යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    Commander ge mohune bayankara bawak therune nadda umbalata?
    ඔව් දැක්කා කොහොමත් එහෙමනේ හමුදාපති උනාම බය හිතෙන විදිහට ඉන්න එපැයි ! ෆොන්සේකා උනත් එහෙම නේ හිටියේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    කඩවල් අරින්නේ නැ.ගිය පාර වගේ ගෙවල් වලට ඇවිත් විකුනන්නේ.
    අත්‍යාවශ්‍ය සේවා වැඩ බන් 😂 එහෙම විකුනන්නේ නෑ ගෙදර ට ඇවිත් ! 5000 නම් දෙනවා කීවා ! බඩු මල්ලක් දෙනවා කීවා නිරෝධායනය වෙන නිවෙස් වලට !
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අත්‍යාවශ්‍ය සේවා වැඩ බන් 😂 එහෙම විකුනන්නේ නෑ ගෙදර ට ඇවිත් ! 5000 නම් දෙනවා කීවා ! බඩු මල්ලක් දෙනවා කීවා නිරෝධායනය වෙන නිවෙස් වලට !
    ගියා පාර කඩවක් ඇරියේ නැනේ.සතොස විතරයි නේ එකත් රජයේ කට්ටියට විතරක්
     
    • Like
    Reactions: charitha2011

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    ඕක මීට කළින් කරන්න තිබුණ දෙයක්. දැන් වටේම පැතිරිලා ඉවරයි.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    ගුරුගොඩ bodyline කර්මාන්ත ශාලාවේ covid-19 ගණන 34 ක් දක්වා ඉහලට.

    MOH Office Horana