යුධ හමුදාපතිවරයාත් ක‍ඩේ යයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
යුධ හමුදාපතිවරයාත් ක‍ඩේ යයි

යුධ හමුදාපතිවරයා ජනාධිපතිවරයාට ක‍ඩේ යයි දේශීය 2010 ජනවාරි 18 වෙනි සදුදා, 09:21
Jagath_Jayasuriya.jpg
මේ මොහොතේදී ශ‍්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංඥා මූලස්ථානය තුළ යුධ හමුදා සෙබළුන්ගේ නමට ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්වලට යුධ හමුදාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් සකස් වෙමින් පවතී.

ජනාධිපතිවරයාට යුධ සෙබළුන් සහ ඔවන්ගේ පවුල්වල අයගේ ඡන්දය ලබාදියයුතු බව සඳහන් කරමින් යුධ හමුදා නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම ලිපිය මේ මොහොතේදී ඉහත කී සංඥා මූලස්ථානය තුළ සකස් වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිළ ඇඳුම් ඇඳ කිසිඳු ආකාරයක දේශපාලන ක‍්‍රියාවක නොයෙදුන අතර, ලූතිනන් ජෙනරල් ජගත් ජයසූරිය මහතාගේ මෙම ක‍්‍රියා කළාපයට යුධ හමුදාව තුළම දැඩි අප‍්‍රසාදයක් පැනනැගී ඇත.
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කවදාවත් නැතුව හමුදාවත් දේශපාලනය කරපු මේ ජනාධිපතිවරණය තමා මෙතෙක් ලංකා ඉතිහාසෙ තිබ්බ දූෂිතම මැතිවරණය
    තුං නොදකින් !!!!
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    oya dana ewa dan kastiya wadiya banne na ne
    ara ottuwa ehma allala gammak aram awa nam hari