak puluwan dial tikak. anura kumara economy eka kiyala hithan inne 10 wasara commerce book eka.. u president wenna hadanne 10 wasare potha balagena wada karanna:lol::rofl: punchi ammawa rata ekkan yanakota anith un kalanth faint wei:lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෝ බං මේකේ ඉන්න එවුන්..?
    එකෙක්ටවත් කටට පණ නැද්ද..?

    රටේ නැවතත් මහා පාවාදීමක් සිද්ධවෙනවා..

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේවා මහ කැරි වැඩ.... ඇයි යකෝ මුන් මෙහෙම හැමදාම බුද්ධී අංශයම පාවාදෙන්නේ...
    ඒකට වෙන රටවල් වල. ලංකාවටම අපමණ අගයක් පිලිලයක් වෙලා තියෙන්නේ..:angry:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    මේවා මහ කැරි වැඩ.... ඇයි යකෝ මුන් මෙහෙම හැමදාම බුද්ධී අංශයම පාවාදෙන්නේ...
    ඒකට වෙන රටවල් වල. ලංකාවටම අපමණ අගයක් පිලිලයක් වෙලා තියෙන්නේ..:angry:

    :(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP ekek rep kapala e kapapu eka athma 500 k usa yanne anura kumarage usata tilvin silvage wage body ekak enne . anura kumara wage bankuwak uda nagala kiyawa kiyawa innawa jeewitha kalema athma 500 di mokekwath ganan ganne nathuwa parawal dige:):cool:
     
    • Like
    Reactions: Dennied