යුනිලීවර් අධිරාජ්‍යවාදය
ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වොත් සන්ලයිට් කොම්පැණිය, ලයිෆ්බෝයි කොම්පැණිය ගැනයි අද කථා කරන්නේ. ඒ කියන්නේ යුනිලීවර් කාරයා ගැන. ඉංග්‍රීසි කාරයා අපේ රට යටත් කර ගත්තා. ඊට පස්සේ උන් අපේ රටේ ඉන්න නහට අහන්නැති සිංහලයො හොයලා ඒ අයට ගම්මුලාදෑනි තනතුරු දුන්නා. කැප්පෙටිපොලගෙ කැරැල්ලෙන් පස්සෙ තමයි ඔය කුමන්ත්‍රණය කළේ. තනතුරු ගත්ත සිංහලයින්ගෙන් 95%ක් ම ඉංග්‍රීසි විරෝධී බවෙන් මිදුනා. 5%ක් හිතේ අමාරුවෙන් රාජකාරි කළා. අර 95% සුද්දගෙ සැපට හුරු උනා. සුද්දගෙ සැපට යට උනා.
දැන් යුනිලීවර් කාරයා මේ රටේ ඉන්න කට හයිය එවුන්ටයි, හිත හයිය එවුන්ටයි සම්මාන දෙනවා. දැන් මේ රටේ ඉන්න දේශප්‍රේමියො, ජාතිප්රේමියො යුනිලීවර් කාරයා දකිනකොට නැට්ට වනනවා. දැන් ඉතින් සම්මාන ගත්තට පස්සෙ විරුද්ධව කතා කරන්නත් බැහැනේ.
ලෝකෙ පුරාම විකුණන්නේ යුනිලීවර් කාරයාගේ සබන්. දැන් උන්ම උන්ට ඕන විදියට “අත් සෝදන දිනයකුත්” ප්‍රකාශයට පත් කරගෙන. දේශීය නිෂ්පාදන වෙනුවෙන් කතා කරන්න ඉන්න එවුන් යුනිලීවර් කාරයාගෙන් කප්පම් අරගෙන කටට ඉබ්බො දාගෙන දැන් විඳවනවා.