යුනිකෝඩ් ගැටළුවක්

chathurawind

Member
Jun 3, 2009
8
0
0
යුනිකෝඩ් ගැටළුවක්

When I type ශ්‍රී in unicode converter and notepad it comes just normal but when I copy it and paste it on Ms Word with a unicode font it comes as ශ්රී how to overcome this?
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකෙන් කන්වර්ට් කරලා කැමති ෆොන්ට් එකකින් දාගන්න
    එතකොට ඒ අවුල එන්නේ නැහැ..
    දැනට නම් තියෙන්නේ ඔන්ලයින් කන්වර්ටර් එකක් තමයි..
    කාගෙහරි ගාව තියෙනව නම් ඕෆ්ලයින් එකක් දෙන්න..

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
     

    chathurawind

    Member
    Jun 3, 2009
    8
    0
    0
    මේකෙන් කන්වර්ට් කරලා කැමති ෆොන්ට් එකකින් දාගන්න
    එතකොට ඒ අවුල එන්නේ නැහැ..
    දැනට නම් තියෙන්නේ ඔන්ලයින් කන්වර්ටර් එකක් තමයි..
    කාගෙහරි ගාව තියෙනව නම් ඕෆ්ලයින් එකක් දෙන්න..

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ඕකෙන් තමයි බන් ලිව්වේ, ඕකෙන් අරන් කොපිකරලා wordඑකට දැම්මම තමයි ඔහොම වෙන්නේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මට අවුලක් තියෙනවා ,එස්කොලේ පොතෙන් ටයිප් කරපු pdf එකක තියෙන දෙයක් වර්ඩ් එකට ගත්තාම හරියට කොපි වෙන්නේ නැහැ එකටත් උතර දෙනකො
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...ලකා ලක්කා ලකේ...