යුධ හමුදාපති, සුජාතා අත්තනායකට වඳියි

ganeshrox

Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    යුධ හමුදාපති, සුජාතා අත්තනායකට වඳියි

    Published on Friday, 01 November 2013 07:52
    Sujatha_410px_01-11-13.jpg


    ලෝක වැඩිහිටි දිනයට හා 64 වැනි යුද හමුදා දිනයට සමගාමීව සේවා වනිතා යුද හමුදා ශාඛාව සංවිධානය කළ රණවිරු මාපිය ප්‍රණාම උළෙල ඊයේ (31) මරදාන ටවර් රඟහ‍ලේදී පැවැත්විණි.

    1992 වසරේ පුනරින්හි යුධ බිමේදී සිය ජීවිතය පිදූ කපිතාන් චානක සංජීව අත්තනායක හමුදා නිලධාරියාගේ මව වන ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය ප්‍රණාම සහතික ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ඇයට වැඳ සිය ගෞරවය දැක්විය
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පව් නැහැ අනික අපෙ හමුදාපති තුමා නියම මහත්තයෙක් එ වගෙම විරයෙක් මතකද රට බෙදන්න ආවොත් ඔලුව බෙල්ලෙන් වෙන් වෙයි කියලා බය නැතිව කිවුවා
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපිත් ගරු කරන්න ඔන සැම රණවිරුවෙකුගෙම අම්මලාට තාත්තලාට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පව් නැහැ අනික අපෙ හමුදාපති තුමා නියම මහත්තයෙක් එ වගෙම විරයෙක් මතකද රට බෙදන්න ආවොත් ඔලුව බෙල්ලෙන් වෙන් වෙයි කියලා බය නැතිව කිවුවා