යුධ හමුදාපතිවරයාත් කඩේ යයි
යුධ හමුදාපතිවරයා ජනාධිපතිවරයාට කඩේ යයි
දේශීය 2010 ජනවාරි 18 වෙනි සදුදා, 09:21
මේ මොහොතේදී ශ්රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංඥා මූලස්ථානය තුළ යුධ හමුදා සෙබළුන්ගේ නමට ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්වලට යුධ හමුදාපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් සකස් වෙමින් පවතී.
ජනාධිපතිවරයාට යුධ සෙබළුන් සහ ඔවන්ගේ පවුල්වල අයගේ ඡන්දය ලබාදියයුතු බව සඳහන් කරමින් යුධ හමුදා නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම ලිපිය මේ මොහොතේදී ඉහත කී සංඥා මූලස්ථානය තුළ සකස් වෙමින් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිළ ඇඳුම් ඇඳ කිසිඳු ආකාරයක දේශපාලන ක්රියාවක නොයෙදුන අතර, ලූතිනන් ජෙනරල් ජගත් ජයසූරිය මහතාගේ මෙම ක්රියා කළාපයට යුධ හමුදාව තුළම දැඩි අප්රසාදයක් පැනනැගී ඇත.